ඒකත් තාවකාලිකව අකුලගෙන බන් පොන්නයෝ ටික 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,069
    79,398
    113
    එක්ක වැඩක් තනියෙන් හරියට කරගන්න බෑනෙ, දන්නෙ වෙන උන්ගෙ වැඩ වලට උප්පැන්න දෙන්නයි, වඳ ගෑනි වගෙ රට වටේ ගොඩයෝ චූන් කරන්නයි තමා. 🤭 🤭

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,477
    15,707
    113
    මේක රජය ගත්තු හොද ක්‍රියාමාර්ගයක්. නැත්නම් විශාල පිරිසක් පෝලිම්වල රස්තියාදු වෙනවා. :yes:
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    අකුලගත්ත එක නම් පෝලිමේ හිටපු අයට ලොකු සහනයක්, ඒත් ආයෙත් ගේනකොට නම් මේ පෝලිම් කතාව ඉවර කරන්න ඕනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,492
    4,831
    113
    unge ramis eke karanna bari wada ape developers set eka goda danawa eliye indan, vili lajawe santhose ba. oya magule system eka hariyata design karala na. oka hadanna dan keepa sarayak try kara but karaganna ba. mula indan haala ne tienne. id no phone no ekak wat unique karala danna ba evatat duplicate minissu innawa wage case.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272

    Haans will take care of this.
    Haans will return in Avengers Doomsday.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,418
    1,518
    113
    ළිඳේ ♥♥♥♥
    unge ramis eke karanna bari wada ape developers set eka goda danawa eliye indan, vili lajawe santhose ba. oya magule system eka hariyata design karala na. oka hadanna dan keepa sarayak try kara but karaganna ba. mula indan haala ne tienne. id no phone no ekak wat unique karala danna ba evatat duplicate minissu innawa wage case.
    oka 2014 withara genawa system ekak,ui ehema update karalama ne mahaka widiyata
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    575
    469
    63
    40
    Colombo
    මේක රජය ගත්තු හොද ක්‍රියාමාර්ගයක්. නැත්නම් විශාල පිරිසක් පෝලිම්වල රස්තියාදු වෙනවා. :yes:
    මොන හොදක්ද බන්?

    ආණ්ඩුවේ උන්ගේ නොහැකියාවට හොදම උදාහරණයකට නම් ගන්න පුළුවන් මේක.

    ------ Post added on Nov 5, 2026 at 2:51 PM

    එක්ක වැඩක් තනියෙන් හරියට කරගන්න බෑනෙ, දන්නෙ වෙන උන්ගෙ වැඩ වලට උප්පැන්න දෙන්නයි, වඳ ගෑනි වගෙ රට වටේ ගොඩයෝ චූන් කරන්නයි තමා. 🤭 🤭

    යකෝ ඒකවත් කරගන්න බැරි උනානි මුන්ට, ඉතින් තව කොහේ රට හදන්නද?

    තව මහා ලොකු වැඩ කොහොම කරන්නද?
    ------ Post added on Nov 5, 2026 at 2:52 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,204
    12,368
    113
    ponnayanta IRD site eka hada ganna baha eka dawas ganan down. ithin kohe minissu TIN gannada
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272
    113
    Ekath geddi okoma thamai. Postpone karala hariyata kalane wade. Mekath ehema thamai me baiyo choon unata.
    Meke dependencies wadi kollo.
    Website ekama gu godak.
    IRD site eke kiyala thiyena email address wala inbox full kiyala mails deliver wenne naha. Site eka hodata hadala process lesi karala ganna wenawa.

    Seatbelt case eke change wenna thibuna degree eka adui. Kohomath front seat yana hamoma seatbelts already daana nisa backseat ekatath oka geneddi loku resistance ekak awe naha.

    Change management kiyanne wenama subject ekak. Eka hariyata manage nokaroth mona hoda wade karanna haduwath failure thamai.
     
    • Like
    Reactions: CohenLenstra

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    575
    469
    63
    40
    Colombo
    Meke dependencies wadi kollo.
    Website ekama gu godak.
    IRD site eke kiyala thiyena email address wala inbox full kiyala mails deliver wenne naha. Site eka hodata hadala process lesi karala ganna wenawa.

    Seatbelt case eke change wenna thibuna degree eka adui. Kohomath front seat yana hamoma seatbelts already daana nisa backseat ekatath oka geneddi loku resistance ekak awe naha.

    Change management kiyanne wenama subject ekak. Eka hariyata manage nokaroth mona hoda wade karanna haduwath failure thamai.
    ඉතින් බන් ඔය වගේ සිස්ටම් එකක් දාන්න හදනකොටම අනිත් පහසුකම් ටිකත් හදන්න ඕන කියන එක දන්නේ නැද්ද?

    ඕක අනිවාර්ය කරපු ගමන් ලොකු ලෝඩ් එකක් එනවා කියන එක තේරුම් ගන්න බැරිද?

    ඒවා නොදැනද සිස්ටම් වෙනස් කරන්න යන්නේ?
     
    • Haha
    Reactions: planner123

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,391
    1
    127,041
    113
    දෙහිවල
    Reverse Richard Hammond GIF by DriveTribe
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272
    113
    ඉතින් බන් ඔය වගේ සිස්ටම් එකක් දාන්න හදනකොටම අනිත් පහසුකම් ටිකත් හදන්න ඕන කියන එක දන්නේ නැද්ද?

    ඕක අනිවාර්ය කරපු ගමන් ලොකු ලෝඩ් එකක් එනවා කියන එක තේරුම් ගන්න බැරිද?

    ඒවා නොදැනද සිස්ටම් වෙනස් කරන්න යන්නේ?
    Haans will look into this.
    Haans will return in Avengers Doomsday.