පීසා හට් එකෙන් ගාලික් බ්රෙඩ් කෑල්ලක් අඩුවෙන් ආවා කියලා අඬපු තාරකයා දැන් පපුවෙ අමාරු හොයනවාපපුවට දනිස් පාරක් වැදිලද බන් මේක වෙලා තියෙන්නෙ?
පපුව මැදටම හයියෙන් වැදුනම හාට් එක එකපාර නවතිනවා බං එතකොට සීපීආර් දීලත් ගොඩගන්න ලේසි නෑCPR dunnanam goda ganna tibbaneda. habai heart mussle dammage welanam CPR dila wadak na. loku parak wadinna athi.
දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයිCPR dunnanam goda ganna tibbaneda.
habai heart mussle dammage welanam CPR dila wadak na. loku parak wadinna athi.
------ Post added on Nov 3, 2026 at 9:38 PM
බෝල කියද්දි මතක් උනේ අපි ඉස්සර දවසක් ක්රිකට් ගහනකොට බැට් එකේ මිට හරියෙ වැදිල බෝලයක් උඩ ගියා කෙලින්ම ඕක ගන්න රැකපු එකෙක් දුවගෙන ආව උඩ බලාගෙන. ගගහ හිටපු එකා බෝලෙ එනකල් ඉඳල අර බෝලෙට අපහු ගැහුව ගහනකොට අර කැච් එක ගන්න ආපු එකාගෙ මූනෙ වැදුනෙ අර ගහපු පාර. අරූ එහෙන්මම සිහිනැතුව වැටුන නහයෙන් ලේ පෙරාගෙන. හොඳ වෙලාවට මීටර් 100ක් විතර දුරින් ඉස්පිරිතාලෙ තිබ්බෙ සෙට් එකම අරූව උස්සන් ගිහින් ඇඩ්මිට් කරා.දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
පොඩි කාලෙ ගමේ උන්ගෙන් බෝල පාරවල් කාපු මතකෙ තාම තියෙනවා වගේ ගාලික් බ්රෙඩ් තාරකටදුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
චුට්ටක් විතර පපුව නැවතුනා වගේ උනා සීන් එක මතක් වෙලාදුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
ළඟ ඉඳන් බැට් පාරක් මූණට කෑවා කියන්නෙ ඉතින් දත් ටික බඩට යන වැඩක්බෝල කියද්දි මතක් උනේ අපි ඉස්සර දවසක් ක්රිකට් ගහනකොට බැට් එකේ මිට හරියෙ වැදිල බෝලයක් උඩ ගියා
හුස්ම හිරවෙලා තත්පර දහයක් විතර යනකන් ලෝකෙම කැරකෙනවා වගේ දැනෙනවා බංචුට්ටක් විතර පපුව නැවතුනා වගේ උනා සීන් එක මතක් වෙලා
පපුවට හයියෙන් පාරක් වැදුනමත් හාට් ඇටෑක් වගේම තමයි බං එකපාරම නවතිනවාහර්දයාබාධයක් කියල නේ කියන්නේ.