Me gaanatama N16 or FB15 ekak gattata kamak nadda?කයිරොන් එකක් ලක්ෂ හතළිහකට ගත්තා කියන්නෙ ඉල්ලන් කෑමක් තමයි
Me gaanatama N16 or FB15 ekak gattata kamak nadda?කයිරොන් එකක් ලක්ෂ හතළිහකට ගත්තා කියන්නෙ ඉල්ලන් කෑමක් තමයි
කයිරොන් එකකට කරගහනවට වඩා නම් පරණ FB15 එකක් ගන්න එක සිය ගුණයකින් හොඳයිMe gaanatama N16 or FB15 ekak gattata kamak nadda?
මේව reliable වුනත් ඉතින් හොඳට බලල ගන්න ඕන, අටවපුව නැතුව.Me gaanatama N16 or FB15 ekak gattata kamak nadda?
කොහෙද මෙයා ඉන්නෙ .ඔය වගේ ගල් මරණ වල රෙපයාර් එකක් ආවම හරි හමන් තැනකට දාල චෙක් කරගන්න. වෙන එකෙකුට ඕන උනොත් කියලා දෙන්නෙක්ගේ නම් දාන්නම්.
https://www.facebook.com/uthpala.maheekantha
https://www.facebook.com/autoscanninggalle
සිරාවටම බං ඔය වගේ වාහන ගමේ බාස්ලා ලඟට දැම්මොත් නම් තියෙන කෑලි ටිකත් ගලවගෙන කම්බි ගැටගහලා එවන්නෙඔය වගේ ගල් මරණ වල රෙපයාර් එකක් ආවම හරි හමන් තැනකට දාල චෙක් කරගන්න.
දිරුම් නැති හොඳ බොඩියක් බලලා ගත්තෙ නැත්නම් ගරාජ් ගානෙම ජීවිතේ ගෙවන්න වෙයි මචංමේක බලලා හීං දාඩියත් දැම්මා මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද?
ඒවා සිම්පල් කාර්. ප්රශ්නේ තියෙන්නේ රෙස්ටෝ කරන්න යන වියදම කාර් එකේ වටිනාකම තරම්ම වෙනවා. එතකොට පාඩුයි. එත් පාට්ස් තියෙනවා, හදන්න පුළුවන් බාස්ල ඉන්නවා. බොඩි එක දිරපු නැති එකක් අරන් සස්පෙන්සන් වල ඉඳල ෆුල් රෙස්ටෝ එකක් කරන්න ඕන. රෙස්ටෝ කරපු හොඳ එකක් ගොඩක් මිලයි. පුළුවන් නම් 90' 2000 කාලේ ජපන් එකකට යන්න බලන්න.මේක බලලා හීං දාඩියත් දැම්මා
මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද?![]()
ගන්න කලින් අහල හොදට අහත්ගත්තා. පන්ඩිත කමට අරගන ඒ උනාට...තෝත් කෙලවුනාම තමයි මෙතන ත්රේඩ් දාන්නෙ. ඕක ගන්න කලින්ම ඇහුවනම් හොදට අහගන්න තිබුනා. දැන් ඉතින් මොනව කරන්නද.
පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ
වාහන බ්රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
0717647928 මේකට whatsapp message එකක් දාන්න
හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
අනේ එච්චර සල්ලියක් නම් නෑඒවා සිම්පල් කාර්. ප්රශ්නේ තියෙන්නේ රෙස්ටෝ කරන්න යන වියදම කාර් එකේ වටිනාකම තරම්ම වෙනවා. එතකොට පාඩුයි. එත් පාට්ස් තියෙනවා, හදන්න පුළුවන් බාස්ල ඉන්නවා. බොඩි එක දිරපු නැති එකක් අරන් සස්පෙන්සන් වල ඉඳල ෆුල් රෙස්ටෝ එකක් කරන්න ඕන. රෙස්ටෝ කරපු හොඳ එකක් ගොඩක් මිලයි. පුළුවන් නම් 90' 2000 කාලේ ජපන් එකකට යන්න බලන්න.
ඔවු බන්, සේල්ස් උන් පහුගිය කාලේ රොටේට් කර කර මිල ඉස්සුවා නේ, නැතිනම් ඔය තරම් මිල වැඩි වෙන්නේ නෑ. කොල්ලෙක්ට ආසාවට කාර් එකක් ගන්න බෑ. මේ බජට් එක ඉවර වෙනකම් ඉන්න. සමහරවිට අර 50% ගාස්තුව අඩු කලොත් මිල ටිකක් අඩු වෙයි.අනේ එච්චර සල්ලියක් නම් නෑ
මට නොතේරෙන දේ ඇයි බන් වාහන කියනෙව්වා මෙච්චර මිල?? පට්ට ගණන් නෙ
Kohe???අඩේ මම හිතන්නෙ ඔය සමහර වාහන ලංකාවෙ ෆේල් වෙන්නෙ ලංකාවෙ රස්නෙ, දූවිලි සමහර විට බාස්ලගෙ පන්ඩිත වැඩ, තෙල් වල අවුල්, ඔයිල් වල අවුල් වගේ ඒව නිසා වෙන්න ඕන
විශේශයෙන් එක එක හයිටෙක් අටමගල් ආපු ඩීසල් එන්ජින්
මෙහෙ මම දැකලා තියනවා 2013 වගේ පරන කයිරොන් පාරවල් වල.

dan godak kal nisa wediya mathaka nee..