බ්‍රිතාන්‍යය යුගයේ ගෙදරක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    බ්‍රිතාන්‍ය කාලේ දොස්තර කෙනෙක්ගේ පරණ ගෙදරක් කියද්දිම ඒ වරන්ඩාවයි උළු වහලයි ඇහැට ගහනවා, විනාඩි 9ක වීඩියෝ එක බලද්දි ඒ කාලේ ගෙවල්වල තිබුණ හැඩය තාමත් එහෙමම තියෙන එක මාරයි.
     
    • Like
    Reactions: Besamaayam

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,569
    7,437
    113
    ඒවා පරණ විදිහටම අලුත් වැඩියා කරානම් තව වටිනවා.
     
    • Like
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උළුවහු කඳන් වලට පරාල කියන්නෙ වුත්ති.
    වීඩියෝ හදන්න කලින් උළුවස්සයි පරාලෙයි අඳුරගෙන හිටියා නම් ඉවරයි
     
    • Like
    Reactions: Besamaayam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,291
    1
    103,001
    113
    34
    Kalutara
    මෙයාගෙ වොයිස් එකට සමාන වොයිස් එකක් එක්ක එෆ්බී පේජ් එකක් කරනවා මෙයාද දන්නේ නෑ. හැබැයි කොළඹ අවට ඓතිහාසික ස්මාරක තමා පෙන්නන්නේ. මෙයා නම් නුවරනේ.
     
    • Like
    Reactions: Besamaayam

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,447
    9,869
    113
    ලන්කාවෙ උන් හෙන අමුතුයි බන්.
    පරන වලව් කාරයො පොඩි මිනිස්සුන්ගෙන් නහුතෙට වැඩ ගත්තා, ගමේ කෙල්ලො දූශනය කලා, සුද්දට දීලා තාන්න මාන්න ගත්තා, නිදහස් අධ්‍යාපනා දෙනවාට විරුද්ද උනා. මේ ඔක්කොම කරපු උන්ගෙ ගෙවල් වලට ලන්කවෙ උන්ගෙ පුදුම ලව් එකක් තියෙන්නෙ. අපෙ ගමේ කිය කිය වර්ණනා කරන්නෙ.

    මන් උන් වැරදී කියනවා නෙමෙයි. ගමේ උන්වයි, පන්සලයි, සුද්දාවයි balance කරල තමන්ගෙ ගේම ලස්සනට ගහල තියෙනවා. ඔය පවුල් වලින් එන උන් ලන්කාවෙ 1%වත් නතිව ඇති. ඒ උනට ඒ ගෙවල වලට පුදුම ලව් එකක් තියෙන්නේ. :lol::lol::lol:
     
    • Like
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ලන්කාවෙ උන් හෙන අමුතුයි බන්. පරන වලව් කාරයො පොඩි මිනිස්සුන්ගෙන් නහුතෙට වැඩ ගත්තා, ගමේ කෙල්ලො දූශනය කලා, සුද්දට දීලා තාන්න මාන්න ගත්තා
    සිරාවටම බං සුද්දගෙ සපත්තු ලෙවකාලා ගත්ත වලව් වලට තාමත් අපේ උන් වඳිනවා
     
    • Like
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මේක 1880 හදපු වලව්වක්..
    ඒ කාලෙ හදපු ගෙවල් වල බිත්තියි ලී ටිකයි නම් තාමත් ගල වගේ හයියයි
    Perch 72 ganna mini marawala da?
    සුද්දගෙ කාලෙ මුලාදෑනි කම් කරපු උන් ගමේ අහිංසකයන්ගෙ ඉඩම් ටික ලියාගත්ත හැටි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,827
    4,215
    113
    43
    Wakanda
    උළුවහු කඳන් වලට පරාල කියන්නෙ වුත්ති.
    බනින්න එපා හරී
    මෙයාගෙ වොයිස් එකට සමාන වොයිස් එකක් එක්ක එෆ්බී පේජ් එකක් කරනවා මෙයාද දන්නේ නෑ. හැබැයි කොළඹ අවට ඓතිහාසික ස්මාරක තමා පෙන්නන්නේ. මෙයා නම් නුවරනේ.
    මෙයා නුවර පදිංචිය
    මේ එයා නෙවෙයි
    Over acting දඟලනා වගේ
    මෙයා මොන්ටිසෝරියක ඉගැන්නුව පොඩි උන්ට උගන්නපු පුරුද්ද ඇගේ තියෙනව තව
    බැන්දට පස්සෙ මං කීව ජොබ් එකෙන් අයින්වෙන්න කියල
    ඕම අත පය හසුරවන එක නවත්තන්න කීවම හිටගෙන කියනව මීට වැඩිය අවුල්
    ඒ හින්ද මේම හොදයි
    පරන වලව් කාරයො පොඩි මිනිස්සුන්ගෙන් නහුතෙට වැඩ ගත්තා, ගමේ කෙල්ලො දූශනය කලා, සුද්දට දීලා තාන්න මාන්න ගත්තා, නිදහස් අධ්‍යාපනා දෙනවාට විරුද්ද උනා. මේ ඔක්කොම කරපු උන්ගෙ ගෙවල් වලට ලන්කවෙ උන්ගෙ පුදුම ලව් එකක් තියෙන්නෙ. අපෙ ගමේ කිය කිය වර්ණනා කරන්නෙ.

    මන් උන් වැරදී කියනවා නෙමෙයි. ගමේ උන්වයි, පන්සලයි, සුද්දාවයි balance කරල තමන්ගෙ ගේම ලස්සනට ගහල තියෙනවා. ඔය පවුල් වලින් එන උන් ලන්කාවෙ 1%වත් නතිව ඇති. ඒ උනට ඒ ගෙවල වලට පුදුම ලව් එකක් තියෙන්නේ. :lol::lol::lol:
    ඉතිහාසය හරියට නොදන්න උන් ඔහොම පුක දෙන්නෙ, උන් හිතන්නෙ ඉස්සර අටුකොටු ඉතිරිලා හැම එකාම ඔහොම ගෙවල්වල හිටියා සුද්ද ඇවිල්ල විනාශ කරා කියල.
    සුද්ද එන්න කලිනුත් සැප වින්දෙ පාලකයෝයි කහකඩයොයි කියල උන් දන්නෙ නෑ මෝඩ හැත්ත

    ඒ කාලෙ හදපු ගෙවල් වල බිත්තියි ලී ටිකයි නම් තාමත් ගල වගේ හයියයි

    සුද්දගෙ කාලෙ මුලාදෑනි කම් කරපු උන් ගමේ අහිංසකයන්ගෙ ඉඩම් ටික ලියාගත්ත හැටි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
    අදේට කුබුර දෙන්නනම් ගෑනිව දෙන්න ඕන
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    බනින්න එපා හරී මෙයා නුවර පදිංචිය මේ එයා නෙවෙයි මෙයා මොන්ටිසෝරියක ඉගැන්නුව පොඩි උන්ට උගන්නපු පුරුද්ද ඇගේ තියෙනව
    මොන්ටිසෝරියක උගන්නපු කෙනෙක් නම් ඉතින් පොඩි උන්ට කතා කරන විදිහට අත පය වනන එක පුදුමයක් නෙවෙයි බං
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,499
    30,393
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්ව ඔහොම සාගර වගේ තිබුනට බ්‍රිතාන්‍යයේ ගෙවල් නං හෙන ගනං. ලංකාවේ වගේ වැටිලා ඉන්න පුලුවන් තරමේ ගෙයක් අවමෙන් ලක්ස පහක් දහයක් වත් වෙනවා. 😑
     
    • Sad
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,447
    9,869
    113
    ඔව්ව ඔහොම සාගර වගේ තිබුනට බ්‍රිතාන්‍යයේ ගෙවල් නං හෙන ගනං. ලංකාවේ වගේ වැටිලා ඉන්න පුලුවන් තරමේ ගෙයක් අවමෙන් ලක්ස පහක් දහයක් වත් වෙනවා. 😑
    aye meheta emu. atha paya diga arala inna beri gewal walin wedak nane