Car එකක් ගන්න

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,026
    1,209
    113
    මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?. පළවෙනි වාහනේ ගන්න යන්නේ, එක නිසා ලොකුවට දන්නේ නෑ මාත්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,390
    1,193
    113
    මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?.
    ඔය ගාණට හොඳට බලලා ඇල්ටෝ ජපන් එකක් හරි පරණ විට්ස් එකක් හරි තමයි මචං ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Cenon

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,004
    685
    113
    @ Lankawe oi
    ube 1st wahaneta Indian ladi nethuva Japan ekak ganin machan.. kohomath 50ta aduwennan tiyenne avuduru 15-20 vitara parana wahana tama..... toyota ekakata yanna puluwannan godak hodai
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,259
    1
    9,213
    113
    -~උලක් උඩ-~
    මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?. පළවෙනි වාහනේ ගන්න යන්නේ, එක නිසා ලොකුවට දන්නේ නෑ මාත්.
    පලවෙනි වාහනේ නිසා වාහන එපා නොවෙන්න 50 ට අඩුවෙන් ගන්න පුලුහන් වාහන වශයෙන් සුසුකි අල්ටෝ සෙලෙරියෝ වගේ එකක් තමා(හැබැයි . බොඩි එකේ ඉක්මනින් දිරුම් එනවා (ජපන් වාහන වලට සාපේක්ශව පරිස්සම් නොකලොත් ) 2015 ට පස්සෙ. ඊට වඩා ටිකක් වියදම් කරන්න පුලුඉහන් නම් Perodua Axia , ඩයිහට්සු මිරා , සුසුකි ස්පේශියා, වැගන් ආර් වගේ එකක් බලන්න. ඕනෙමනම් ඉතින් ගොඩක් පරන ටොයෝටා 121, වියෝස් , විට්ස්, ටවුන්නේස් වගේ ඒවා ,මස්ඩා Bj5p වැනට් තව නිසාන් FB 15 .ඒත් කාලයයි මුදලුයි. වියදම් කරන්න පුලුහන්නම් කමක් නෑ . ජපන් පාට්ස් ගනන්. ඔය ගනන් වලට තියෙන්නෙ කොහොමත් 150000 -200000 එහා පැදපු වාහන. කොහොමත් නිතර දුවනවනම් ,රෙපෙයාස් එන්න පටන්ගන්න කාලෙ හරි . විෂේශයෙන්ම සස්පෙන්ශන් රෙපයාස්. එන්ජින් නම් අවුලක් වෙන්නෙ නෑ. බලලා ගත්තොත් . උඹට 1000CC+ ජපන් වාහනයක් ඕනෙම නම් වාහනේ හැඩේ ප්‍රශ්නයක් නැත්තම් Nissan AD wagon එකක් ගන්න. 2006 2007 වගේ එකක් ගන්න පුලුහන් 50 කට. වෙන ඔය ගානට හරියන 1000+ ඒවා ඔය අවුරුදු වල නෑ. පාට්ස් ටිකක් විතර අඩුයි. ලොකු ප්‍රශ්නයක් නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,321
    1
    20,275
    113
    35
    Spain
    ඇල්ටෝ එකක් හරි 90' 2000' ජපන් එකක් හොඳට බලල ගන්න. හැබැයි මන් මේක රෙකමන්ඩ් කරන්නේ වාහන ගැන දන්නා උන්ට. එහෙම දන්නේ නැති නම් බන් උඹ අලුත් එකකට යන එක හොඳයි. පුළුවන් තරම් අලුත් එකක්, කොමන් එකක් ගන්න.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,018
    2,583
    113
    Nugegoda
    ඔය 2015 සෙට් එකේ ඉන්දියන් ඇල්ටෝ ගනිද්දි පරිස්සමින්. සමහර ඒවයි දැන්ම දිරුම් එන්න පටන් අරන්. මම දැක්ක සමහර වීඩියෝ වල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,324
    2,545
    113
    United States
    ලක්ෂ 15ක් downpayment දාලා ලක්ෂ 50ට අඩුවෙන් ගන්නවා නම්, ගන්න කලින් මාසේ installment එකයි maintenance එකයි දෙකම අතට ගැලපෙනවද කියලා මුලින්ම බලන්න. ජපන් ඇල්ටෝ/විට්ස් එකක් හොඳට බලලා ගත්තොත් පළවෙනි වාහනේට ඒක හොඳ ආරම්භයක්.
     
    • Love
    Reactions: Kamal1996

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,853
    1,478
    113
    ගෙදර
    Perodua AXIA eka puluvan wei
    1793768170357.png
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,026
    1,209
    113
    පලවෙනි වාහනේ නිසා වාහන එපා නොවෙන්න 50 ට අඩුවෙන් ගන්න පුලුහන් වාහන වශයෙන් සුසුකි අල්ටෝ සෙලෙරියෝ වගේ එකක් තමා(හැබැයි . බොඩි එකේ ඉක්මනින් දිරුම් එනවා (ජපන් වාහන වලට සාපේක්ශව පරිස්සම් නොකලොත් ) 2015 ට පස්සෙ. ඊට වඩා ටිකක් වියදම් කරන්න පුලුඉහන් නම් Perodua Axia , ඩයිහට්සු මිරා , සුසුකි ස්පේශියා, වැගන් ආර් වගේ එකක් බලන්න. ඕනෙමනම් ඉතින් ගොඩක් පරන ටොයෝටා 121, වියෝස් , විට්ස්, ටවුන්නේස් වගේ ඒවා ,මස්ඩා Bj5p වැනට් තව නිසාන් FB 15 .ඒත් කාලයයි මුදලුයි. වියදම් කරන්න පුලුහන්නම් කමක් නෑ . ජපන් පාට්ස් ගනන්. ඔය ගනන් වලට තියෙන්නෙ කොහොමත් 150000 -200000 එහා පැදපු වාහන. කොහොමත් නිතර දුවනවනම් ,රෙපෙයාස් එන්න පටන්ගන්න කාලෙ හරි . විෂේශයෙන්ම සස්පෙන්ශන් රෙපයාස්. එන්ජින් නම් අවුලක් වෙන්නෙ නෑ. බලලා ගත්තොත් . උඹට 1000CC+ ජපන් වාහනයක් ඕනෙම නම් වාහනේ හැඩේ ප්‍රශ්නයක් නැත්තම් Nissan AD wagon එකක් ගන්න. 2006 2007 වගේ එකක් ගන්න පුලුහන් 50 කට. වෙන ඔය ගානට හරියන 1000+ ඒවා ඔය අවුරුදු වල නෑ. පාට්ස් ටිකක් විතර අඩුයි. ලොකු ප්‍රශ්නයක් නෑ.
    Machan samanyen leasing warike 50k wage ok mata maseta

    ලක්ෂ 15ක් downpayment දාලා ලක්ෂ 50ට අඩුවෙන් ගන්නවා නම්, ගන්න කලින් මාසේ installment එකයි maintenance එකයි දෙකම අතට ගැලපෙනවද කියලා මුලින්ම බලන්න. ජපන් ඇල්ටෝ/විට්ස් එකක් හොඳට බලලා ගත්තොත් පළවෙනි වාහනේට ඒක හොඳ ආරම්භයක්.
    Machan mata 50 k wage maseta installment gewnna puluwan.
    ------ Post added on Nov 4, 2026 at 11:07 AM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,019
    8,274
    113
    මෙන්න මෙතන...
    Machan samanyen leasing warike 50k wage ok mata maseta


    Machan mata 50 k wage maseta installment gewnna puluwan.
    ------ Post added on Nov 4, 2026 at 11:07 AM
    ubata 50ka wahanayak ganna nam 35k lease danna wenwa.. etakota 80k witara set wenwa lease eka for 5 years.. ubata 50ka installment nam pluwan ganna wenne 30 -35 range eke wahanayak tmai
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    530
    536
    93
    Colombo
    Perodua Axia nam godak hodai. Mage gawa ekak tiyenawa 2016 ekak. mama gatte 2019 antima laksha 26.5 ta. Gannakota 36000 kms, dan 90000 kms. Leda enne nati taram. Monawa hari prashnayak awath hadanna viydama yanne godak aduwen. Normal GT Radial Tyres dammama samanyen 45,000 to 50,000 km witara yanna puluwan.

    City fuel consumption 12-13 kmpl
    highway fuel consumption
    at 100 kmph - 20 kmpl
    at 80 kmph - 22 kmpl
    at 60 kmph - 26 kmpl