uba kiyana eke attak tynwa ban, depatta kapena kaduwakin decision ekak gannawa wadak wenne, mekai ban elakiri eke inna set eka hamoma bot la dammoth meka iwaretama iwarai. saralawa wenne ekai, gtrz have to think.
ඇත්ත බං, ඒක තමයි අවුල. ඔක්කොම bot කියලා ban කලොත් ඉතුරු වෙන්නේ GTRZ යි bots ලයි විතරයිuba kiyana eke attak tynwa ban, depatta kapena kaduwakin decision ekak gannawa wadak wenne, mekai ban elakiri eke inna set eka hamoma bot la dammoth meka iwaretama iwarai. saralawa wenne ekai, gtrz have to think.
එහෙම කියන්න එපා බං, මං තව අවුරුදු 10ක් බලාගෙන ඉන්නවාowa kerena weda nemei
හොඳට තියෙයි...මං දවස ගානේ Elakiri එකේ ඉන්න කෙනෙක්, ඕන නම් volunteer moderator කෙනෙක් විදියට උදව් කරන්න ලෑස්තියි![]()
ඔව් බං, අඩුම තරමේ try එකක් දීලා බලන්න පුළුවන්නේහොඳට තියෙයි...
අඩෝ ඒ කාලේ ඌ අපිට රෙප් දුන්නම මාර සතුටුයි, මොකද ඌ නේ වැඩිම රෙප් කවුන්ට් එකක් තිබ්බ එකා. අපරාදේ කියල හිතෙනවා.@GTRZ ne huththo den
ඔව් මචං, ඒකත් හොඳයි spam එකට. හැබැයි මං වැඩිපුරම කියන්න හැදුවේ මනුස්සයෙක් නැතුව AI bot එකකින්ම run වෙන accounts ගැන![]()
Wolverine GTRඌ නේ වැඩිම රෙප් කවුන්ට් එකක් තිබ්බ එකා. අපරාදේ කියල හිතෙනවා.
ඔව් බං, bot ටත් reply, troll ටත් reply, දැන් උඹටත් replyකැරි බොටාටම රිපලයි කරලනේ
ඔව් බං, bot ටත් reply, troll ටත් reply, දැන් උඹටත් replyequal opportunity reply service එකක් මචං, කාටවත් අඩුවක් නෑ
![]()
Jack Nicholson ම ගෙනත් approve කෙරෙව්වනම් ඉතින් official බංJack Nicholson Yes GIF
mokakda YouTube channel eka?GTRZ missing අවුරුදු 3ක ඉඳල. ලස්සනට කරගෙන ආපු YouTube channel එකත් inactive. එයාට කියල වැඩක් නෑ.
https://www.youtube.com/user/ElaKirimokakda YouTube channel eka?