අනුරාධපුර ප්‍රදේශයේ දරුණු වසංගත තත්වයක් ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    සිවුරක් පොරවාගෙන රඟපානා නළු වෝ
    ධර්මය පසෙකලා සල්ලිම පසුපස දුව තෝ
    රැවටුනු සෙනඟ මැද වැජඹෙන මෙවැනි සෙ ල්ලෝ
    හඳුනාගන්න මිතුරේ මුන් මහ කප ටියෝ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    වරදක් නොකරා නම් මොකට ද මාස්ක් දාන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,950
    11,394
    113
    මෙ යක්කු කොරොනා කාලෙ හෙලිකොප්ටරෙන් ගිහින් පිරිත් පැන් හැලුවෙ කොලඹට උඩ්න්, එකත් කරෙ හෙලිකොප්ටරෙ ඇතුලෙ මාස්ක් දාගෙන
     
    • Haha
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    හා උඹට රිදුන නෙ, දැන් මම ටැග් කරගෙන හැමිනුනාට වැඩක් නැහැ. ඔය හාමුදුරුවෝ මාස්ක් දාන්නේ මොකද මම දන්නේ නැහැ, උඹ ඔය නිව්ස් එක පලකරන්න ඔය තරම් උනන්දු වුනු එකේ මාස්ක් දාන්නේ මොකද කියල විමසල දැම්ම නම් හරි.
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    හා උඹට රිදුන නෙ, දැන් මම ටැග් කරගෙන හැමිනුනාට වැඩක් නැහැ. ඔය හාමුදුරුවෝ මාස්ක් දාන්නේ මොකද මම දන්නේ නැහැ, උඹ ඔය නිව්ස් එක පලකරන්න ඔය තරම් උනන්දු වුනු එකේ මාස්ක් දාන්නේ මොකද කියල විමසල දැම්ම නම් හරි.
    පොඩි කෙල්ලව දූෂණය කරපු තට්ටයාගේ යාලුවෝ ඊයේ උසාවියට ආපු විදිහ 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    පොඩි කෙල්ලව දූෂණය කරපු තට්ටයාගේ යාලුවෝ ඊයේ උසාවියට ආපු විදිහ 😂
    මෝඩ පකෝ දූෂණ චෝදනා විතරයි. උසාවියෙන් ඔප්පු කලේ නැහැ. ඔප්පු කලාට පස්සේ දූෂකයා කියපන්. එතකන් ස්වාමීන් වහන්සේ කියපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඔය ආව සෙට් එකෙනුත් කොටසක් ඒ කෙල්ලව යුස් කරලා තියන උන් . ලොක්කා ගියා කියන්නේ අනික් රොත්තම මාට්ටු වෙන නිසයි ඔය ආවේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    Desapalakayan saha owunge mithuran beranna gihin asarana wena niladarin Wathura bona biimen penawa Stress level
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    මෝඩ පකෝ දූෂණ චෝදනා විතරයි. උසාවියෙන් ඔප්පු කලේ නැහැ. ඔප්පු කලාට පස්සේ දූෂකයා කියපන්. එතකන් ස්වාමීන් වහන්සේ කියපන්.
    කුඩු ගෙනාපු ටට්ට්යො, චීවරධාරි උනෙ කෝමද ??? :lol: :lol: :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    කුඩු ගෙනාපු ටට්ට්යො, චීවරධාරි උනෙ කෝමද ??? :lol: :lol: :lol:
    මෙතන කතා කරලා තියෙන්නේ දූෂණ චෝදනාවක් ගැන. කුඩු ගෙනාපු එක ගැන වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරන කතා කරපන්. මෝඩ පකයා.
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    මෙතන කතා කරලා තියෙන්නේ දූෂණ චෝදනාවක් ගැන. කුඩු ගෙනාපු එක ගැන වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරන කතා කරපන්. මෝඩ පකයා.
    පොයින්ට් එක පුකෙන් ගියා ස්වාදීන බයියට! :lol: :lol: :lol: ☝️

    ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය (Statutory Rape) යනු වයස අවුරුදු 16ට අඩු දැරියක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එක්වීමයි.
    එහෙම සැක කරාම " එතකන් ස්වාමීන් වහන්සේ කියපන්. " ;):lol:

    කුඩු ගෙනිත් එයාර්පොර්ට් එකෙ ඇල්ලුවම
    එහෙම සැක කරාම " චිවරදාරි" :lol:

    අම්මගේ රෙද්ද තමයි බයියගේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    පොයින්ට් එක පුකෙන් ගියා ස්වාදීන බයියට! :lol: :lol: :lol: ☝️

    ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය (Statutory Rape) යනු වයස අවුරුදු 16ට අඩු දැරියක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එක්වීමයි.
    එහෙම සැක කරාම " එතකන් ස්වාමීන් වහන්සේ කියපන්. " ;):lol:

    කුඩු ගෙනිත් එයාර්පොර්ට් එකෙ ඇල්ලුවම
    එහෙම සැක කරාම " චිවරදාරි" :lol:

    අම්මගේ රෙද්ද තමයි බයියගේ
    මොකක්? පිස්සුද පකෝ. මම කොතනද එහෙම කියල තියෙන්නේ. පුදුමයක් නැහැ උඹ ජෙප්පෙක් නේ. උන්ට කොහොමත් තර්ක බුද්ධිය කියල එකක් නැහැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    මොකක්? පිස්සුද පකෝ. මම කොතනද එහෙම කියල තියෙන්නේ. පුදුමයක් නැහැ උඹ ජෙප්පෙක් නේ. උන්ට කොහොමත් තර්ක බුද්ධිය කියල එකක් නැහැ.
    මෝඩ පකෝ දූෂණ චෝදනා විතරයි. උසාවියෙන් ඔප්පු කලේ නැහැ. ඔප්පු කලාට පස්සේ දූෂකයා කියපන්. එතකන් ස්වාමීන් වහන්සේ කියපන්.
    සාදු සාදු!
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    සාදු සාදු!
    ඉතින්, දැන් උඹට තේරුණාද ගොන්පකයා. අනිත් සැරේ විසි පාරක් විතර කියවල තර්ක කරන්න වරෙන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    ඉතින්, දැන් උඹට තේරුණාද ගොන්පකයා. අනිත් සැරේ විසි පාරක් විතර කියවල තර්ක කරන්න වරෙන්.
    ඉතිං මෝඩ ගුපියො, උබගෙ පොයින්ට් එකම
    කුඩු ගෙනාපු තට්ටයොන්ට දැම්මාම ඒ තට්ටයොත් තාම "ස්වාමීන් වහන්සේ" නේද??

    නියුස් වල නම් ගැහුවෙ "චීවරධාරින්" කියලා :lol: :lol:

    කුඩු ගෙනාපු සැක ස්වාමීන් වහන්සේ නේද හරි වචනේ එතකොට???
    Statutory Rape වලට සැක ස්වාමීන් වහන්සේ ??

    එහෙම නේද???