Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    2,012
    2,335
    113
    Galle
    mokakda prashne?
    පට්ට ස්ට්‍රෙස් එකක් තියෙන්නේ...ඔය කියන නිවාඩු සෙල්ලම් සමහර ටිචස්ලට නෑ... ගෙදර ඇවිල්ලා රිපෝට් හදන්නයි සැලසුම් හාදන්නයි හුකාරිස් වැඩ...අනේ බං 5ට වැඩ ඇරිලා එන එකක් හොයාගනින්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    පට්ට ස්ට්‍රෙස් එකක් තියෙන්නේ...ඔය කියන නිවාඩු සෙල්ලම් සමහර ටිචස්ලට නෑ... ගෙදර ඇවිල්ලා රිපෝට් හදන්නයි සැලසුම් හාදන්නයි
    ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවම පොත් බලන්න ගියාම ගෙදර උන්ටත් එපා වෙනවා
     
    • Like
    Reactions: gmsiriwardana

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,209
    4,206
    113
    අපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
    ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට
    උඹට Head Prefect ලා අමතක වෙලා නේද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ
    හවස දෙකට ගෙදර එන නිසායි නිවාඩු වැඩි නිසායි තමයි බං අපේ උන් ටීචර්ලා හොයන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,476
    113
    Gotham City
    ටීචර් එහෙම නැත්තම් ගුරුවරයා /වරිය
    මේ චරිතෙ අද ඊයේ නෙමෙ ඉතිහාසෙ ඉඳන්ම රෙස්පෙක්ටබල් ජොබ් එකක් තමා.
    අපෙ රටෙත් ඉස්කොලෙ මහත්තයෙක් ඉස්කොලෙ හාමිනෙ කෙනෙක් කීයන්නෙ සුද්දාගෙ කාලෙ වගෙම ඊට පස්සෙත් රෙස්පෙක්ටබල් චරිතයක් .
    ඩොකෙක්ට ලෝයර් කෙනෙක්ට වඩා තැනක් තිබුනා ඉස්සර.
    මොකද ඔය කවුරු කවුරුත් බිහි වෙන්නෙ ගුරුවරුන් ගෙන් නෙහ්.

    මෑත කාලිනවනම් ටීචර් කියන කැරැක්ටර් එක කාන්තා පාර්ශ්වයට සුවිසේෂී වෙලා තියෙනවා .
    ටීචර් සහ නර්ස් කියන ජොබ් දෙක විෂේශයෙන් .
    අනික් ජොබ් වල ඒ කිව්වෙ ලෝයර් ,ඩොකටර් ,ඉංජිනියර් වගෙ කාන්තාවො හිටියත් ටීචර් සහ නර්ස් කියන ජොබ් දෙකට කාන්තාවක් වෙනුවෙන් මොකක්දො පිළිගැණිමක් තියෙනවා විෂේශයෙන් සිංහල කතා කරන සමාජෙ .ඉංග්‍රිසි කතා කරන නූතන පොෂ් සමාජෙ නම් මෙක ටිකක් අඩුවෙන් දකින්නෙ මම නම් .
    මෙකෙ කියලා තියෙන හේතු

    2 කට ගෙදර
    නිවාඩු ටික
    සහ ගොඩාක් ගුරුවරුන්ගෙ ළමයින් ඉගෙන ගන්න ප්‍රවණතාවෙකුත් තියෙනවා.
    හැමොම එක වගෙ නොවුනත් කැම්පස් වල තරඟෙ වැඩිම ෆැකල්ටි වලත් බහුතරය ගුරුවරුන්ගෙ ළමයි මන් හිතන්නෙ .
     
    • Like
    Reactions: sika2

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    ටීචර් එහෙම නැත්තම් ගුරුවරයා /වරිය මේ චරිතෙ අද ඊයේ නෙමෙ ඉතිහාසෙ ඉඳන්ම රෙස්පෙක්ටබල් ජොබ් එකක් තමා.
    ඉස්සර ගමේ ඉස්කෝලෙ හාමිනේට තිබ්බ පිළිගැනීම නම් දැන් ටික්ටොක් නටන ටීචර්ලා නිසා නැත්තටම නැති වෙලා බං
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,476
    113
    Gotham City
    ඉස්සර ගමේ ඉස්කෝලෙ හාමිනේට තිබ්බ පිළිගැනීම නම් දැන් ටික්ටොක් නටන ටීචර්ලා නිසා නැත්තටම නැති වෙලා බං
    ඔව් හැබැයි එක නම් එහෙම තමා .
    එත් කසාද බඳින්න පිරිමින්ගෙ වැඩිම ඉල්ලුම තියෙන්නෙ ටීචර්ස් ලා ට.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    ඔව් හැබැයි එක නම් එහෙම තමා . එත් කසාද බඳින්න පිරිමින්ගෙ වැඩිම ඉල්ලුම තියෙන්නෙ ටීචර්ස් ලා ට.
    හවස දෙකට ගෙදර ඇවිත් ළමයින්ගෙ වැඩ ටිකත් බලාගෙන පැන්ෂන් එකකුත් තියෙන නිසා තමයි බං ඔය ඉල්ලුම තියෙන්නෙ
     
    • Like
    Reactions: BruceWayne92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,746
    50,951
    113
    සේදවත්ත
    AI safe job..
    පලවෙනියටම රීප්ලේස් වෙන ජොබ්ස් . සෙල්ෆ් ලනිග් එනවා ඉතුර්වා හියුමන් රොබොටික්ස්ලා ටේක් ඕවර් වෙනවා. කින්දගාඩන්වත් ඉතුරු වෙන් නෑ. ඉස්සරට අපි ලමයි හදන් නෑ පෙල්විස් අනන් මනන් පොෆි වෙයි ටියුබ් බබා ආව නියුරෝලින්ක් අප්ඩේට් කරා ඩිෆෝල්ට් ඕනම ටික වැටිලා තමා මිනිස් සරීරයක් ලැබ්ස්න්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    පලවෙනියටම රීප්ලේස් වෙන ජොබ්ස් . සෙල්ෆ් ලනිග් එනවා ඉතුර්වා හියුමන් රොබොටික්ස්ලා ටේක් ඕවර් වෙනවා.
    ලංකාවෙ ඉස්කෝල වලට රොබෝලා එනකොට තව අවුරුදු සීයක්වත් යයි බං
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,777
    2,740
    113
    නිධානයක් උඩ
    ඉස්සරට අපි ලමයි හදන් නෑ පෙල්විස් අනන් මනන් පොෆි වෙයි ටියුබ් බබා ආව නියුරෝලින්ක් අප්ඩේට් කරා ඩිෆෝල්ට් ඕනම ටික වැටිලා තමා මිනිස් සරීරයක් ලැබ්ස්න්නෙ
    සාමයේ ආගම තියෙනකම් ලමයි හදන එක අඩුවෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,368
    11,067
    113
    ඉස්සරට අපි ලමයි හදන් නෑ

    අල්ලා දෙවියෝ කියල තියෙන්නේ ළමයි නොහද ඉන්න එපා කියලා , එහෙම තමයි මොහොමඩ් නබි උගන්වලා තියෙනේ . ඒ නිසා තැම්බියෝ පඩිපෙළ වගේ හදනවා
     
    • Love
    Reactions: Don GasCan

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    1.30ට ඉස්කොලේ ඉවර උනාම ගෙදර එන්න පුලුවන් ටෙලි නාට්ටි වල ටීචලට
    ඉස්කෝලෙ ඇරුණ ගමන් ටියුෂන් කඩවල් ගානෙ දුවන ටීචර්ලාට නම් රෑ වෙනකන් ගෙදර එන්න වෙන්නෙ නෑ තමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,746
    50,951
    113
    සේදවත්ත
    ලංකාවෙ ඉස්කෝල වලට රොබෝලා එනකොට තව අවුරුදු සීයක්වත් යයි බං
    ගොබ්බ කතා කියන් ණැතුව ඉදපන් පැලවත්තේ ඩෝබී බොටා

    අල්ලා දෙවියෝ කියල තියෙන්නේ ළමයි නොහද ඉන්න එපා කියලා , එහෙම තමයි මොහොමඩ් නබි උගන්වලා තියෙනේ . ඒ නිසා තැම්බියෝ පඩිපෙළ වගේ හදනවා
    මාශ් අල්ලා බ්‍රදර් අපි හදනවා
    ------ Post added on Nov 4, 2026 at 12:03 AM
     
    • Haha
    Reactions: hi.dushan

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    ගොබ්බ කතා කියන් ණැතුව ඉදපන් පැලවත්තේ ඩෝබී බොටා
    සිරිකොතේ බංකුව උඩ නිදියන ගෑස්කෑන්ට මහ රෑ දොළහටත් ලපයව හීනෙන් පේනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    ලපය උබේ ගුදය පලල් කරනවද රෑ ඉතින්
    සිරිකොතේ බංකුව උඩ වෙච්ච දේවල් රෑ දොළහමාරටත් මතක් වෙනවා නේද ගෑස්කෑන්