අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
දැනටමත් තියෙනවා කියලා ආව
කොහෙද තියෙන එක ලබාගන්නේ?
ඔන්ලයින් බලන්න බැරිද?
දැනටමත් තියෙනවා කියලා ආව
කොහෙද තියෙන එක ලබාගන්නේ?
ඔන්ලයින් බලන්න බැරිද?
අයිආර්ඩී එකේ එකනවමු හතරට කෝල් කරලා අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක කිව්වම ටින් නම්බර් එක බලාගන්න පුළුවන් මචංඅංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා. දැනටමත් තියෙනවා කියලා ආව කොහෙද තියෙන එක ලබාගන්නේ? ඔන්ලයින් බලන්න බැරිද?
me TIN government ekenma hadalada?අයිආර්ඩී එකේ එකනවමු හතරට කෝල් කරලා අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක කිව්වම ටින් නම්බර් එක බලාගන්න පුළුවන් මචං
රනිල් සීයා හැමෝටම හොරෙන් ටින් හදලා දීලා ගියේ මචංඅංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
දැනටමත් තියෙනවා කියලා ආව
කොහෙද තියෙන එක ලබාගන්නේ?
ඔන්ලයින් බලන්න බැරිද?
බලන්න හොරාට (UI නැතිව) හදපු එකක් තිබ්බා. එකට කෙලියා දැන් අවුරුදකට විතර කලින්.අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
දැනටමත් තියෙනවා කියලා ආව
කොහෙද තියෙන එක ලබාගන්නේ?
ඔන්ලයින් බලන්න බැරිද?
මචං, ඒ කියන්නේ බොහෝවිට IRD e-Services එකේ TIN verification එක වෙන්න ඕන. eservices.ird.gov.lk එකේ අංකල්ගේ NIC එකෙන් TIN එක තියෙනවද කියලා check කරන්න පුළුවන්. NIC එකයි TIN එකයි පේන printout එකක් ගත්තොත්, නොවැම්බර් 1 ඉඳන් bank account, vehicle registration වගේ වැඩ වලට certificate එක වෙනුවට ඒක accept කරනවා කියලා IRD කියලා තියෙනවා. සමහරවිට office එකට යන්නම ඕන නෙවෙයි.මොකක්ද මේ IRD ප්රාදේශීය කාර්යාලයෙන් TIN අංකය ගන්න යනකොට වෙබ්සයිට් එකෙන් අංකයක් අරගෙන එන්න කියන්නේ?
වැඩිහිටි කෙනෙක් කිව්වේ. මට හිතුණේ ඒ කියන්නේ Que Token එකක් වෙන්න ඇති. එහෙම නැත්නම් ලියාපදිංචි වෙලා නැති අයට අදාළ Form Set එකක් වෙන්නත් ඇති.
???
dan ehema verification ekak naha NIC eken. eka thamai prashne. mokakda me kiyanneමචං, ඒ කියන්නේ බොහෝවිට IRD e-Services එකේ TIN verification එක වෙන්න ඕන. eservices.ird.gov.lk එකේ අංකල්ගේ NIC එකෙන් TIN එක තියෙනවද කියලා check කරන්න පුළුවන්. NIC එකයි TIN එකයි පේන printout එකක් ගත්තොත්, නොවැම්බර් 1 ඉඳන් bank account, vehicle registration වගේ වැඩ වලට certificate එක වෙනුවට ඒක accept කරනවා කියලා IRD කියලා තියෙනවා. සමහරවිට office එකට යන්නම ඕන නෙවෙයි.
Office එකට යනවා නම් කලින් 1944 ට call කරලා token එකක් ඕනද, මොන documents ඕනද කියලා අහපන්. Office එකෙන් office එකට වෙනස් වෙන්න පුළුවන් නිසා token එක ගැන මට sure නෑ බං.
අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
දැනටමත් තියෙනවා කියලා ආව
කොහෙද තියෙන එක ලබාගන්නේ?
ඔන්ලයින් බලන්න බැරිද?
ඔව් බං, මං කිව්වේ ටිකක් අඩුවෙන්. IRD notice එකේ හැටියට NIC එකෙන් check කරන්න පුළුවන්, ඒත් IRD එකේ register කරලා තියෙන mobile number එකට හරි email එකට හරි OTP එකක් එනවා, ඒක නැතුව බෑ. අංකල් ගොඩක් කලින් register උනා නම් mobile/email එක IRD එකේ නැතුව ඇති, ඒකයි ප්රශ්නේ. එහෙම නම් 1944 ට call කරලා details update කරන්නේ කොහොමද කියලා අහපන්, නැත්නම් NIC එකත් අරන් ළඟම IRD office එකට යන එක තමයි ලේසිම.dan ehema verification ekak naha NIC eken. eka thamai prashne. mokakda me kiyanne verify karanawanam ekatath TIN eka one
Get new TIN Application eka fill karala Submit karaddi Enawaඋබ කොහොමද චැක් කොරේ දැනටමත් ටින් එකක් තියෙනවද කියල?
Get new TIN Application eka fill karala Submit karaddi Enawa
Naha. Ape IT wala thathwe Okaiඊට වැඩිය ලේසි ක්රමයක් නැද්ද බං? අයිඩිං කාඩ් නොම්බරේ විතරක් ගහල බලාගන්ඩ විදියක්?

ඒ කියන්නේ අනුර තර්ජනය කර කර ටිං හදන්න try කරලත් කරගන්න බැරි උන දේ රනිල් සීය කලින්ම කරලා කියන එක නේදරනිල් සීයා හැමෝටම හොරෙන් ටින් හදලා දීලා ගියේ මචං