Questions #### බිත්ති තාප්ප අලුත් තාක්ෂණය ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    RBS Cement Panels

    මේ අලුත් තාක්ෂණය භාවිත කරලා බිත්ති තාප්ප බැදපු අය ඉන්නවද?


    මොකක්ද වඩා හොඳ? වත්තේ තාප්පයකට සුදුසු මොන ක්‍රමයද?

    sd2HUW.jpg


     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    RBS Cement Panels
    මේ අලුත් තාක්ෂණය භාවිත කරලා බිත්ති තාප්ප බැදපු අය ඉන්නවද?
    මොකක්ද වඩා හොඳ? වත්තේ තාප්පයකට සුදුසු මොන ක්‍රමයද?
    sd2HUW.jpg


    වත්තෙ තාප්පෙට නම් තාමත් හොඳම බ්ලොක් ගල තමයි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    RBS Cement Panels මේ අලුත් තාක්ෂණය භාවිත කරලා බිත්ති තාප්ප බැදපු අය ඉන්නවද? මොකක්ද වඩා හොඳ? වත්තේ තාප්පයකට සුදුසු මොන ක්‍රමයද?
    වත්තෙ තාප්පෙට නම් ඔය පැනල් වලට වඩා බ්ලොක් ගලෙන් බඳින එක තමයි බං කල්පැවැත්මට හොඳ
     
    • Like
    Reactions: dilan_randika

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වත්තේ තාප්පෙට නම් පැනල් එක ඉක්මන්, වියදම අඩු විදිහක් තමයි, ඒත් කල්පැවැත්මට බ්ලොක් ගල තාමත් ශක්තිමත්. ගන්න කලින් පැනල් එකේ ඝනකම, පදනම, වතුර බැසීම ගැනත් අහලා මිල ගණන් දෙකම සංසන්දනය කරලා බලන්න.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    අඩි 100K විතර ෆවුන්ඩේෂන් එක දාලා, සම්මත උසට බ්ලොක් ගල් බැඳලා, කපරාරු කරන්න කීයක් විතර යයිද බන්?