2026 නොවැම්බර් 3 වන දින (අද) පෙ.ව. 8:15 ට චීනයේ ජියුකුවාන් (Jiuquan) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි Dongfeng Commercial Aerospace Innovation Test Zone සිට Lijian-2 Y2 (Kinetica-2) වාණිජ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත.
2026 නොවැම්බර් 3 වන දින (අද) පෙ.ව. 8:15 ට චීනයේ ජියුකුවාන් (Jiuquan) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි Dongfeng Commercial Aerospace Innovation Test Zone සිට Lijian-2 Y2 (Kinetica-2) වාණිජ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත.
චන්ද්‍රිකා 18 ක් අභ්‍යවකාශයට: මෙම රොකට්ටුව මගින් Qianfan Polar Orbit Group 21 හි චන්ද්‍රිකා 18 ක් සාර්ථකව නියමිත කක්ෂය වෙත රැගෙන ගොස් ඇති අතර, මෙය Lijian-2 රොකට්ටුවක් මගින් සිදුකළ ප්‍රථම විශාල මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල (Satellite Internet) ජාලගත කිරීමේ මෙහෙයුමයි.
නව තාක්ෂණික වාර්තාවක්: රොකට්ටුවේ පවතින නව Separation-mechanism unlocking උපකරණය භාවිත කරමින් එකවර චන්ද්‍රිකා 18 ම නිදහස් කිරීමට (Single unlock separation) කටයුතු කර ඇති අතර, එමගින් චන්ද්‍රිකා වෙන්වීමේදී සිදුවිය හැකි තාක්ෂණික දෝෂ අවම කර තිබේ.
නිෂ්පාදනය: මෙම Lijian-2 රොකට්ටුව චීන විද්‍යා ඇකඩමියට (CAS) අනුබද්ධ CAS Space සමාගම විසින් ස්වාධීනව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද්දකි.
ධාරිතාව: මෙය පහළ පෘථිවි කක්ෂයට (LEO) ටොන් 12 ක සහ කිලෝමීටර 500 ක් උසැති Sun-synchronous orbit එකට ටොන් 8 ක උපරිම බරක් ගෙන යා හැකි චීනයේ ප්‍රථම Universal booster core රොකට්ටුවයි.
2026 නොවැම්බර් 3 වන දින (අද) පෙ.ව. 8:15 ට චීනයේ ජියුකුවාන් (Jiuquan) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි Dongfeng Commercial Aerospace Innovation Test Zone සිට Lijian-2 Y2 (Kinetica-2) වාණිජ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. චන්ද්‍රිකා 18 ක් අභ්‍යවකාශයට: මෙම රොකට්ටුව මගින් Qianfan Polar Orbit Group 21 හි චන්ද්‍රිකා 18 ක් සාර්ථකව නියමිත කක්ෂය වෙත රැගෙන ගොස් ඇති අතර, මෙය Lijian-2 රොකට්ටුවක් මගින් සිදුකළ ප්‍රථම විශාල මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල (Satellite Internet) ජාලගත කිරීමේ මෙහෙයුමයි. නව තාක්ෂණික වාර්තාවක්: රොකට්ටුවේ පවතින නව Separation-mechanism unlocking උපකරණය භාවිත කරමින් එකවර චන්ද්‍රිකා 18 ම නිදහස් කිරීමට (Single unlock separation) කටයුතු කර ඇති අතර, එමගින් චන්ද්‍රිකා වෙන්වීමේදී සිදුවිය හැකි තාක්ෂණික දෝෂ අවම කර තිබේ. නිෂ්පාදනය: මෙම Lijian-2 රොකට්ටුව චීන විද්‍යා ඇකඩමියට (CAS) අනුබද්ධ CAS Space සමාගම විසින් ස්වාධීනව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද්දකි. ධාරිතාව: මෙය පහළ පෘථිවි කක්ෂයට (LEO) ටොන් 12 ක සහ කිලෝමීටර 500 ක් උසැති Sun-synchronous orbit එකට ටොන් 8 ක උපරිම බරක් ගෙන යා හැකි චීනයේ ප්‍රථම Universal booster core රොකට්ටුවයි.
චිචී බේබි යවපු සැටලයිට් එකත් තාම ඔය පැත්තෙ කැරකෙනවද දන්නෙ නෑ![]()
අපේ උන් යවපු රාවණා චන්ද්‍රිකාවයි චිචීගෙ රොකට් එකයි තාම අහසෙ කැරකෙනවද දන්නෙ නෑ![]()
https://asianmirror.lk/news/chichi-rocket-income-for-sl/ thama thiyenava lu
Harini Madam Gen Ahapanකෝටි ගණන් වියදම් කරලා යවපු රොකට් එකෙන් ආපු ඩොලර් ටික තාම මැදමුලනෙ සේප්පුවෙ වෙන්න ඇති![]()
හරිනි පාර්ලිමේන්තුවෙදි කෝටි ගණන් හම්බවුණා කියලා කොළේ කියෙව්වට පස්සෙ චිචී බේබිත් උඩ බිම බැලුවා ඇති ඒ සල්ලි කොහෙද කියලාHarini Madam Gen Ahapan
Ou ehemalu.. Harini E salli Roll karala Puke gahagenalu inne.. Anith peththa Lapa kotage kate gahalalu.. Matath Ape paththe NPP eke Porak Kiuwe..හරිනි පාර්ලිමේන්තුවෙදි කෝටි ගණන් හම්බවුණා කියලා කොළේ කියෙව්වට පස්සෙ චිචී බේබිත් උඩ බිම බැලුවා ඇති ඒ සල්ලි කොහෙද කියලා![]()
කෝටි ගණන් රටේ සල්ලි කාබාසිනියා කරලා යවපු චිචීගෙ රොකට් එක මතක් කරපු ගමන් වහල් බයියට රිදිලා කුණුහරුපත් පැන්නා නේදOu ehemalu.. Harini E salli Roll karala Puke gahagenalu inne.. Anith peththa Lapa kotage kate gahalalu.. Matath Ape paththe NPP eke Porak Kiuwe..
Ubata English Kiyawanna Berida... Sorry Sinalen thiyana ekak ewannam...කෝටි ගණන් රටේ සල්ලි කාබාසිනියා කරලා යවපු චිචීගෙ රොකට් එක මතක් කරපු ගමන් වහල් බයියට රිදිලා කුණුහරුපත් පැන්නා නේදනාමල් බේබිත් දැන් වැලිකඩ බංකුව උඩ ඉඳන් ඔය රොකට් එක එනකම් බලන් ඇති
සුප්‍රීම් සැට් එකේ නිලධාරියෝ ලියලා දීපු පච කොළේ හරිනි කියෙව්වම ඒකට රැවටිලා උඩ පනින බයියෙක්Ubata English Kiyawanna Berida... Sorry Sinalen thiyana ekak ewannam...
Ado sirawata Harini Pacha da kiyawala thiyenne.. Uba hari eka dapanko balanna...සුප්‍රීම් සැට් එකේ නිලධාරියෝ ලියලා දීපු පච කොළේ හරිනි කියෙව්වම ඒකට රැවටිලා උඩ පනින බයියෙක්![]()
ඊට පහුවෙනිදම වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙදිම කිව්වෙ BOI එකෙන් දීපු ගණන් වැරදියි ආයෙ පරීක්ෂණයක් කරනවා කියලාAdo sirawata Harini Pacha da kiyawala thiyenne.. Uba hari eka dapanko balanna...
ado ehemada... Hari ni ekawath balan nethuwada parlimenthuwe kiyala thiyenne.. Wasantha Kiyapu eka da hari.... mn weradiyata hithan idala thiyenne..... Parikshane karala prathipala awama mawa tag karala methana dapan ehenam... BOI eke lokkawa ahema arrest karala athi neda den.. weradi wisthara dunna nisa.. welawata NPP anuwak awe neththan kohomada api mewa dena ganne...ඊට පහුවෙනිදම වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙදිම කිව්වෙ BOI එකෙන් දීපු ගණන් වැරදියි ආයෙ පරීක්ෂණයක් කරනවා කියලානිව්ස් බලන්නෙ නැතුව මැදමුලනෙ ගූ හෝදන්න ආවම ඔහොම තමා