දෙසැම්බර් වලට ටුවර් එකක් යන්න පොඩි අයිඩියා එක් දීපල්ලා😊😊

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,468
    1,784
    113
    පේමන්ට් එකේ.
    December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්‍රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
    අම්මවයි තාත්තවයි දඹදිව එක්කන් පලයන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,239
    4,503
    113
    Sri Lanka
    අහන එකට නෙවීනෙ බන් උඹ ඉතින් ඔය උත්තර දෙන්නෙ 🥴 🥴

    MY අවුලක් නෑ. හැබැයි බඩු ගණන්. Shoping කරන්න එච්චරම සෙට් නෑ. පට්ට ගණන්. බලන්න දේවල් තියෙන්නෙ ටිකයි. Sunway lagoo, cable car (gentine highland), වගේ සෙට්... අනික්ව වැඩක් නෑ.

    Thailand ගණන් අඩුයි ලු.
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,179
    79,632
    113
    MY අවුලක් නෑ. හැබැයි බඩු ගණන්. Shoping කරන්න එච්චරම සෙට් නෑ. පට්ට ගණන්. බලන්න දේවල් තියෙන්නෙ ටිකයි. Sunway lagoo, cable car (gentine highland), වගේ සෙට්... අනික්ව වැඩක් නෑ.

    Thailand ගණන් අඩුයි ලු.
    shopping නැතිවෙයිද බන්? තායිලන්ඩ් වීසා ප්‍රශ්නයක් තියෙනවා වයිෆ්ගෙ නිවාඩු ගන්න කල් යන නිසා. ලක්ශ 2 3ක් වැඩියෙන් දීලා සිංගා බඩ ගාන එකද බන් බලන් ගියාම හොඳම option එක?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,625
    12,151
    113
    MY අවුලක් නෑ. හැබැයි බඩු ගණන්. Shoping කරන්න එච්චරම සෙට් නෑ. පට්ට ගණන්. බලන්න දේවල් තියෙන්නෙ ටිකයි. Sunway lagoo, cable car (gentine highland), වගේ සෙට්... අනික්ව වැඩක් නෑ.

    Thailand ගණන් අඩුයි ලු.
    Malaysia shopping ගනන් ද දැන්? VAT refund ගන්න පුලුවන් නේද?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
    සල්ලි බැලුවෙ නෑ කියපු එකා හතළිස් පන්දාහට අඬනවද 🤣
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    475
    463
    63
    ගෙදර
    shopping නැතිවෙයිද බන්? තායිලන්ඩ් වීසා ප්‍රශ්නයක් තියෙනවා වයිෆ්ගෙ නිවාඩු ගන්න කල් යන නිසා. ලක්ශ 2 3ක් වැඩියෙන් දීලා සිංගා බඩ ගාන එකද බන් බලන් ගියාම හොඳම option එක?
    Singapore walata wada thailand hondai ban diversity eka ekka baladdi, nikamata kiyanne poddak try karahan japan visit ekak gihin enna salli thiyenwa nam, nathnam hongkong
     
    • Like
    Reactions: Lionzzz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ජෙප්පෝ කැම්පේන් කරන්නේ සල්ලි බලාගෙන නෙමේ බොලව්
    රට ජාතිය ගැන හිතලා

    පැලවත්තෙන් බත් පැකට් එකට කඩේ යන ඩෝබි 😂
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,224
    1
    6,285
    113
    Sri Lanka
    Apo UAE (Dubai) kiyanne mata nam melo rahakata nathi ratak. Badu ganna yana ekekta arenna ithin travel karana ekekta nam set na. Henama artificial.

    Water Activities walata wage kamathi ekekta nam Atlantis Water Park eka hondai. Dessert Safari, Flower Garden, Future museum, Burj Kalifa, Dubai Frame oya wage set ekak thamai ithin balanna thiyenne. Pattama artificial.

    Thailand wala Chang Mai, Phuket paththa lassanai. Kalin gihin naththam. Math aye e paththe yanna one. Malaysia, Singa loku attaraction na ithin.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,502
    88,248
    113
    ආශ්චර්යමත් රටක
    මේ තරම් ධනවත්ද තාරක
    හිතාගන්නත් බැරි නිසා
    මා ගියා කලුතර මන්දිරය වෙත
    හොට්වයිෆ් ගැන තතු සොයා..//

    සීයාගෙ ගෙපැලේ ඇතුල් කුටියක
    කොනක පොඩි පුටුවක් තියා
    ලිගුව පිරිමදිමින් බලයි ඔහු
    නිදන තම මෑණිය දිහා..//

    නිතර පදිනා
    රතු පැහැය ඇති
    ඉවෝක් කාරය කෝ කියා
    මා ඇසූවිට හිනහුනා ඔහු
    කක්කෝල් කරමුද කියා..//

    🙈😹😹
     
    • Haha
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අහන එකට නෙවීනෙ බන් උඹ ඉතින් ඔය උත්තර දෙන්නෙ
    මාලිමාව දින්නොත් ඔසී නෝමෑඩ් වීසා ගහන් යනවා කිව්ව එකා තාම දෙසැම්බර් ටුවර් ප්ලෑන් කරනවා 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඔසී නෝමෑඩ් වීසා කතාව මතක් කළාම ගාලික් බ්‍රෙඩ් තාරකට උත්තර නැතුව ෆොටෝ අලවන්න වෙලා 😂
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113

    උමාරියාගෙ ෂෝ එකේ රිෆන්ඩ් බොරුව අහුවෙලා මාස තුනක් කිරියෙන් හැංගිලා හිටපු බාප්පගෙ කාර් සේල් මුරකරුට උත්තර නැති වුණාම එකම පින්තූරෙ අලවනවා 🤣