Instabox now lets you run android sandboxes
amila325 Well-known member Jul 11, 2006 11,268 1,081 113 Today at 5:03 AM #2 Yeezus said: Click to expand... මැෂින් එකේ එමියුලේටර් දාගෙන රැම් එක කනවට වඩා ක්ලවුඩ් සෑන්ඩ්බොක්ස් එකක් තියෙන එක පට්ට ලේසියි මචං
Yeezus said: Click to expand... මැෂින් එකේ එමියුලේටර් දාගෙන රැම් එක කනවට වඩා ක්ලවුඩ් සෑන්ඩ්බොක්ස් එකක් තියෙන එක පට්ට ලේසියි මචං
gmsiriwardana Well-known member Jan 28, 2015 1,389 644 113 Today at 5:03 AM #3 Yeezus said: Click to expand... ඕකෙන්වත් හොර ඊමේල් එකක් හදාගන්න බලපන් ජංගියෝ
Anyhacker Well-known member Oct 5, 2026 4,105 2,417 113 United States Today at 5:14 AM #4 Android 14 එක adb, SDK එක්කම ready කියන එක තමයි මරු, pause කරලා තියන්නත් පුළුවන් නම් වැඩේ තවත් ලේසි