උද්ධමනය 9%

topkollek

Well-known member
  • May 22, 2014
    45,081
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40% vuna Ranil eka 2% genaava

    2022
    73.7

    food 84 k da koheda.
    den kiyahan anura thama adu kare kiyala...
    anura mahathaa eddi - 0.5 k hari 0.2 k hari
    - thiyenna hoda ne.. 4k wage thibba nam hodai
    වැඩිම වාර්තාවුන වාර්ෂික උද්ධමනය 67.4% (2022 සැප්) කියලයි google කියන්නෙ.

    අන්රයියට කියන්න පුළුවන් උද්ධමනය 67.4%ට ගිය රටක් අපි බාරගත්තෙ කියල
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,903
    3,888
    113
    වැඩිම වාර්තාවුන වාර්ෂික උද්ධමනය 67.4% (2022 සැප්) කියලයි google කියන්නෙ.

    අන්රයියට කියන්න පුළුවන් උද්ධමනය 67.4%ට ගිය රටක් අපි බාරගත්තෙ කියල
    Uda daala thiyana eka aye kiyawapan... Ehema kiyanan be.. Ranil deddi ehema thibbe ne
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,289
    6,187
    113
    canada
    පොඩි එකාගේ ලියුම

    (1) ආර්ථිකය කඩන වැටුණාම ලංකාවේ උද්දමනය ගොඩක් වැඩිවෙලා තිබ්බාය. ඒ නිසා මේ මාසේ 9% උද්දමනය ගනම් ගත යුතු නැත. ඒ නිසා අනුරට ආණ්ඩුවට, බනින එක වැරදිය. නෝටි වැඩක්ය.

    (2) මේ අවුරුද්දේ ජනවාරි වල ඉදන් උද්දමනය මෙහෙමය. මේ දිහා බලල අනුරට බනින්න ඔට්ටු නැත. අනුරට රට බාරදෙනවිට උද්දමනය මෙච්චරක් කියල අනුරට බනින්න ඔට්ටු නැත.

    Month (2026) CCPI Headline Inflation (Y-o-Y)
    January 2.30%
    February 1.60%
    March 2.20%
    April 5.40%
    May 5.50%
    June 6.80%
    July 7.30%
    August 8.00%
    September 8.00%
    October 8.30%