රට ඉන්න රට ගියෝ ඩෝබියෝ, උඹලා ලැට් හෝදන්න රට යන්න ටිකට් එකට ගෙවපු ටැක්ස් වලින් කොටසක්ලු නේද සීරසරට දීලා තියෙන්නෙ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,587
    1
    20,864
    113
    35
    Spain
    මේකෙන් ටුවරිසම් ප්‍රොමෝට් වූ සැටි ගැන වචන 100ක රචනාවක් ලියා දොර දෙකේ ටීවී එකක් දිනාගන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    73%ක්ම ටිකට් එකේ levy එකෙන් එනවා නම්, ඒ සල්ලි කොහෙද යන්නේ කියලා අහන එක සාධාරණයි නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,366
    113
    දනහිස්සයානම් කියන්නෙ ඒවා රජයේ සල්ලි නෙවී කියලා. 🤭 🤭


    2024න් පස්සේ අපි ආවාට පස්සෙ ඔය බද්ද අයින් කරා කියලා කියාවි ගම් බයියන්ට stage එකක් උඩ නැගලා... මිලියන 100 ගෙව්වෙ නාමල්ව හිරේ දාලා ඌගෙන් අයකරගත් මුදල් කියලාත් කියාවී... 🤌
     
    • Like
    Reactions: Inigo Montoya