License කාඩ් ආපු නැති අය ඉන්නවද?

PK22

Active member
  • Dec 26, 2021
    128
    62
    28
    License එක renew කරලා දැන් අවුරුද්දක් වෙනවා මචං. තාම card එක ආවේ නෑ. Temporary එක expired. මට පුලුවංද දැන් Werahara one day service දාලා card එක ගන්න? කොලේ තියං ඉන්න එකට වෙනම effort එකක් දාන්න ඕනි පරිස්සම් කරන්නයි ගෙනියන්නයි.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,463
    2,616
    113
    United States
    අවුරුද්දක් බලන් ඉන්න එක නම් වැඩක් නෑ මචං, expired temporary එකයි NIC එකයි අරන් Werahara one day service එකට ගිහින් බලන්න, එතනින් card එකේ status එකත් කියයි.
     
    Sam8

    Junior member
  • Jan 3, 2016
    59
    46
    18
    මාත් temporary එක අරන් මාස 9ක් වෙනවා . card එකටත් එක්ක සල්ලි ගත්තේ ගෙදරට එවනවා කියලා. එක hotline එකක්වත් වැඩ කරන්නෙත් නැ . වැඩ ඒවා answer කරන්නෙත් නැ .
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,468
    1
    10,358
    113
    මාත් temporary එක අරන් මාස 9ක් වෙනවා . card එකටත් එක්ක සල්ලි ගත්තේ ගෙදරට එවනවා කියලා. එක hotline එකක්වත් වැඩ කරන්නෙත් නැ . වැඩ ඒවා answer කරන්නෙත් නැ .
    un lesiyen phone answer karnne na. learners kauruhari adurana ekek innawanum ikmanata ganna puluwan. mama gathe ehma.
     
    • Sad
    Reactions: Sam8

    Sam8

    Junior member
  • Jan 3, 2016
    59
    46
    18
    අවුරුද්දක් බලන් ඉන්න එක නම් වැඩක් නෑ මචං, expired temporary එකයි NIC එකයි අරන් Werahara one day service එකට ගිහින් බලන්න, එතනින් card එකේ status එකත් කියයි.
    nugegodin gatta ayath wereharada yanna oni machan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,096
    7,037
    113
    Nawala
    License එක renew කරලා දැන් අවුරුද්දක් වෙනවා මචං. තාම card එක ආවේ නෑ. Temporary එක expired. මට පුලුවංද දැන් Werahara one day service දාලා card එක ගන්න? කොලේ තියං ඉන්න එකට වෙනම effort එකක් දාන්න ඕනි පරිස්සම් කරන්නයි ගෙනියන්නයි.
    මම කරේ April, තවම නෑ . නමුත් temp එක දෙන්නේ අ.2 කට නේ ... ඇයි expired වෙන්නේ ?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,194
    3,226
    113
    License එක renew කරලා දැන් අවුරුද්දක් වෙනවා මචං. තාම card එක ආවේ නෑ. Temporary එක expired. මට පුලුවංද දැන් Werahara one day service දාලා card එක ගන්න? කොලේ තියං ඉන්න එකට වෙනම effort එකක් දාන්න ඕනි පරිස්සම් කරන්නයි ගෙනියන්නයි.
    ටෙම්පරිය අවුරුද්දෙන් expire වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Mugen

    PK22

    Active member
  • Dec 26, 2021
    128
    62
    28
    ටෙම්පරිය අවුරුද්දෙන් expire වෙන්නෙ නෑ
    අවුරුද්දකට දීලා තියෙන්නේ.

    අවුරුද්දකට දීලා තියෙන්නේ.
    මම ගත්තු RMV එකට ගෙනත් දෙන්න කියලා කිව්වා එයාලා ආයේ Seal එකක් ගහලා extend කරනවා. ඒ උනාට දැන් කොළේ දියවෙන මට්ටමට ඇවිත් තියෙන්නේ. Card එකම ගන්න විදියක් තියෙනවද බැලුවේ one day service වල දෙන නිසා Werahara
    ------ Post added on Nov 4, 2026 at 4:59 PM
     
    • Like
    Reactions: suranga7777

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    Card එකම ගන්න විදියක් තියෙනවද බැලුවේ one day service වල දෙන නිසා Werahara
    මචං, ප්‍රශ්නේ තියෙන්නේ card print කරන්න blank cards නැති එකේ. ඔක්තෝබර් මැද parliament committee එකේදී DMT එකෙන් කිව්වේ license cards 673,000ක් විතර pending, අලුත් cards එන්න පටන් ගන්නේ 2027 මාර්තු අග විතර, backlog එක ඉවර වෙන්නේ 2027 මැද විතර කියලා. ඉතින් one day service එකෙනුත් card එක දෙනවද කියලා මට sure නෑ, Werahera යන්න කලින් call එකක් දීලා අහපන්. එතකන් temporary එක plastic sleeve එකක දාහන් 😅
     
    Werahara one day service වලදි දෙනවා machn. මම දන්න කිහිප දෙනෙක් one day service දාලා card එක renew කර ගත්තා. මට තියෙන ප්‍රශ්නය මටත් දැන් one day service වලින් card එක ගන්න පුලුවන්ද කියන එක. මොකද මම license එක renew කරලා ඉවරයිනේ. Temporary එක් තමා expire වෙලා තියෙන්නෙ. ඒක දැන් මම ගත්තු rmv එකට ගියාම එයාලා සීල් එක ගහලා තව මාස 6kta වැඩි කරනවා. Card එකේ status එකක්වත් බලන්න විදියක් නෑනේ මචං.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    734
    846
    93
    ow aluth karala masa 3k wage wenawa thama na bm lankawe gedarata awilla

    mehe license ganna baruwa inne translate karala trail pennana original eka one ...

    මචං, ප්‍රශ්නේ තියෙන්නේ card print කරන්න blank cards නැති එකේ. ඔක්තෝබර් මැද parliament committee එකේදී DMT එකෙන් කිව්වේ license cards 673,000ක් විතර pending, අලුත් cards එන්න පටන් ගන්නේ 2027 මාර්තු අග විතර, backlog එක ඉවර වෙන්නේ 2027 මැද විතර කියලා. ඉතින් one day service එකෙනුත් card එක දෙනවද කියලා මට sure නෑ, Werahera යන්න කලින් call එකක් දීලා අහපන්. එතකන් temporary එක plastic sleeve එකක දාහන් 😅
    ai bm munta card ekak print karaganna bari ... mehe winadi 20- 30 n okkoma iwarayi
    ------ Post added on Nov 5, 2026 at 4:46 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    මට තියෙන ප්‍රශ්නය මටත් දැන් one day service වලින් card එක ගන්න පුලුවන්ද කියන එක.
    මචං ඒක මට sure එකටම කියන්න බෑ. renew කරලා ඉවර කෙනෙක්ට one day එකෙන් card එක විතරක් print කරලා දෙනවද කියලා online එකේ clear විදියට කොහෙවත් නෑ. cards හිඟකම නිසා one day counter එකටත් limit එකක් ඇති වෙන්නත් පුළුවන්.
    වෙරහැර යන්න කලින් DMT එකට call එකක් අරන් කෙලින්ම අහපන්, නැත්තම් දවසම නාස්ති වෙයි. ගියොත් මෙතන කියහන්, අපේ සිංහලු ගොඩකට ඒක වැදගත් වෙයි 👍
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    768
    774
    93
    License එක renew කරලා දැන් අවුරුද්දක් වෙනවා මචං. තාම card එක ආවේ නෑ. Temporary එක expired. මට පුලුවංද දැන් Werahara one day service දාලා card එක ගන්න? කොලේ තියං ඉන්න එකට වෙනම effort එකක් දාන්න ඕනි පරිස්සම් කරන්නයි ගෙනියන්නයි.
    Call 1919
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    ai bm munta card ekak print karaganna bari ... mehe winadi 20- 30 n okkoma iwarayi
    ඇත්තම තමයි බං. එහෙ විනාඩි 20න් ඉවරයි, අපිට card එකක් අතට ගන්න 2027 වෙනකම් ඉන්න වෙනවා.
    translate කරන්න කලින් temporary එක valid ද, seal එකත් එක්කම copy එක accept කරනවද කියලා එහෙ office එකෙන් අහලා බලහන්, නැත්තම් trial එකට ගිහින් ආපහු එන්න වෙයි 👍
     
    krisco

    Well-known member
  • May 28, 2022
    734
    846
    93
    ඇත්තම තමයි බං. එහෙ විනාඩි 20න් ඉවරයි, අපිට card එකක් අතට ගන්න 2027 වෙනකම් ඉන්න වෙනවා.
    translate කරන්න කලින් temporary එක valid ද, seal එකත් එක්කම copy එක accept කරනවද කියලා එහෙ office එකෙන් අහලා බලහන්, නැත්තම් trial එකට ගිහින් ආපහු එන්න වෙයි 👍
    Thank you man meka ahannam