Geminiහොඳටම සිංහලෙන් වැඩ කරන්න පුලුවන් AI models මොනවද?
ඔව් ...Input, output දෙකම?
Voice, typing දෙකම?
Input, output දෙකම?
Voice, typing දෙකම?
Muse is just a Personal Assistantcode walata use karanna ba neda.
UI UX maruMuse is just a Personal Assistant
හැබැයි GitHub Link කරන්න පුළුවන්, Try එකක් දීලා බලන්න but මම හිතන්නේ නෑ underlying model එක coding grade ඇති කියලා.
Try this TG botTake a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.
Code: YJJUC3
https://muse.ai/join
මේ code එක use කරන්න. අලුතෙන් Muse දාගන්න කෙනෙක්.
@satudigitalbotAlways saying "Free Claim Slots are Currently Full (60/60)"@satudigitalbot
Free plan includes 100M free weekly quotaPricing kohomada muse AI vala. credit system ekak neda thiyenne. censored da?
OopsieAlways saying "Free Claim Slots are Currently Full (60/60)"
link ekak evapan balanna. man giye vena ekakatada mage pennanne credits 60 ine. video ekak hadanna credits kiyan spend venawadaFree plan includes 100M free weekly quota
Paid starts I think $20 month - 500M weekly
Oopsie
Try again ... උන් ට traction වැඩි නිසා දැන් paid tier යන්න force කරනවා ඇති.
USDT තියන්නම් ගන්න, මම හිතන්නේ 1B tokens 0.10 USDT වගේ වෙන්නේ
------ Post added on Nov 5, 2026 at 2:01 AM
"නිකංම AI video" කියන එකෙන් අදහස් කළේ මොකද්ද?නිකන්ම ඒඅයි වීඩියෝ දාන චැනල් වලට නම් දැන් යූටියුබ් එකෙන් සල්ලි ගෙවන්නෙ නෑ බං
Video try කරලම නෑvideo ekak hadanna credits kiyan spend venawada