1. Renewal procedure එක මොකක්ද?
ඔන්ලයින් මගුල් නෑ පෝලිම....මුලින්ම පෝලිමේ 200 ට කාඩ් හම්බ වෙනවා.
මෙඩිකල්, පරන ලයිශම, අයිඩී ගෙනියන්න..
2 දැන් card එක දෙනවද? නැත්තං තාම කොල කෑල්ලද දෙන්නෙ?
කාඩ් මුල් පෝලිමේ 200 හා හොරමගෝඩින්ගේ ලිස්ට් වලට පමනයි
කොලේ අවුරුද්දක් වැලිඩ්.. ඒත් සමහරක් පොලිස් කාරයො එක්ක බෑ. කච්චේරියෙන් සීල් එකක ගහගන්න ඔනේ අවුල්නම්.
3. මෙඩිකල් එක ගන්නෙ කොහොමද?
වේරහැර උදේ 7 ද කොහෙද අරිනවා, echanneling. එකෙන් බුකින් එක දාගෙන යන්න. නගර ගොඩක් තියනව.
4. ගම්පහින් ද නුගේගොඩින්ද ගන්න ලේසි?
echanneling.. ඔය ගැන දන්නේ නෑ
5. Oneday/ normal කොච්චර කාළයක්/දවස් යනවද? Fees කොහොමද?
වන්ඩේ ප්‍රින්ට් වෙන්න්න පැය 2 ඉදන් 4 වෙනකන් යනවලු.
උබේ කාඩ් එක තියන සෙට් එකේ අවුලක් නැත්නම් ඉක්මන්.
oneday 4000 ද කොහෙද...දඩ තියනවනම් අවුරුද්දට 500 ද කොහෙද.
ලයිසොම නැතිවෙලානම් පට්ට ගනන්...