පපුවට දනිස් පාරක් වැදිලද බන් මේක වෙලා තියෙන්නෙ? 😧😧

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,312
    9,209
    113
    අපෝ ඕක මොකද්ද.. ඉස්සර ජෙප්පෝ ගැහුව දනිස්වලට මිනි පෙට්ටි බිම වැටෙන්න.
     
    • Like
    Reactions: Rahu Asurendra

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    පපුවට දනිස් පාරක් වැදිලද බන් මේක වෙලා තියෙන්නෙ?
    පීසා හට් එකෙන් ගාලික් බ්‍රෙඩ් කෑල්ලක් අඩුවෙන් ආවා කියලා අඬපු තාරකයා දැන් පපුවෙ අමාරු හොයනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,836
    113
    Galaha
    CPR dunnanam goda ganna tibbaneda.

    habai heart mussle dammage welanam CPR dila wadak na. loku parak wadinna athi.
    ------ Post added on Nov 3, 2026 at 9:38 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    CPR dunnanam goda ganna tibbaneda. habai heart mussle dammage welanam CPR dila wadak na. loku parak wadinna athi.
    පපුව මැදටම හයියෙන් වැදුනම හාට් එක එකපාර නවතිනවා බං එතකොට සීපීආර් දීලත් ගොඩගන්න ලේසි නෑ
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,699
    113
    CPR dunnanam goda ganna tibbaneda.

    habai heart mussle dammage welanam CPR dila wadak na. loku parak wadinna athi.
    ------ Post added on Nov 3, 2026 at 9:38 PM
    දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,836
    113
    Galaha
    දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
    බෝල කියද්දි මතක් උනේ අපි ඉස්සර දවසක් ක්‍රිකට් ගහනකොට බැට් එකේ මිට හරියෙ වැදිල බෝලයක් උඩ ගියා කෙලින්ම ඕක ගන්න රැකපු එකෙක් දුවගෙන ආව උඩ බලාගෙන. ගගහ හිටපු එකා බෝලෙ එනකල් ඉඳල අර බෝලෙට අපහු ගැහුව ගහනකොට අර කැච් එක ගන්න ආපු එකාගෙ මූනෙ වැදුනෙ අර ගහපු පාර. අරූ එහෙන්මම සිහිනැතුව වැටුන නහයෙන් ලේ පෙරාගෙන. හොඳ වෙලාවට මීටර් 100ක් විතර දුරින් ඉස්පිරිතාලෙ තිබ්බෙ සෙට් එකම අරූව උස්සන් ගිහින් ඇඩ්මිට් කරා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
    පොඩි කාලෙ ගමේ උන්ගෙන් බෝල පාරවල් කාපු මතකෙ තාම තියෙනවා වගේ ගාලික් බ්‍රෙඩ් තාරකට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    දුවන් එනකොට වැදුනාම කෙලවෙනවා ඇති බන්, පොඩි කාලෙ බෝල පාරක් කෑවත් ඇති ටිකක් වෙලාවක් යනාන් හුස්මගන්න අමාරුයි
    චුට්ටක් විතර පපුව නැවතුනා වගේ උනා සීන් එක මතක් වෙලා 😄
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    බෝල කියද්දි මතක් උනේ අපි ඉස්සර දවසක් ක්‍රිකට් ගහනකොට බැට් එකේ මිට හරියෙ වැදිල බෝලයක් උඩ ගියා
    ළඟ ඉඳන් බැට් පාරක් මූණට කෑවා කියන්නෙ ඉතින් දත් ටික බඩට යන වැඩක්
    චුට්ටක් විතර පපුව නැවතුනා වගේ උනා සීන් එක මතක් වෙලා
    හුස්ම හිරවෙලා තත්පර දහයක් විතර යනකන් ලෝකෙම කැරකෙනවා වගේ දැනෙනවා බං
     
    • Sad
    Reactions: KSPathirana