Instabox now lets you run android sandboxes

amila325

Well-known member
  • Jul 11, 2006
    11,247
    1,077
    113


    මැෂින් එකේ එමියුලේටර් දාගෙන රැම් එක කනවට වඩා ක්ලවුඩ් සෑන්ඩ්බොක්ස් එකක් තියෙන එක පට්ට ලේසියි මචං
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,104
    2,416
    113
    United States
    Android 14 එක adb, SDK එක්කම ready කියන එක තමයි මරු, pause කරලා තියන්නත් පුළුවන් නම් වැඩේ තවත් ලේසි