ලගදී තත්තලා උන උන් වරෙන්

nupus

Well-known member
  • Oct 28, 2023
    287
    392
    63
    ආසන්නව 6ක් විතර ගියා මචන් (2023), අපි රෑදෙකක් හිටිය, ඩිලිවරි ඩේට් එක, ඊට පස්සෙ දවස, තුන්වෙනි දවසෙ හවස ඩොක්ටර් විසිට් එකෙන් පස්සෙ තමා ගෙදර ආවෙ.

    උඹේ බජට් එක ටයිට් නම් කාසල් පලයන්. මන් දන්න දෙතුන් දෙනෙක්ම කාසල් එකේ ක්ලිනික් ගියේ ඩිලිවරි එක කලේ. උන් මාරම සැටිස් සර්විස් එක ගැන, නර්ස්ල වුණත් ඉන්නෙ හොඳට එක්ස්පීරියන් තියෙන අය. කොහොමත් ප්‍රයිවට් එන්නෙත් හුඟක් වෙලාට ඕකෙ ඉන්න ඩොකාලනෙ.

    VOG Dr Sudheera Uduwela, හරිම හොඳ, වැඩිය සෙනග නැති, ඕන තරමක් වෙලාව අරන් කතා කරන්න පුළුවන් කූල් මනුස්සයෙක්. ඩොක්ටර් විසිට් වලට අමතරව සමහර දවස්වලට ස්කෑන් කරන්න වෙනව, ඒවට වෙනම ගෙවන්න ඕනි චැනලින් ෆී එකට අමතරව. මීට අමතරව ප්‍රෙග්නසි කාලෙදි අම්මට සීනි කන්ට්‍රෝල් කරන්න වෙනව, නැත්නම් ඒවටත් වියදම් කරන්න වෙනව. කොහොමත් ඩිලිවරි ඩේට් ලන් වෙද්දි ඕනිම වෙලාවක යන්න බෑග් එක රෙඩි කරන් හිටපන්, බබාගෙ බඩු සහ අම්මගෙ බඩු. ෆැන්සි බඩු ගන්න එපා, බොරු වැඩක්, දෙන්නත් එක්ක ලිස්ට් එකක් හදාගෙන කොටුවෙ ඇවිදපන්, නැපි එහෙම මහපුව ගන්න එපා, පුළුවන්නම් කොටුවෙන් රෙදි අරන් මහපන්. නැපි මහන්නම වෙනම රෙද්දක් තියෙනව, මතක් වුණාම මේක අප්ඩේට් කරන්නම්. පැනල් රෙදි ගනින් පුළුවන් තරම්, මොකද චූ කරනව හිතා ගන්න බැරි තරම්.

    බබා හම්බුනාට පස්සෙ වැඩිපුරම වියදම් කරන්න වෙන්නෙ උඩ කියල තියෙනව වගේ පැම්පස් සහ ෆෝර්මියුලා වලට. පැම්පස් ගන්නකොට සුපර් මාකට්, ෆාමසි වලින් ගන්න එපා මචන්. පැම්පස්ම විකුණන ප්ලේස් තියෙනව අඩුවට ගන්න පුලුවන්. ඒවගෙන් ගනින්. පුළුවන්නම් හොඳ ස්ටෙලරයිසර් එකක් ගනින්, පට්ටම වටිනව, කාලයක් පාවිච්චි වෙනව.

    ප්‍රෙග්නසි කාලෙ කියන්නෙ හරිම අමාරු කාලයක්, පුළුවන් තරම් නෝනට පිසිකල් ඇන්ඩ් ඉමෝශනල් සපෝර්ට් and attention එක දියන්. තරහ ගියාම ඉවසන් හිටපන්. ඩිලිවරි එකෙන් පස්සෙත් එහෙමයි, හුඟක් එවුන් බලන්නෙ බබා ගැන ඒත් ඒ කාලෙ අනිවා වයිෆ්ව හොඳටම බලා ගනින්, ස්පෙශලි ඉමෝශනලි.

    finally, සුභ පතනව මචන් දෙන්නටම <3
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,532
    41,828
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    Kalu kota ketha anaatha kuddo madida lankawe? tawa hadanna
     
    • Sad
    Reactions: Inigo Montoya

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,789
    6,469
    113
    not anymore bro, they ((ninewells, kings, lanka) ) don'thave enough stocks now, you need to call the hospital first and check if the vaccine is available prior making the doc appointment.
    nawaloke thiyanwa .indian ewa gahanna epa anduwe MOH ewa .

    Kalu kota ketha anaatha kuddo madida lankawe? tawa hadanna
    aparade thota wiyadam karapu salli thoge appa kiwwe.
    ------ Post added on Nov 3, 2026 at 4:57 PM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,154
    12,673
    113
    Behind u :p
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    Insurance eken cover wenawa nam private palayan,
    Nathttan government hospital ekakata palayan,
     
    • Like
    Reactions: slickdeath

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,185
    113
    Insurance eken cover wenawa nam private palayan, Nathttan government hospital ekakata palayan,
    ඉන්ෂුවරන්ස් නැතුව ප්‍රයිවට් ගියොත් නම් බිල දැක්කම තරු පේනවා
     
    • Like
    Reactions: slickdeath

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,313
    5,072
    113
    Sri Lanka
    උබ ෆයිනෑන්ශලි ස්ටේබල් නම් අවුලක් නෑ බන්. ලක්ශ 5ක් 6ක් ලග තියාගන්න. කොහොමත් මාස 9ක් තියෙනවා නෙ. ඒ ටයිම් එකේ හදාගන්න. ළමයෙක් එනවා කියන්නෙ පට්ට ෆීලින් එකක් බන්. ළමය හම්බුනාට පස්සෙ පුලුවන්තරම් වයිෆ් ලග හිටපන්. පට්ට ස්ට්‍රෙස් තියෙන කාලයක්. වයිෆ්ගෙ, උබේ අම්මලාගේ හෙල්ප් එක ඕනිම කාලයක්.
     
    • Love
    Reactions: slickdeath

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,016
    3,847
    113
    සල්ලිවලට වඩා උඹලා දෙන්නා වැඩේට සෙට්ද කියලා බලපන්. උදාහරණයක් විදියට සමහර බබාලා පැයෙන් ,දෙකෙන් ඇහැරෙනවා මුල් මාස 3-6. තව සමහර ළමයි අවුරුද්දත් පැනලා එහෙමයි. උඹ ජොබ් එකට නිදිමරාගෙන අමාරුවෙන් යන්න ඕනේ, නැත්තම් කාමර දෙකක නිදාගන්න ඕනේ. ඊට පස්සේ උඹලගේ අම්මලා විශේෂයෙන් ඇවිල්ලා වෙනම කතා කියනවා , අපිත් ළමයි හදලා තියෙනවා අනන් මනන්.
    වයිෆ්ට ඔය ටික අනිවා කියපන් නැත්තම් සමහර අයට postpartum depression කියලා එකක් හැදෙනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,185
    113
    සල්ලිවලට වඩා උඹලා දෙන්නා වැඩේට සෙට්ද කියලා බලපන්. උදාහරණයක් විදියට සමහර බබාලා පැයෙන් ,දෙකෙන් ඇහැරෙනව
    පළවෙනි ළමයා හම්බෙන්න ඉද්දි කොහොමත් පොඩි බයක් දැනෙනවා හැබැයි වැඩේට බැස්සම ගානක් නෑ
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,313
    5,072
    113
    Sri Lanka
    සල්ලිවලට වඩා උඹලා දෙන්නා වැඩේට සෙට්ද කියලා බලපන්. උදාහරණයක් විදියට සමහර බබාලා පැයෙන් ,දෙකෙන් ඇහැරෙනවා මුල් මාස 3-6. තව සමහර ළමයි අවුරුද්දත් පැනලා එහෙමයි. උඹ ජොබ් එකට නිදිමරාගෙන අමාරුවෙන් යන්න ඕනේ, නැත්තම් කාමර දෙකක නිදාගන්න ඕනේ. ඊට පස්සේ උඹලගේ අම්මලා විශේෂයෙන් ඇවිල්ලා වෙනම කතා කියනවා , අපිත් ළමයි හදලා තියෙනවා අනන් මනන්.
    වයිෆ්ට ඔය ටික අනිවා කියපන් නැත්තම් සමහර අයට postpartum depression කියලා එකක් හැදෙනවා
    ඔව්. Colic බබෙක් ටිකක් අමාරුයි. හස්බන්ඩ් නම් ෆුල් සපෝට් එක දෙන්න ඕනි බන්. අම්මාට විතරක් බබාව දීලා පැත්තකට වෙලා ඉන්න එවුන් නම් කරුම. මාස 3න් පස්සේ ටික ටික ලේසී.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,185
    113
    Mona hari complications set unot antimata government pihita tamai
    ප්‍රයිවට් හොස්පිටල් වලත් අමාරු වුණ ගමන් ඇම්බියුලන්ස් එකේ දාලා එවන්නෙ කාසල් එකට නැත්නම් සොයිසා එකට
     

    saho

    Active member
  • Oct 9, 2007
    234
    195
    43
    39
    Kelaniya
    ඩිලිවරිනං 3.5L to 6L වගේ වෙනස් වෙනවා.
    complication අවොත්නං එන ගණන් කලින් ගණන් හදන්න බෑ. කොහොමත් 10ක් වගේ තියාගන්න.


    හම්බුනයින් පස්සේ මොනවා මොනවා හරි කියල මාසෙට 60K - 1L වගේ කොහොමත් යනවා බන්.
    පැම්පස් එහෙම හිටු හිටු ගාල යන්නේ. පම්පස් dispose කරන්න ක්‍රමයක් හොයාගන්න කලින්ම. ඔව්ව පුච්චන්නත් බෑ, ගොඩක් නගරසබා/ප්‍රාදේශීයසබා වලින් ගන්නෙත් නෑ. මගේ එකාට අවුරුදු 2.5ක් වෙලා තාම කට්ට කනවා (හැබැයි දැන්නං අඩුවේගෙන යන්නේ)

    budget tightනං ළමයි හදන්න යන්න එපා කාගේ ආසාව උනත්. ආසාව හොම්බෙන්යයි හම්බුනයින් පස්සේ.

    Diapers වලට Encare එකට කතා කරපන්. අපේ එකාට 1000 වගේ යන්නෙ මාසෙට. උන් ඇවිල්ලා අරන් යනවා.
    ප්‍රාදේශීය සබාවෙන් එහෙම කොහොමටවත් ගන්නෙ නෑ දැන්.
     
    • Like
    Reactions: slickdeath

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,016
    3,847
    113
    ඔව්. Colic බබෙක් ටිකක් අමාරුයි. හස්බන්ඩ් නම් ෆුල් සපෝට් එක දෙන්න ඕනි බන්. අම්මාට විතරක් බබාව දීලා පැත්තකට වෙලා ඉන්න එවුන් නම් කරුම. මාස 3න් පස්සේ ටික ටික ලේසී.
    උඹ හරි. අපේ බබාට Colic තිබුනා. හරියට ගුඩුස් ගියේ නැහැ. නින්දක් නැහැ.

    පළවෙනි ළමයා හම්බෙන්න ඉද්දි කොහොමත් පොඩි බයක් දැනෙනවා හැබැයි වැඩේට බැස්සම ගානක් නෑ
    මේකත් හරි. ගොඩක් එවුන් කියන්නේ පළවෙනි බබා හැදුවම තව 2-3 උනත් හදන්න පුළුවන් අවුලක් නැතුව කියලා.
    ------ Post added on Nov 4, 2026 at 5:08 PM
     
    • Like
    Reactions: Batfleck

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,779
    2,740
    113
    නිධානයක් උඩ
    සල්ලි අමාරු නම් ගවර්මට් එකකට යන්න. ටීචිං හොස්පිටල් එකක් නම් හොදයි. තමන්ට සල්ලි තියන විදිහට ලමයිව හදන්න පුලුවන්. වැඩියෙන්ම සල්ලි වියදම් කලා කියලාහොදම ලමයා හැදෙන්නේ නැහැ. සල්ලි තියනවනම් පහසුයි. සල්ලි නැත්තත් කාලය ලමයින් වෙනුවෙන් වෙන් කරන්න.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,388
    3,021
    113
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    Delivery eka wenakal charges nam ithin nothing wage. Delivery eka saha ita passe thamai tharu penne. but it depends