RDP for rs.5,00 කියන්නේ මොකක්ද

ekpeters

Well-known member
  • Nov 18, 2024
    1,133
    621
    113
    එලකිරියේ දැන්වීමක් දැක්කා
    what do you mean by RDP for 5,00. as far as I know RDP is used to connect to another machine. so what is the point of selling it for 500?
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    එලකිරියේ දැන්වීමක් දැක්කා
    what do you mean by RDP for 5,00. as far as I know RDP is used to connect to another machine. so what is the point of selling it for 500?
    පන්සීයට අරන් දවස් දෙකෙන් ඕකට කෙලවෙනවා බං
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,133
    621
    113
    පන්සීයට අරන් දවස් දෙකෙන් ඕකට කෙලවෙනවා බං
    කෙලවෙනවද නැද්ද කියන්න
    RDP for 500 කියන්නේ මොකක්ද කියලවත් මම දන්නේ නෑ..
    ඒකයි ඇහුවේ...

    මම දන්න විදියට මම RDP යූස් කරල තියෙන්නේ තවත් machine/server එකකට ලොග් වෙන්න විතරයි.. ඒත් මෙයා කියනවා වහේ 500 දෙන්නේ මොකටද?
     
    • Haha
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    එලකිරියේ දැන්වීමක් දැක්කා what do you mean by RDP for 5,00. as far as I know RDP is used to connect to another machine. so what is the point of selling it for 500?
    රුපියල් පන්සීයට දෙන්නෙ නම් හොර කාඩ් වලින් ට්‍රයල් හදලා දවස් දෙකෙන් බෑන් වෙන වින්ඩෝස් වීපීඑස් තමයි බං
     
    • Sad
    Reactions: ekpeters

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔව් මචන්, ඒ 500ට දෙන්නේ වෙන තැනක තියෙන Windows මැෂින් එකකට remote විදියට ලොග් වෙන්න පුළුවන් access එකක්. උඹේ PC එකෙන්ම ඒකට connect වෙලා එතන වැඩ කරන්න පුළුවන්, ඒකයි ඒක මාසෙට විකුණන්නේ.
     
    • Like
    Reactions: ekpeters

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    කෙලවෙනවද නැද්ද කියන්න
    RDP for 500 කියන්නේ මොකක්ද කියලවත් මම දන්නේ නෑ..
    ඒකයි ඇහුවේ...
    මම දන්න විදියට මම RDP යූස් කරල තියෙන්නේ තවත් machine/server එකකට ලොග් වෙන්න විතරයි.. ඒත් මෙයා කියනවා වහේ 500 දෙන්නේ මොකටද?
    ඇඩ් එක දාපු එකාගෙන්ම අහලා බලපන් බං
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,133
    621
    113
    ඔව් මචන්, ඒ 500ට දෙන්නේ වෙන තැනක තියෙන Windows මැෂින් එකකට remote විදියට ලොග් වෙන්න පුළුවන් access එකක්. උඹේ PC එකෙන්ම ඒකට connect වෙලා එතන වැඩ කරන්න පුළුවන්, ඒකයි ඒක මාසෙට විකුණන්නේ.
    මට මැශින් එකක් තියෙනව නම් එහෙම pay කරල rdp ලොග් වෙලා වැඩ කරන්න විශේෂය මොකක්ද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මට මැශින් එකක් තියෙනව නම් එහෙම pay කරල rdp ලොග් වෙලා වැඩ කරන්න විශේෂය මොකක්ද?
    ගිගාබිට් ස්පීඩ් එකෙන් ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්නයි පැය විසිහතරම බොට් රන් කරන්නයි තමයි බං ඕවා ගන්නෙ
     
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,133
    621
    113
    ගිගාබිට් ස්පීඩ් එකෙන් ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්නයි
    ethakota download upload data walata wenama gewanna one nadda?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ethakota download upload data walata wenama gewanna one nadda?
    නෑ බං සර්වර් එකේ ඩේටා වෙනමයි උඹේ ගෙදර ඉන්ටනෙට් එකෙන් කැපෙන්නෙ රිමෝට් ස්ක්‍රීන් එක පේන පොඩි ඩේටා ගාන විතරයි
     
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,133
    621
    113
    නෑ බං සර්වර් එකේ ඩේටා වෙනමයි උඹේ ගෙදර ඉන්ටනෙට් එකෙන් කැපෙන්නෙ රිමෝට් ස්ක්‍රීන් එක පේන පොඩි ඩේටා ගාන විතරයි
    mama ahuweth ekama thamai.. server eke data walata wenama gewanna oneda kiyala.. elakiri advertisement eke thibbe Rs. 5,00 kiyalane..
    e500ta data charges included da kiyala..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    mama ahuweth ekama thamai.. server eke data walata wenama gewanna oneda kiyala.. elakiri advertisement eke thibbe Rs. 5,00 kiyalane.. e500ta data charges included da kiyala..
    සර්වර් වලට මාසෙට ටෙරාබයිට් ගානක බෑන්ඩ්විත් එකක් නිකන්ම හම්බවෙනවා බං ඒකට වෙනම ගෙවන්න ඕනෙ නෑ
     
    • Like
    Reactions: ekpeters