Business slow වෙලා තියෙන වෙලාවට තමයි බං online පැත්තට යන්න ඕන. Google Business Profile එක ෆ්‍රී, ඒක හදලා තියාගනින්, ළඟපාත ඉන්න අයට Maps වලින් හොයාගන්න පුළුවන්. QR menu, POS, WhatsApp store, booking page වගේ දේවල් duqit.com එකෙන් තමන්ටම හදාගන්න පුළුවන්, දවස් 14ක් ෆ්‍රී, card එකක්වත් ඕන නෑ. Help එකක් ඕන නම් මට PM එකක් දාපල්ලා, මං හදලා දෙන්නම්
https://duqit.com/