TIN නම්බරය අනිවාර්ය කිරීම සඳහා කාලය මාස හයක් දක්වා දීර්ග කරයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,380
    1
    103,196
    113
    34
    Kalutara
    DgKb39o.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    Gota gedara giyeth change management zero nisa.
    Organic fertiliser eka paarata damma kisima preliminary study ekak nokara.
    Munuth a wagema TIN daanna giye. Pissu yakku.
     
    • Like
    Reactions: bladeable

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,688
    113
    ඒකනම් ගොඩක් හොඳ දෙයක්.🙏🙏🙏.පව් මිනිස්සු ඊයෙත් පෝලිම් වල හිටියා.☹️.මිනිස්සු කියපු දේ තමයි ජනාධිපති කරන්න අැත්තේ .🤩🙏

     
    • Haha
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,218
    79,691
    113
    ඒකනම් ගොඩක් හොඳ දෙයක්.🙏🙏🙏.පව් මිනිස්සු ඊයෙත් පෝලිම් වල හිටියා.☹️.මිනිස්සු කියපු දේ තමයි ජනාධිපති කරන්න අැත්තේ .🤩🙏


    එහෙනම් ටින් එක අනිවාර්ය කරන්න කිව්වෙ කවුද? අපිද? රනිල්ද? 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අප්‍රේල් 1 වෙනකන් කල් දුන්න එක නම් පෝලිමේ හිටපු මිනිස්සුන්ට ලොකු සහනයක් 🙏
     
    • Love
    Reactions: Bitter Truth

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,769
    1
    159,949
    113
    98
    කෑගල්ල
    සදුද කැගල්ලෙ IRD ඔෆිස් එක ගාව පොලිම තිබ්බ මීටර් 200ක් විතර. ඔෆිස් එක ඇතුලට යන්න බැ,
    සිකුරිටි ඉන්නව දාඩිය පෙරාගෙන, වටේටම කැගගහ
    පොලිමෙ ඉන්න හැම එකාම අනුරට බනිනවා
    ආච්චිල, සීයල, මාමල, කොල්ලො, කෙල්ලො බේදයක් නැතුව
    සදුද චන්දෙ තිබ්බ නන් 3% නෙව් 0.003% වෙලා නවතින්නෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    සදුද කැගල්ලෙ IRD ඔෆිස් එක ගාව පොලිම තිබ්බ මීටර් 200ක් විතර. ඔෆිස් එක ඇතුලට යන්න බැ,
    සිකුරිටි ඉන්නව දාඩිය පෙරාගෙන, වටේටම කැගගහ
    පොලිමෙ ඉන්න හැම එකාම අනුරට බනිනවා
    ආච්චිල, සීයල, මාමල, කොල්ලො, කෙල්ලො බේදයක් නැතුව
    සදුද චන්දෙ තිබ්බ නන් 3% නෙව් 0.003% වෙලා නවතින්නෙ
    April kittu weddi aaith ohoma wenawa.
    Sinhala awurudu kanna mood eke iddi oya polim asse legala aaith rasthiyadu wenna kawuda kemathi ?
     
    • Like
    Reactions: nppcheguevara

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    448
    437
    63
    මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට? අලුත් numbering system එකක් හදනවට වඩා ඒක පහසු නේ. ආයේ වෙනම register වෙන්න ඕන නැනේ
     
    • Like
    Reactions: babur.leter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    Ranila bomba load ekaka set karala noola digata dala paththu karala giye! oka karima kapatiya!


    ooge naduwath e wage,,, ooge naduwen anduwa dinnoth lapeyata stand eke lat ekata yanna wenneth athe salli walin gewala!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට? අලුත් numbering system එකක් හදනවට වඩා ඒක පහසු නේ. ආයේ වෙනම register වෙන්න ඕන නැනේ
    Nic එක හරි නන් වෙනස් කරන්න ඕනි. Id නම්බර් එකකින් ආපහු කිසිම විස්තරයක් track කරගන්න බැරි කරන්න ඕනි. දැන් නන් ගෑනු පිරිමි, උපන්දිනය බලන්න පුළුවන් ඒක හොඳ නෑ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    මචන් නොදන්නා නිසා අහන්නේ. National ID number එක ගහන්න බැරිද Tin එක විදිහට? අලුත් numbering system එකක් හදනවට වඩා ඒක පහසු නේ. ආයේ වෙනම register වෙන්න ඕන නැනේ
    Lankawe NIC issue karapu ewai case thiyenawa lu bn.
    Mama hithanne duplicate numbers giyapu case ehemath thiyenawa. A nisa oka unique identifier ekak karanna bari lu.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    541
    865
    93
    ආණ්ඩුවේ එවුනුයි IRD එකේ ඉන්න මෝඩ සෙට් එකට තේරුනේ නැද්ද දන්නේ නැ නොවෙම්බෙර් වල tax submit කරන්න තියෙනවා කියල. TIN mandatory කරන එක කොච්චර හොඳ වැඩක් උනත් ඕක කරන්න තිබ්බේ ජනවාරි වලින් පස්සේ.