ටිං ටිං ආණ්ඩුවේ TIN පෝලිම 😂

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113


    රනිල් සීයා දාපු ටින් නීතියට වැටුණ පෝලිම දාලා සිරිකොතේ මොන්සන් ආයෙ නාගන්නවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,635
    18,179
    113
    bisUgr0.jpeg

    CShimDe.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,687
    113
    United States
    ඇත්තටම මේ TIN කතාව දැන් හැමතැනම ඇහෙනවා, දැක්කම හිනාත් ගියා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    ජෙප්පෙක් පොඩ්ඩක් මේ ඩිජිටල් කරනය ගැන පැහැදිලි කරපංකො
    රනිල් සීයා කෝටි ගණන් වියදම් කරලා හදපු අයිආර්ඩී සයිට් එකේ හැටි මොන්සන්ගෙන්ම අහගනින්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,268
    18,980
    113
    අදාල නෑනේ
    රනිල් සීයා කෝටි ගණන් වියදම් කරලා හදපු අයිආර්ඩී සයිට් එකේ හැටි මොන්සන්ගෙන්ම අහගනින්
    අම්මෝ හිඟන තැරි බොටාව ignore list එකට දැම්මා
    Bye
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    අම්මෝ හිඟන තැරි බොටාව ignore list එකට දැම්මා Bye
    රනිල්ගෙ කාලෙ අටවපු රැම්සිස් සිස්ටම් එක කෝටි ගණන් ගසාකාලා හදපු හැටි දන්නෝ දනිති
    Servers down karala Polime inna ekata da jeppo digital service kiyanne?
    ඒ හදපු ලඩි සිස්ටම් එක හින්දා තමයි අනිවාර්ය කරපු නීතියත් නවත්තන්න වුණේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,932
    6,064
    113
    මේ මනුස්සය බණ්ඩා වගෙ පෙනිලා ලගඉන්න එකා ජනාදිපති වගෙ පේන ලෙසක් තියෙන්නෙ පව් above Pics...මිනිස්සුන්ට අපහස කිරීමෙ ආදිනව
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,084
    32,781
    113
    "The service is unavailable"

    traffic handling karanna bari hunduwe gov website mokata da? Chutta aththan down, waddo innawa da ko mewage waddo nadda?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    traffic handling karanna bari hunduwe gov website mokata da? Chutta aththan down
    ඕලෙවල් රිසල්ට් දාන දවසටත් ඩවුන් වෙන රජයේ සර්වර් වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,932
    6,064
    113
    ඕලෙවල් රිසල්ට් දාන දවසටත් ඩවුන් වෙන රජයේ සර්වර් වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    Huttaaah එතකොට IRD එකට ගෙව්ව ටැක්සුත් RDA එකට ගිහින්ද දන්නෙ නෑ😂😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,084
    32,781
    113
    Wesige Puthalata melo wadak karaganna baa.. :lol: 🤌



    Mun polime thiyana ewath system ekatane danne, ithin munge digital kirilli hakiyawe tharama thamaime... E-Service dana ewath oya system eke, system wada naha kiyanne polime untath no service, online submission walatath no service. Mokkuda mewage inne? Padi gannawa 24/7 duwaganna system hadanne nathuwa. Ekata ugaththulu 👔 neda owage inne Lol
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    Huttaaah එතකොට IRD එකට ගෙව්ව ටැක්සුත් RDA එකට ගිහින්ද දන්නෙ නෑ
    රනිල්ගෙ කාලෙ නම් ගෙවපු ටැක්ස් ඔක්කොම ගියේ සීයගෙ ලන්ඩන් ටුවර් වලට
    ඊට එහා ගිහිල්ල , මෙහෙට වරෙන් කොටා කිව්වහමඑන එකෙක් ඉන්නෙ...
    සීයා කිලී මහාරාජාගෙ ගෙදර වැඳගෙන ගියපු හැටි වරුණ පොන්නයාට අමතක වෙලා
     
    • Haha
    Reactions: incest_cult