Questions ### අංකල් ටින් එක ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,218
    4,210
    113
    අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
    දැනටමත් තියෙනවා කියලා ආව
    කොහෙද තියෙන එක ලබාගන්නේ?

    ඔන්ලයින් බලන්න බැරිද?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා. දැනටමත් තියෙනවා කියලා ආව කොහෙද තියෙන එක ලබාගන්නේ? ඔන්ලයින් බලන්න බැරිද?
    අයිආර්ඩී එකේ එකනවමු හතරට කෝල් කරලා අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක කිව්වම ටින් නම්බර් එක බලාගන්න පුළුවන් මචං
     
    • Love
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,218
    4,210
    113
    අයිආර්ඩී එකේ එකනවමු හතරට කෝල් කරලා අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක කිව්වම ටින් නම්බර් එක බලාගන්න පුළුවන් මචං
    me TIN government ekenma hadalada?
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
    දැනටමත් තියෙනවා කියලා ආව
    කොහෙද තියෙන එක ලබාගන්නේ?

    ඔන්ලයින් බලන්න බැරිද?
    රනිල් සීයා හැමෝටම හොරෙන් ටින් හදලා දීලා ගියේ මචං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,958
    13,209
    113
    ලංකාවේ.. ලංකාවේ
    අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
    දැනටමත් තියෙනවා කියලා ආව
    කොහෙද තියෙන එක ලබාගන්නේ?

    ඔන්ලයින් බලන්න බැරිද?
    බලන්න හොරාට (UI නැතිව) හදපු එකක් තිබ්බා. එකට කෙලියා දැන් අවුරුදකට විතර කලින්.
    දැන් තියෙන්නේ සයිට් එකේ ලින්ක් එක. එක කචල්. ඒ මගුල වැඩ කරන්නෙත් නැහැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,499
    113
    ටින් කතාව

    රජයේ ආයතනවලට, ආණ්ඩුවට වැඩකුත් තියෙන්න ඕනිනේ.. මෙතක් සියළුම කටයුතු NIC, එකෙන් තමයි සිදු කළේ.. ජනතාවට හිරිහැර කිරීමේ කළාව.. කලින් කලට ඉස්මතු කරන්න ඕනි... නැතිනම් ආණ්ඩුවක්‌ තියනබව ජනතාවට‍ දැනෙන්නේ නෑ.... බදු බරින්, දඩවලින්, උද්දමනයෙන් මිරිකිලා ඉන්නකොට, තෙල්, ගෑස් නැතිව පීඩා විඳින ජනතාවට‍... තිත්ත වෙන්නම කරදර දීපල්ලා.. 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " වසර දෙකයි තොපිට සුබයි..අනුරගේ පුංචි අම්මට හුකයි
     
    • Haha
    Reactions: wtsamantha and vito

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    අංකල්ගේ NIC එක අරගෙන ලඟම IRD කාර්යාලයට ගියොත් තියෙන TIN එක ඉල්ලගන්න පුළුවන්, ඔන්ලයින් ලින්ක් එක වැඩ නැත්නම් ඒක තමයි ලේසිම.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,218
    4,210
    113
    මොකක්ද මේ IRD ප්‍රාදේශීය කාර්යාලයෙන් TIN අංකය ගන්න යනකොට වෙබ්සයිට් එකෙන් අංකයක් අරගෙන එන්න කියන්නේ?

    වැඩිහිටි කෙනෙක් කිව්වේ. මට හිතුණේ ඒ කියන්නේ Que Token එකක් වෙන්න ඇති. එහෙම නැත්නම් ලියාපදිංචි වෙලා නැති අයට අදාළ Form Set එකක් වෙන්නත් ඇති.

    ???
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309

    මචං, ඒ කියන්නේ බොහෝවිට IRD e-Services එකේ TIN verification එක වෙන්න ඕන. eservices.ird.gov.lk එකේ අංකල්ගේ NIC එකෙන් TIN එක තියෙනවද කියලා check කරන්න පුළුවන්. NIC එකයි TIN එකයි පේන printout එකක් ගත්තොත්, නොවැම්බර් 1 ඉඳන් bank account, vehicle registration වගේ වැඩ වලට certificate එක වෙනුවට ඒක accept කරනවා කියලා IRD කියලා තියෙනවා. සමහරවිට office එකට යන්නම ඕන නෙවෙයි.
    Office එකට යනවා නම් කලින් 1944 ට call කරලා token එකක් ඕනද, මොන documents ඕනද කියලා අහපන්. Office එකෙන් office එකට වෙනස් වෙන්න පුළුවන් නිසා token එක ගැන මට sure නෑ බං.
     
    dan ehema verification ekak naha NIC eken. eka thamai prashne. mokakda me kiyanne
    verify karanawanam ekatath TIN eka one
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,865
    6,706
    113
    අංකල් කෙනෙක්ට ටින් එක හදලා දෙන්න ගියා.
    දැනටමත් තියෙනවා කියලා ආව
    කොහෙද තියෙන එක ලබාගන්නේ?

    ඔන්ලයින් බලන්න බැරිද?

    උබ කොහොමද චැක් කොරේ දැනටමත් ටින් එකක් තියෙනවද කියල?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    dan ehema verification ekak naha NIC eken. eka thamai prashne. mokakda me kiyanne verify karanawanam ekatath TIN eka one
    ඔව් බං, මං කිව්වේ ටිකක් අඩුවෙන්. IRD notice එකේ හැටියට NIC එකෙන් check කරන්න පුළුවන්, ඒත් IRD එකේ register කරලා තියෙන mobile number එකට හරි email එකට හරි OTP එකක් එනවා, ඒක නැතුව බෑ. අංකල් ගොඩක් කලින් register උනා නම් mobile/email එක IRD එකේ නැතුව ඇති, ඒකයි ප්‍රශ්නේ. එහෙම නම් 1944 ට call කරලා details update කරන්නේ කොහොමද කියලා අහපන්, නැත්නම් NIC එකත් අරන් ළඟම IRD office එකට යන එක තමයි ලේසිම.
     
    • Like
    Reactions: dilan_randika

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,865
    6,706
    113
    Get new TIN Application eka fill karala Submit karaddi Enawa

    ඊට වැඩිය ලේසි ක්‍රමයක් නැද්ද බං? අයිඩිං කාඩ් නොම්බරේ විතරක් ගහල බලාගන්ඩ විදියක්?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,218
    4,210
    113
    ඊට වැඩිය ලේසි ක්‍රමයක් නැද්ද බං? අයිඩිං කාඩ් නොම්බරේ විතරක් ගහල බලාගන්ඩ විදියක්?
    Naha. Ape IT wala thathwe Okai
    අපි මැටි රූප වලට කටු ගහන රටවල්

    :lol:
     
    • Haha
    Reactions: UbeThaththa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,797
    9,167
    113
    Kotahena
    රනිල් සීයා හැමෝටම හොරෙන් ටින් හදලා දීලා ගියේ මචං
    ඒ කියන්නේ අනුර තර්ජනය කර කර ටිං හදන්න try කරලත් කරගන්න බැරි උන දේ රනිල් සීය කලින්ම කරලා කියන එක නේද
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,912
    945
    113
    Matale \ Colombo
    දැන් වාහන open papers කතන්දරේ හින්ද වෙන අයගේ අමතක වුන ටින් නම්බර් එකක් ගන්නත් බැහැ.online බලාගන්න විදියකුත් නැහැ.ඉස්සර අයිතිකාරයාගේ ෆෝන් එකට OTP එකක් ඇවිල්ලා ඒකෙන් බලාගන්න ක්‍රමයක් තිබ්බා.දැන් ඒකත් නෑ. කොහේ ගියත් අහිංසක මිනිස්සු අසරණයි, රස්තියාදුවයි