පියුමි හන්සමාලිගේ පුතාගේ උපන්දින තෑග්ග.. 😱

Max_r

Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    Ducati StreetFighter V4 S

    V4 Engine
    1100cc
    214 hp

    USD 30,000+ ඇති ඔක, year එක අනුව
    ඔකෙ පිටිපස්සෙ සිලින්ඩර් දෙක නවතිනවා ට්‍රැෆික් එකකදි වගේ රස්නේ අඩු කරන්න.
    කැම්රි තාස්සනේ තියෙන්නෙ දැන්
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,697
    1,199
    113
    Kottawa
    Ducati StreetFighter V4 S

    V4 Engine
    1100cc
    214 hp

    USD 30,000+ ඇති ඔක, year එක අනුව
    ඔකෙ පිටිපස්සෙ සිලින්ඩර් දෙක නවතිනවා ට්‍රැෆික් එකකදි වගේ රස්නේ අඩු කරන්න.
    කැම්රි තාස්සනේ තියෙන්නෙ දැන්
    oka 2026 lu...
    https://www.instagram.com/basith_bakir93
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,543
    28,079
    113
    7c36aa992fc7.jpg
    8c6e065e00c3.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,586
    12,122
    113
    Ducati StreetFighter V4 S

    V4 Engine
    1100cc
    214 hp

    USD 30,000+ ඇති ඔක, year එක අනුව
    ඔකෙ පිටිපස්සෙ සිලින්ඩර් දෙක නවතිනවා ට්‍රැෆික් එකකදි වගේ රස්නේ අඩු කරන්න.
    කැම්රි තාස්සනේ තියෙන්නෙ දැන්
    ආසම එකක්.. S1000RR එකට පස්සෙ 🤎
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    ආසම එකක්.. S1000RR එකට පස්සෙ 🤎
    අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)
    ලෝයර් බයික් එක බේරලා දෙනවා උසාවියෙන් ;)
     
    • Wow
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,879
    1
    53,813
    113
    ප*යාගල
    sorry.com
    මගෙ අනාවැකිය. මූ අනිවා හප්පලා අහින්සක එකෙක්ව හරි දරු පවුල් කාරයෙක්ව හරි මරනවා. මූත් මැරෙන්න බැරි නෑ. අද කිව්ව කියල හිතාගනින්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    මගෙ අනාවැකිය. මූ අනිවා හප්පලා අහින්සක එකෙක්ව හරි දරු පවුල් කාරයෙක්ව හරි මරනවා. මූත් මැරෙන්න බැරි නෑ. අද කිව්ව කියල හිතාගනින්
    මු කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් වෙනවා අම්මා වගෙම
    එක්කො වලි
    එක්කො හෙල්මට් නැතිව පැදලා,


    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,405
    1
    20,438
    113
    35
    Spain
    අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)
    ලෝයර් බයික් එක බේරලා දෙනවා උසාවියෙන් ;)
    මෙහෙ බන් පොලිස් යාඩ් එකේ බයික් ගොඩගහල තියෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    මෙහෙ බන් පොලිස් යාඩ් එකේ බයික් ගොඩගහල තියෙනවා.
    ඒ බන් මිනිස්සුන්ගෙ නොදැනුවත් කම සහ සල්ලි නැතිවිම, එක්කො සල්ලි ගෙවලා වටින්නෙ නැ එ බයික් එකට.
    වාහන දිරන්න දාන්න ඔනෙ නැ බන්, ඒවට බැදුම්කර තියලා ගන්න පුලුවන්.

    බයික් (ලොකු සීන් බයික්) බේරලා දෙනවා, ඔෆිසියලි, රසපරික්ශක ගිහින්, ඔෆිසියලි උසාවිය හරහාම. දැන් ලෝයර් ල ඉන්නවා ඒවටම
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,450
    1
    29,637
    113
    පාරෙ යන අහිංසක මනුස්සයෙක්ව හරි වෙන රියදුරෙක්ව අනතුරක් වළක්වා නොගැනීම යන විකාර නීතිය යටතේ අමාරුවේ දාන්න කලින් ඉක්මනින් ලයිට් කනුවකට තැරි ගැහිලා ගියොත් හොදයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,586
    12,122
    113
    අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)
    ලෝයර් බයික් එක බේරලා දෙනවා උසාවියෙන් ;)
    අපි නොදන්න වංගු... මාත් super bike සීන් එකේ ඉන්නව අවුරුදු 10ක් වගේ දැන් 😅

    ඉස්සර දාපු සෙල්ලම් දැන් දුන්න නම් මෙහෙම නෙමේ ඉන්නෙ අපි අද 😕

    ඒ බන් මිනිස්සුන්ගෙ නොදැනුවත් කම සහ සල්ලි නැතිවිම, එක්කො සල්ලි ගෙවලා වටින්නෙ නැ එ බයික් එකට.
    වාහන දිරන්න දාන්න ඔනෙ නැ බන්, ඒවට බැදුම්කර තියලා ගන්න පුලුවන්.

    බයික් (ලොකු සීන් බයික්) බේරලා දෙනවා, ඔෆිසියලි, රසපරික්ශක ගිහින්, ඔෆිසියලි උසාවිය හරහාම. දැන් ලෝයර් ල ඉන්නවා ඒවටම
    450 දාල පාරෙම දුවන කීයක් තියනවද රස පරික්ශක දාල.. ඉස්සර ඉල්ලං උසාවි දාගන්නෙ 😂
    ------ Post added on Nov 5, 2026 at 8:03 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    අපි නොදන්න වංගු... මාත් super bike සීන් එකේ ඉන්නව අවුරුදු 10ක් වගේ දැන් 😅

    ඉස්සර දාපු සෙල්ලම් දැන් දුන්න නම් මෙහෙම නෙමේ ඉන්නෙ අපි අද 😕


    450 දාල පාරෙම දුවන කීයක් තියනවද රස පරික්ශක දාල.. ඉස්සර ඉල්ලං උසාවි දාගන්නෙ 😂
    ------ Post added on Nov 5, 2026 at 8:03 PM
    දැන් ට්‍රෙන්ඩ් එක හෙල්ති නැ බන්, හැම එකක්ම බිස්නස් වෙලා තියෙන්නෙ,
    උබ මාතර ලෝයර් ගැන දන්නවා ඇති කියලා හිතනවා, බයික් එකෙ මොඩෙල් එකට එයා ෆී එක කියන්නෙ, ෆුල් සල්ලි දෙන්න ඔනෙ ඉස්සෙල්ලා. හැබැයි එලියට ගන්නො කොම හරි

    ඔක්කොමලා ඉන්නෙ වෙලෙන්දො වෙලා ඉන්නෙ,
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,586
    12,122
    113
    දැන් ට්‍රෙන්ඩ් එක හෙල්ති නැ බන්, හැම එකක්ම බිස්නස් වෙලා තියෙන්නෙ,
    උබ මාතර ලෝයර් ගැන දන්නවා ඇති කියලා හිතනවා, බයික් එකෙ මොඩෙල් එකට එයා ෆී එක කියන්නෙ, ෆුල් සල්ලි දෙන්න ඔනෙ ඉස්සෙල්ලා. හැබැයි එලියට ගන්නො කොම හරි

    ඔක්කොමලා ඉන්නෙ වෙලෙන්දො වෙලා ඉන්නෙ,
    දැන් හැමෝම මිල ගනන් අනම්මනම් සේරම දන්නවනෙ. ඒකයි වෙලා තියෙන්නෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,747
    1
    16,617
    113
    Street fighter ithin ge wate thami padinna wenne. Muta thiyenne hoda ratakata panaganna. Ita passe one bike ekak paddakine 🙄