විසර ගෙඩි කඩන්න හිල් කරන්න යන්න එපා කියලා AI එහෙම කියන්නේ. කැඩුවාම වේදනාව අඩු වෙනවනේ එහෙම කරන එක හොඳ නැද්ද? නිකම්ම කැඩිලා යනවද? ගැටේ වගේ හිටින්නේ නැද්ද?