Casual දාන්න හොද සපත්තු දෙකක් කියන්න

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    මචන් මට දාන්න හොද සපත්තු 2 ක් කියන්නකෝ, මිල වැඩි brands වැඩක් නෑ, ලාබ හොර කොපි වැඩකුත් නෑ. දුවන්න එකයි, ඇවිදින්න එකයි, පාටි යන්න එකයි, කාර් එකෙ යන්න එකයි ගන්න බෑ, ඒ නිසා කල් පවතින සාමාන්‍ය හොද වර්ගයක් කියන්න, මේකෙ අනිවාර්යෙන් පාවිච්ච් කරන අය ඇතිනෙහ්. ඕන තරම් වර්ග තියෙනවා මාකට් එකේ, මට හොයන්නෙ ඇත්දැකීම් තියෙන අයගෙ මතය. කෝටිපතියො පොඩ්ඩකට එහාට වෙලා අපේ පන්තියෙ උන් ටිකට චාන්ස් එකක් දෙන්න අදහස් දක්වන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මචන් දුවන්න, ඇවිදින්න, පාටි යන්න ඔක්කොටම එකක් ඕන නම් ලයිට් වෝකින් ස්නීකර් එකක් ගනින්, ඩාර්ක් කලර් එකක් ගත්තම පාටියටත් හරියනවා. ගන්න කලින් සෝල් එකයි ග්‍රිප් එකයි හොඳට බලලා සයිස් ට්‍රයි කරලා ගනින්.
     
    • Like
    Reactions: KrishanL89

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Bounty_Hunter said:
    මචන් මට දාන්න හොද සපත්තු 2 ක් කියන්නකෝ, මිල වැඩි brands වැඩක් නෑ, ලාබ හොර කොපි වැඩකුත් නෑ.
    Click to expand...
    පිටකොටුවෙ පේමන්ට් එකෙන් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පලයන් බං
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් මට දාන්න හොද සපත්තු 2 ක් කියන්නකෝ, මිල වැඩි brands වැඩක් නෑ, ලාබ හොර කොපි වැඩකුත් නෑ. දුවන්න එකයි, ඇවිදින්න එකයි, පාටි යන්න එකයි, කාර් එකෙ යන්න එකයි ගන්න බෑ, ඒ නිසා කල් පවතින සාමාන්‍ය හොද වර්ගයක් කියන්න, මේකෙ අනිවාර්යෙන් පාවිච්ච් කරන අය ඇතිනෙහ්. ඕන තරම් වර්ග තියෙනවා මාකට් එකේ, මට හොයන්නෙ ඇත්දැකීම් තියෙන අයගෙ මතය. කෝටිපතියො පොඩ්ඩකට එහාට වෙලා අපේ පන්තියෙ උන් ටිකට චාන්ස් එකක් දෙන්න අදහස් දක්වන්න.
    පිහියක් ඕනා අඩුවට,
    ගස් කපන්න පුළුවන් වෙන්න ඕනා,
    එළවලු කපන්නත් පුළුවන් වෙන්න ඕනා.
    මස් මාළු කපන්නත් පුළුවන් වෙන්න ඕනා.
    ගෙදර පාටියක් තියනවා කේක් එක කපන්නත් එකම ගන්න ඕනා

    එල්ලපු ගෙදර එකා කඩුවෙන් කොටන්න ආවොත් ඌව බයකරලා එලවන්න ගන්න පුළුවන් වෙන්නත් ඕනා. වගේ තමා පෙන්නේ request එක
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ස්කෙචර්ස් තමා ඔය ඔක්කොම කරගන්න පුළුවන් එකක් පෙන්නේ. නමුත් එකේ ගානට කුට්ටම් 3ක් තුන් විදිහටකට එකක් 7000-8000 ගානේ DSI එකෙන් ගන්න පුළුවන් නේද. ඇත්තටම දුවන්නේ නැති නම් ඩෙක් දෙකක් අරන් කැෂුවල් පම්ප්ස් දෙකක් ගන්න පුළුවන් නේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    පිහියක් ඕනා අඩුවට,
    ගස් කපන්න පුළුවන් වෙන්න ඕනා,
    එළවලු කපන්නත් පුළුවන් වෙන්න ඕනා.
    මස් මාළු කපන්නත් පුළුවන් වෙන්න ඕනා.
    ගෙදර පාටියක් තියනවා කේක් එක කපන්නත් එකම ගන්න ඕනා

    එල්ලපු ගෙදර එකා කඩුවෙන් කොටන්න ආවොත් ඌව බයකරලා එලවන්න ගන්න පුළුවන් වෙන්නත් ඕනා. වගේ තමා පෙන්නේ request එක
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ස්කෙචර්ස් තමා ඔය ඔක්කොම කරගන්න පුළුවන් එකක් පෙන්නේ. නමුත් එකේ ගානට කුට්ටම් 3ක් තුන් විදිහටකට එකක් 7000-8000 ගානේ DSI එකෙන් ගන්න පුළුවන් නේද
    කොල්ලො උබට පෝස්ට් එක තේරිල නෑ නෙව. මම කිව්වේ ඔය ඔක්කොටම එක එක ගන්න බෑ, නමුත් ඔය අවස්තාවල් ටික මැනේජ් කර ගන්න පුලුවන් කල් පවතින එකක්, මචන් කොපි තියෙනවා රු 5000 ඉදන්, හොද බ්‍රෑන්ඩ්ස් තියෙනවා 12000 ඉදන්. ඔය අතරෙ කරුමෙට තියෙන්න පුලුවන් හොද බඩු, ඒකයි ඇහුවේ. කොල්ලෝ සිය ගානක් මේකෙ ඉන්නවනේ උන්ට හොද අත්දැකීම් තියෙනවා ඔවා ගැන. අනික එහෙම බඩුවක් තියෙන්න ඕන කියල නීතියක් නෑ, ඔය රේන්ජ් එකේ නැත්නම් නෑ ඉතින්.

    Duwanna gattama anith ewata use karanna be bn.duwanna wenama ekak ganin.
    figure of speech ban, mama ehema duwanne neh, one nam 50m duwai :)
    ------ Post added on Nov 4, 2026 at 11:47 AM
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,796
    13,375
    113
    yako 20,000+ :rofl:
    එ ගාන යනව ඉතින්.. උඹට ඔය සේරම කරලා ශූස් දෙකත් ගොඩක් කල්; යූස් කරන්න ඕන නම්.. මගෙ ස්කෙචස් දෙක අවුරුදු 5කට වැඩි ඔය උඹ කියන සේරම කරනවා තාම හොදට තියෙනවා. DSI වල ජරාව අරන් මාස 5ක් පාවිච්චි කරන්න බැ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    එ ගාන යනව ඉතින්.. උඹට ඔය සේරම කරලා ශූස් දෙකත් ගොඩක් කල්; යූස් කරන්න ඕන නම්.. මගෙ ස්කෙචස් දෙක අවුරුදු 5කට වැඩි ඔය උඹ කියන සේරම කරනවා තාම හොදට තියෙනවා. DSI වල ජරාව අරන් මාස 5ක් පාවිච්චි කරන්න බැ
    ade ehemada ban. owa aran parissam karannat onane ban. nethi unot hari, kadunoth hari aye gannada ban? ona nethi prashna. 6000-7000k nam nethi unat aye ekak ganna puluwan.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,297
    113
    36
    AVI ගනිං. ලංකාවෙ හොද බ්රෑන්ඩ් එකක්.
    මගේ ක්‍රිකට් සපත්තු තිබ්බේ කාලයක් AVI
    DSI නිසා ගත්තේ

    පතුරු යන්න ගත්තා... comfort එකක් ඇත්තෙම නෑ

    මෙලෝ රහක් නම් නෑ.. ඊට වඩා කොලිටි සපත්තු ඊට අඩුවෙන් ගත්තා පස්සේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    මේ ගානට නමක් තියෙන එකකට තියෙන්නෙ නම් AVI තමයි
    නැතිනම් ෆේක්ස් :sorry:
    AVI durability eka kohomada? lassana collection ekak nam tiyenawa. AVI chinese neda