වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    464
    449
    63
    ගෙදර
    ඔය වගේ ගල් මරණ වල රෙපයාර් එකක් ආවම හරි හමන් තැනකට දාල චෙක් කරගන්න. වෙන එකෙකුට ඕන උනොත් කියලා දෙන්නෙක්ගේ නම් දාන්නම්.

    https://www.facebook.com/uthpala.maheekantha

    https://www.facebook.com/autoscanninggalle
    Uthpala lokka supiri wadda, pora godakm mitsu evolution , subaru wage sports wada walata maru, porai malli thamai essara kare, habai hama wadakma baara ganne na, kal yanawa, habai wade neat ekata karala denawaa, aye supirima waddek danna tharamta, ekenma recomend karanna puluwan, godagama garage eka thiyenne
     
    • Like
    • Love
    Reactions: Mugen and coder101

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,186
    11
    3,704
    113
    Uthpala lokka supiri wadda, pora godakm mitsu evolution , subaru wage sports wada walata maru, porai malli thamai essara kare, habai hama wadakma baara ganne na, kal yanawa, habai wade neat ekata karala denawaa, aye supirima waddek danna tharamta, ekenma recomend karanna puluwan, godagama garage eka thiyenne
    ඔය ගැරේජ් එකට යන්නෙ කොහොමද කියන්න
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    464
    449
    63
    ගෙදර
    ඔය ගැරේජ් එකට යන්නෙ කොහොමද කියන්න
    1793796406047.png

    essara thibune methana machan, habai map eke den pot eka permanent close kiyala dala thynne, https://www.facebook.com/uthpala.maheekantha mekata msg ekak dala ahaganin, nathnm oya thiyena number ekata call ekak deela balapan
     
    • Love
    Reactions: Bam

    coder101

    Well-known member
  • Jul 20, 2018
    381
    637
    93

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,887
    1,287
    113
    Mars
    Oke lede hadapan mona hari karala. Hadala ewara wecha gaman photo tikak gahala dapan market rate ekata. Buyer kenekwa set una gaman lease eka settle karaganin. No objection letter eka uta deela chapter close karapan. Ubata athata paadui eth naya naha
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,405
    88,083
    113
    ආශ්චර්යමත් රටක
    කයිරොන් එක ලක්ෂ 40ක් ලීස් දාලා ගත්ත එකේ, 5 speed කියලා 6 speed එකකට රැවටුන කතාවයි gearbox TCM අවුලයි මුලින්ම හොඳ scan එකක් කරලා බලන්න, නැත්නම් විකුණද්දිත් ඔය අවුලටම ගාන අඩු කරාවි.

    හැම එකටම එකම විදියට රිප්ලයි දාන්න ඕන ක්යලා නීතියක් නෑ. කෝඩ් එකට ඇඩ් කරපන් ඉඳල හිටල සමහර ත්‍රෙඩ් මගඅරින්න කියලා. එතකොට වැඩිපුර රියලිස්ටික්
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    464
    449
    63
    ගෙදර
    Dan Uthpala oka karanne "Diagnose Plus+" kiyala.

    Check here:
    https://www.facebook.com/38Uthpala

    I also have seen so many good stuff and recommendations about him. So highly recommended :)
    mama anthimatama pora gawata giye 2019 withara ban, eta passe contact ekak thibbe na, pora allaganna patta amarui, pora lecturing karanna patan gattata passe malli thamai wada kare godak
     
    • Like
    Reactions: coder101

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,009
    21,745
    113
    Panadura
    ඕක මොක්කද බන් කළු කැත කොටෙක් කියපු පච අහලා රටම වලක වැටිලා ඉන්නේ මේ
    දොස්තරලා ලොයර්ලා මැනේජර්ලා වගේ නමට උගත් හරක් උන් ගාවට යන අහිංසක මිනිස්සුන්ට මේ පාර මාලිමාවට දෙන්න රට සුකිත මුකිත කරනවා කියලා කියපු වචන ටිකට රැවටිලා දුන්න අයත් ඉන්නවා​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,565
    7,432
    113
    ඕක තමයි මිනිස්සු පරණ ටොයෝටා, නිසාන් ජපන් ලඩි ගන්නේ. ඒවා පරණ උනත් ඔය වගේ වාත වෙන්නෙ නෑග. ගන්න එවුන් දුවා ගන්නවා.

    ජීවිතේ ඔහොම තමයි මචං. ලාභ වෙනවා පාඩු වෙනවා. වාහන ගෙන්වන එක නවත්තලා තියලා වාහන ගෙන්වන්න ඔන්න මෙන්න කියලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගත්ත එවුන් අද ලොකු ගණන් වලින් පාඩු කරගන ඉන්නවා. තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් දාලා වාහන හැප්පිලා කෙලවුන උන් ඉන්නවා. අපේ රටේ මෙහෙම උනාට වෙන රටවලදි නම් වාහනයක් ගත්ත දවසේ ඉදලා මාකට් එක අඩු වෙනවා. ඒ හැටි.

    උඹ දැන් ඕක ධාවන තත්වයේ තියනවා නම් ඔය ඉක්මන් එකේ, රිය සෙවනේ තියන මිලට වැඩිය ලක්ෂ 5ක් විතර අඩුවෙන් ඇඩ් එක දාලා විකුණපන්. සමහර විට ගන්න එකාට වාහනේ හොදට සෙට් වෙයි.
     
    • Like
    Reactions: Schrodinger Cat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,808
    18,015
    113
    Auckland
    NZ
    මෙහෙ බන් ලංකාවෙ එවුන් ෆේල් කියල යූස් කරන්නෙ නැති වාහන ගොඩක් ඒව හොඳට යූස් කරනවා

    okak malata sell karanna ba bun NZ wala :lol:

    6000-7000ta dennath amarui

    Japanese Ute thiyanawa bun 10000ta aduwen aran sahenna gemak gahanna puluwan

    20k denawa nam sahenna hoda Japanese 2015+ ekak hoyaganna puluwan
     
    • Like
    Reactions: NEMISIS

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,026
    113
    okak malata sell karanna ba bun NZ wala :lol:

    6000-7000ta dennath amarui

    Japanese Ute thiyanawa bun 10000ta aduwen aran sahenna gemak gahanna puluwan

    20k denawa nam sahenna hoda Japanese 2015+ ekak hoyaganna puluwan
    අපෝ ඔවු බන්
    මෙහෙ UTE එකක් තියේ නං පට්ට වාසියි. මාකට් ප්ලේස් එකේ බඩු අරගෙන විකුනන්නත් පුලුවන් නේ
    සමහර එවුන් ගෙවල් මාරු කරන වෙලාවට බඩු අඩුවට දීලා යනවානේ අරගෙන market place එකේ flip කරන්න පුලුවන් ට්‍රාන්ස්පෝට් කරන්න විදියක් තියනවා නං

    මම වාහනේ ගන්න හොයද්දි unregistered Toyota Filder 2017 එකක් සෙට් උනා 14000ට. හැබැයි key start, 85K දුවලා තිබ්බෙ, unreg, ටොයියා වගේ තිබුනා
    key start එකට බය හිතුනා උස්සන සීන් නිසා
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,808
    18,015
    113
    Auckland
    අපෝ ඔවු බන්
    මෙහෙ UTE එකක් තියේ නං පට්ට වාසියි. මාකට් ප්ලේස් එකේ බඩු අරගෙන විකුනන්නත් පුලුවන් නේ
    සමහර එවුන් ගෙවල් මාරු කරන වෙලාවට බඩු අඩුවට දීලා යනවානේ අරගෙන market place එකේ flip කරන්න පුලුවන් ට්‍රාන්ස්පෝට් කරන්න විදියක් තියනවා නං

    මම වාහනේ ගන්න හොයද්දි unregistered Toyota Filder 2017 එකක් සෙට් උනා 14000ට. හැබැයි key start, 85K දුවලා තිබ්බෙ, unreg, ටොයියා වගේ තිබුනා
    key start එකට බය හිතුනා උස්සන සීන් නිසා

    Fielder මෙලො රහක් නැති කාර් එකක් උනාට ඕක තමා මට තේරුන විදියට රටේ තියන #1 මාකට් වාහනෙ. ෆුල් ඉන්සුරන්ස් එකක් දාල යතුරු මොඩල් එකක් පදින එක වාසි. මොකද මගෙ යතුරු කාර් උස්සපු එවගෙන් මට insurance payout හම්බුනා. අන්තිමට කඩපු වාහනෙ button start නිසා උන් අරන් ගියෙ නෑ. මට පාඩුයි :P

    Make tragedy your opportunity bro
     
    • Haha
    Reactions: infernocus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,912
    56,267
    113
    Colombo
    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,026
    113
    Fielder මෙලො රහක් නැති කාර් එකක් උනාට ඕක තමා මට තේරුන විදියට රටේ තියන #1 මාකට් වාහනෙ. ෆුල් ඉන්සුරන්ස් එකක් දාල යතුරු මොඩල් එකක් පදින එක වාසි. මොකද මගෙ යතුරු කාර් උස්සපු එවගෙන් මට insurance payout හම්බුනා. අන්තිමට කඩපු වාහනෙ button start නිසා උන් අරන් ගියෙ නෑ. මට පාඩුයි :P

    Make tragedy your opportunity bro
    මෙහෙ තියන්නෙ කැරිම මාකට් එකක්
    මොක උනත් වැගන් වලට පට්ටම මාකට් එකක් තියෙන්නෙ Filder විතරක් නෙමෙයි. බඩු ටික දාගෙන යන්න පුලුවන් නිසා වෙන්න ඇති
    අර සුබාරු impressa වැගන් තියනවා ලීටරේට 7 ක් වගේ කරන්නෙ, ඒවත් එහෙමයි
    Scoda වැගන් තියනවා බය හිතනවා un-marked police කාර් ද කියලා
    Honda cross road එකට මාර මාකට් එකක් තියෙන්නෙ. සෑහෙන දැකලා තියනවා, හද්ද පරන කබල් පදිනවා තියන එකෙක් දෙන්නෙත් නැහැ

    මටත් පස්සෙ හිතුනා ෆිල්ඩර් එක ගත්තා නං හරි කියලා. ප්‍රියස් එකක් ගත්තෙ.