මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?. පළවෙනි වාහනේ ගන්න යන්නේ, එක නිසා ලොකුවට දන්නේ නෑ මාත්.
ඔය ගාණට හොඳට බලලා ඇල්ටෝ ජපන් එකක් හරි පරණ විට්ස් එකක් හරි තමයි මචං ගන්න වෙන්නෙමචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?.
පලවෙනි වාහනේ නිසා වාහන එපා නොවෙන්න 50 ට අඩුවෙන් ගන්න පුලුහන් වාහන වශයෙන් සුසුකි අල්ටෝ සෙලෙරියෝ වගේ එකක් තමා(හැබැයි . බොඩි එකේ ඉක්මනින් දිරුම් එනවා (ජපන් වාහන වලට සාපේක්ශව පරිස්සම් නොකලොත් ) 2015 ට පස්සෙ. ඊට වඩා ටිකක් වියදම් කරන්න පුලුඉහන් නම් Perodua Axia , ඩයිහට්සු මිරා , සුසුකි ස්පේශියා, වැගන් ආර් වගේ එකක් බලන්න. ඕනෙමනම් ඉතින් ගොඩක් පරන ටොයෝටා 121, වියෝස් , විට්ස්, ටවුන්නේස් වගේ ඒවා ,මස්ඩා Bj5p වැනට් තව නිසාන් FB 15 .ඒත් කාලයයි මුදලුයි. වියදම් කරන්න පුලුහන්නම් කමක් නෑ . ජපන් පාට්ස් ගනන්. ඔය ගනන් වලට තියෙන්නෙ කොහොමත් 150000 -200000 එහා පැදපු වාහන. කොහොමත් නිතර දුවනවනම් ,රෙපෙයාස් එන්න පටන්ගන්න කාලෙ හරි . විෂේශයෙන්ම සස්පෙන්ශන් රෙපයාස්. එන්ජින් නම් අවුලක් වෙන්නෙ නෑ. බලලා ගත්තොත් . උඹට 1000CC+ ජපන් වාහනයක් ඕනෙම නම් වාහනේ හැඩේ ප්‍රශ්නයක් නැත්තම් Nissan AD wagon එකක් ගන්න. 2006 2007 වගේ එකක් ගන්න පුලුහන් 50 කට. වෙන ඔය ගානට හරියන 1000+ ඒවා ඔය අවුරුදු වල නෑ. පාට්ස් ටිකක් විතර අඩුයි. ලොකු ප්‍රශ්නයක් නෑ.මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?. පළවෙනි වාහනේ ගන්න යන්නේ, එක නිසා ලොකුවට දන්නේ නෑ මාත්.
අනිත් වාහන වලට "සාපේක්ෂව" ඇක්සියා එක ගානට වටිනව.Perodua AXIA eka puluvan wei
View attachment 272033
Machan samanyen leasing warike 50k wage ok mata masetaපලවෙනි වාහනේ නිසා වාහන එපා නොවෙන්න 50 ට අඩුවෙන් ගන්න පුලුහන් වාහන වශයෙන් සුසුකි අල්ටෝ සෙලෙරියෝ වගේ එකක් තමා(හැබැයි . බොඩි එකේ ඉක්මනින් දිරුම් එනවා (ජපන් වාහන වලට සාපේක්ශව පරිස්සම් නොකලොත් ) 2015 ට පස්සෙ. ඊට වඩා ටිකක් වියදම් කරන්න පුලුඉහන් නම් Perodua Axia , ඩයිහට්සු මිරා , සුසුකි ස්පේශියා, වැගන් ආර් වගේ එකක් බලන්න. ඕනෙමනම් ඉතින් ගොඩක් පරන ටොයෝටා 121, වියෝස් , විට්ස්, ටවුන්නේස් වගේ ඒවා ,මස්ඩා Bj5p වැනට් තව නිසාන් FB 15 .ඒත් කාලයයි මුදලුයි. වියදම් කරන්න පුලුහන්නම් කමක් නෑ . ජපන් පාට්ස් ගනන්. ඔය ගනන් වලට තියෙන්නෙ කොහොමත් 150000 -200000 එහා පැදපු වාහන. කොහොමත් නිතර දුවනවනම් ,රෙපෙයාස් එන්න පටන්ගන්න කාලෙ හරි . විෂේශයෙන්ම සස්පෙන්ශන් රෙපයාස්. එන්ජින් නම් අවුලක් වෙන්නෙ නෑ. බලලා ගත්තොත් . උඹට 1000CC+ ජපන් වාහනයක් ඕනෙම නම් වාහනේ හැඩේ ප්‍රශ්නයක් නැත්තම් Nissan AD wagon එකක් ගන්න. 2006 2007 වගේ එකක් ගන්න පුලුහන් 50 කට. වෙන ඔය ගානට හරියන 1000+ ඒවා ඔය අවුරුදු වල නෑ. පාට්ස් ටිකක් විතර අඩුයි. ලොකු ප්‍රශ්නයක් නෑ.
Machan mata 50 k wage maseta installment gewnna puluwan.ලක්ෂ 15ක් downpayment දාලා ලක්ෂ 50ට අඩුවෙන් ගන්නවා නම්, ගන්න කලින් මාසේ installment එකයි maintenance එකයි දෙකම අතට ගැලපෙනවද කියලා මුලින්ම බලන්න. ජපන් ඇල්ටෝ/විට්ස් එකක් හොඳට බලලා ගත්තොත් පළවෙනි වාහනේට ඒක හොඳ ආරම්භයක්.
ubata 50ka wahanayak ganna nam 35k lease danna wenwa.. etakota 80k witara set wenwa lease eka for 5 years.. ubata 50ka installment nam pluwan ganna wenne 30 -35 range eke wahanayak tmaiMachan samanyen leasing warike 50k wage ok mata maseta
Machan mata 50 k wage maseta installment gewnna puluwan.
------ Post added on Nov 4, 2026 at 11:07 AM
Perodua AXIA vahane hondai. oya image eka nam mama ikman eken gatta ekak. kohe evada kiyala nodaniMeka hodda kehe ekakda

Machan samanyen leasing warike 50k wage ok mata maseta
Machan mata 50 k wage maseta installment gewnna puluwan.
------ Post added on Nov 4, 2026 at 11:07 AM