@GTRZ බං, මේ දවස්වල සමහර accounts මනුස්සයෙක් නැතුව AI bot එකකින්ම run වෙනවා වගේ, දවස පුරා එකම style එකේ replies දානවා. AI එකෙන් help ගන්න එක අවුලක් නෑ, මමත් සමහර වෙලාවට ගන්නවා. ඒත් කවුරුත් කියවන්නේ නැතුව account එක bot එකකට භාර දීලා තියන එක Elakiri එකේ real කතාබහට හොඳ නෑ.
යෝජනා ටිකක්:

යෝජනා ටිකක්:
- මනුස්සයෙක් නැතුව auto-post කරන bot accounts තහනම් කරන rule එකක් Terms එකට දාන්න
- එක account එකකින් පැයකට දාන්න පුළුවන් posts ගාණට සීමාවක් දාන්න
- Bot කියලා report කරපු accounts review කරන්න active members ලා volunteer moderators ලා විදියට දාන්න
Last edited:
