@shenat මෙහෙ වරෙන් පොන්නයෝ, රනිලුත් කරන්න හිටියෙ මීම් එක දාපන් මෙතන
ඒකනම් ගොඩක් හොඳ දෙයක්..පව් මිනිස්සු ඊයෙත් පෝලිම් වල හිටියා.
.මිනිස්සු කියපු දේ තමයි ජනාධිපති කරන්න අැත්තේ .
එහෙනම් ටින් එක අනිවාර්ය කරන්න කිව්වෙ කවුද? අපිද? රනිල්ද?![]()
![]()
Me article eka balapanko president wennath kalin IMF gena hoda kiyana hati AKD.ඔව් රනිල් තමයි ඔය මඟුල් IMF ඵක්ක ගිවිසුම් ගහලා රටට ගෙනාවේ..
April kittu weddi aaith ohoma wenawa.සදුද කැගල්ලෙ IRD ඔෆිස් එක ගාව පොලිම තිබ්බ මීටර් 200ක් විතර. ඔෆිස් එක ඇතුලට යන්න බැ,
සිකුරිටි ඉන්නව දාඩිය පෙරාගෙන, වටේටම කැගගහ
පොලිමෙ ඉන්න හැම එකාම අනුරට බනිනවා
ආච්චිල, සීයල, මාමල, කොල්ලො, කෙල්ලො බේදයක් නැතුව
සදුද චන්දෙ තිබ්බ නන් 3% නෙව් 0.003% වෙලා නවතින්නෙ
ehema gaththama TIN system eka hadana company eka hora kanne kohomada hutto!මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට?
Nic එක හරි නන් වෙනස් කරන්න ඕනි. Id නම්බර් එකකින් ආපහු කිසිම විස්තරයක් track කරගන්න බැරි කරන්න ඕනි. දැන් නන් ගෑනු පිරිමි, උපන්දිනය බලන්න පුළුවන් ඒක හොඳ නෑ.මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට? අලුත් numbering system එකක් හදනවට වඩා ඒක පහසු නේ. ආයේ වෙනම register වෙන්න ඕන නැනේ
Lankawe NIC issue karapu ewai case thiyenawa lu bn.මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට? අලුත් numbering system එකක් හදනවට වඩා ඒක පහසු නේ. ආයේ වෙනම register වෙන්න ඕන නැනේ