වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,186
    11
    3,704
    113

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ඔය වගේ ගල් මරණ වල රෙපයාර් එකක් ආවම හරි හමන් තැනකට දාල චෙක් කරගන්න.
    සිරාවටම බං ඔය වගේ වාහන ගමේ බාස්ලා ලඟට දැම්මොත් නම් තියෙන කෑලි ටිකත් ගලවගෙන කම්බි ගැටගහලා එවන්නෙ
     
    • Like
    Reactions: Mugen

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    413
    757
    93
    29
    Anuradhapura
    මේක බලලා හීං දාඩියත් දැම්මා
    මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද? 😒😒
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    මේක බලලා හීං දාඩියත් දැම්මා මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද?
    දිරුම් නැති හොඳ බොඩියක් බලලා ගත්තෙ නැත්නම් ගරාජ් ගානෙම ජීවිතේ ගෙවන්න වෙයි මචං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    මේක බලලා හීං දාඩියත් දැම්මා
    මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද? 😒😒
    ඒවා සිම්පල් කාර්. ප්‍රශ්නේ තියෙන්නේ රෙස්ටෝ කරන්න යන වියදම කාර් එකේ වටිනාකම තරම්ම වෙනවා. එතකොට පාඩුයි. එත් පාට්ස් තියෙනවා, හදන්න පුළුවන් බාස්ල ඉන්නවා. බොඩි එක දිරපු නැති එකක් අරන් සස්පෙන්සන් වල ඉඳල ෆුල් රෙස්ටෝ එකක් කරන්න ඕන. රෙස්ටෝ කරපු හොඳ එකක් ගොඩක් මිලයි. පුළුවන් නම් 90' 2000 කාලේ ජපන් එකකට යන්න බලන්න.
     
    • Wow
    Reactions: kalana putha 97

    coder101

    Well-known member
  • Jul 20, 2018
    381
    637
    93
    Kohomada yako umba uuta hodama yaluwa kiyanne thawamath katak arala 😐
    Mamanm mage narakama hathuratawath kawadawath oi wage magulak ganin kiyala recommend kranne na. Anith eka laksha 40katath wada diila aran tiyenne ☹️
    Feeling sorry about you machan. Dannam mona karannada manda bn okata.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    තෝත් කෙලවුනාම තමයි මෙතන ත්‍රේඩ් දාන්නෙ. ඕක ගන්න කලින්ම ඇහුවනම් හොදට අහගන්න තිබුනා. දැන් ඉතින් මොනව කරන්නද.
    ගන්න කලින් අහල හොදට අහත්ගත්තා. පන්ඩිත කමට අරගන ඒ උනාට...
     
    • Sad
    Reactions: Nidarshana_k

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,268
    9,193
    113
    Cenon
    cenon.com
    Kyron1_472.jpg
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ

    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න



    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා

    Anith unwa amaruwe danna be !
     
    • Sad
    Reactions: Nidarshana_k

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    413
    757
    93
    29
    Anuradhapura
    ඒවා සිම්පල් කාර්. ප්‍රශ්නේ තියෙන්නේ රෙස්ටෝ කරන්න යන වියදම කාර් එකේ වටිනාකම තරම්ම වෙනවා. එතකොට පාඩුයි. එත් පාට්ස් තියෙනවා, හදන්න පුළුවන් බාස්ල ඉන්නවා. බොඩි එක දිරපු නැති එකක් අරන් සස්පෙන්සන් වල ඉඳල ෆුල් රෙස්ටෝ එකක් කරන්න ඕන. රෙස්ටෝ කරපු හොඳ එකක් ගොඩක් මිලයි. පුළුවන් නම් 90' 2000 කාලේ ජපන් එකකට යන්න බලන්න.
    අනේ එච්චර සල්ලියක් නම් නෑ
    මට නොතේරෙන දේ ඇයි බන් වාහන කියනෙව්වා මෙච්චර මිල?? පට්ට ගණන් නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    අනේ එච්චර සල්ලියක් නම් නෑ
    මට නොතේරෙන දේ ඇයි බන් වාහන කියනෙව්වා මෙච්චර මිල?? පට්ට ගණන් නෙ
    ඔවු බන්, සේල්ස් උන් පහුගිය කාලේ රොටේට් කර කර මිල ඉස්සුවා නේ, නැතිනම් ඔය තරම් මිල වැඩි වෙන්නේ නෑ. කොල්ලෙක්ට ආසාවට කාර් එකක් ගන්න බෑ. මේ බජට් එක ඉවර වෙනකම් ඉන්න. සමහරවිට අර 50% ගාස්තුව අඩු කලොත් මිල ටිකක් අඩු වෙයි.
     
    • Sad
    Reactions: baba-chuti

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,719
    3,441
    113
    අඩේ මම හිතන්නෙ ඔය සමහර වාහන ලංකාවෙ ෆේල් වෙන්නෙ ලංකාවෙ රස්නෙ, දූවිලි සමහර විට බාස්ලගෙ පන්ඩිත වැඩ, තෙල් වල අවුල්, ඔයිල් වල අවුල් වගේ ඒව නිසා වෙන්න ඕන

    විශේශයෙන් එක එක හයිටෙක් අටමගල් ආපු ඩීසල් එන්ජින්

    මෙහෙ මම දැකලා තියනවා 2013 වගේ පරන කයිරොන් පාරවල් වල.
    Kohe???

    Mama use kala akakath gear box aulak awa gear akapara aduwenawa paninawa ahema case eakak:lankaweth nemei.company eke wahanayak ,un epara eka dealership akata dala mokakhari kala .ita passe wahane dekke nee..mama hithuwe mama oke paddleshift karala gear box aka aul una kiyala :eka nisa ahuwe nee:P

    oka maru wahane ;petrol wahanayak wage acceleration,150 ta yanna puluwan baba wage:)dan godak kal nisa wediya mathaka nee..
    hoda comfortable bawak tibba ..

    oita wada rexton aka kalayak use kala mama
     
    • Like
    Reactions: Inigo Montoya