හැපි හැපි බර්ත්ඩේ සිංදුවේ . පිරිමි කෙනෙක් කියන ෆාස්ට් වර්ශන් එක. ටික් ටික් වීඩියෝ වල එහෙම තියන එක. හොයලා දෙන්නකො. හැපි හැපි බර්ත් ඩේ හැපි හැපි බරත් ඩේ. හැපි හැපි බර්ත් ඩේ ටූ යූ. මෙහෙම තියෙන්නෙ.