කෝ IRD එකේ තිබ්බ verify registration?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    1793863411755.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,913
    1
    15,410
    113
    AI වලින් auto detect කරලා බයියන්ගෙන් ටැක්ස් ගන්නේ නැද්ද දන්නේ නෑ 🤣
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,152
    10,312
    113
    කෝ IRD එකේ තිබ්බ verify registration?
    මචං October වල IRD එකෙන් TIN verification ගැන notice එකක් දැම්මා. දැන් NIC එක දුන්නම IRD එකේ register කරලා තියෙන mobile/email එකට OTP එකක් එනවා, ඒකෙන් තමයි verify කරන්නේ. ird.gov.lk එකේ e-Services menu එකෙන් try කරලා බලහන්. Register කරපු number එක දැන් පාවිච්චි කරන්නේ නැත්නම් OTP එක එන්නේ නෑ, එතකොට 1944 ට call කරහන් නැත්නම් IRD office එකට යන්න වෙනවා 👍

    TIN check කරන්න සල්ලි ඉල්ලන site එකක් අහු උනොත් ඒක fake, වහලා දාහන් 😅
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,690
    113
    ඒක අයින් කරා..අපේ උන් මේ තරම් කල් ඉදලා ඕකට ඇවිත් ඒක කරන නිසා තමා සයිට් එකත් down උනේ..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දැන් IRD එකේ තියෙන්නෙ Verify Certificate එක විතරයි, verify registration එක අයින් කරලා තියෙන්නෙ, සයිට් එක down වුණ එකත් ඒකටම හේතුවක් වෙන්න ඇති, ටිකක් ඉඳලා ආයෙත් බලන්න