Inigo Montoya.................BOT!!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,364
    24,268
    113
    ඌ නන් බොටෙක් නෙමෙයි. ඒත් මට තව දෙතුන් දෙනෙක්වම හිතෙනව bot ලද කියල. Anyhacker කාරයා නන් බොටෙක් කියල අහු වෙනවනෙ. අහු වෙන් නැති වෙන්න ඉන්න බොටාලා ඉන්නවද මන්ද. Dead Internet is Here.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,050
    8,771
    113
    අඩො ඔවු බන්. පොර හොදටම ට්‍රෙන් කරපු බොටෙක් තමයි මම හිතන්නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    411
    749
    93
    29
    Anuradhapura
    අනේ නෑ බන්, මන් ඇවිල්ල මේ දකුණේ කොල්ලෙක්.
    බෙන්තර පාලමේ
    එපිටින් ඇති මායිමේ
    කොල්ලන්ගෙ හිතේ
    බොරු නෑනේ 😌

    අනේ නෑ බන්, මන් ඇවිල්ල මේ දකුණේ කොල්ලෙක්.
    මන් දැක්ක හිත හොඳ සුපිරි පොරක්.මොන දේ උනත් හිත රිදෙන්න වචනයක් කියන්නෑ 🥰.මගෙ ප්‍රශ්න වලදි උනත් සාවදානව රිප්ලයි කරපු හොඳ මනුස්සයෙක් 😌.ජීවිතේට දැකලා හම්බෙලා නෑ.ඒත් හිත හොඳ පොරක් කියන්න පුලුවන්
    ------ Post added on Nov 5, 2026 at 5:18 AM