1000cc
reg karanna puluwan da nattan ge asse thiyagena dum allannada wenne
1000cc
oka 2026 lu...Ducati StreetFighter V4 S
V4 Engine
1100cc
214 hp
USD 30,000+ ඇති ඔක, year එක අනුව
ඔකෙ පිටිපස්සෙ සිලින්ඩර් දෙක නවතිනවා ට්රැෆික් එකකදි වගේ රස්නේ අඩු කරන්න.
කැම්රි තාස්සනේ තියෙන්නෙ දැන්
ආසම එකක්.. S1000RR එකට පස්සෙDucati StreetFighter V4 S
V4 Engine
1100cc
214 hp
USD 30,000+ ඇති ඔක, year එක අනුව
ඔකෙ පිටිපස්සෙ සිලින්ඩර් දෙක නවතිනවා ට්රැෆික් එකකදි වගේ රස්නේ අඩු කරන්න.
කැම්රි තාස්සනේ තියෙන්නෙ දැන්
අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)ආසම එකක්.. S1000RR එකට පස්සෙ![]()

මු කාලෙන් කාලෙට ට්රෙන්ඩ් වෙනවා අම්මා වගෙමමගෙ අනාවැකිය. මූ අනිවා හප්පලා අහින්සක එකෙක්ව හරි දරු පවුල් කාරයෙක්ව හරි මරනවා. මූත් මැරෙන්න බැරි නෑ. අද කිව්ව කියල හිතාගනින්
මෙහෙ බන් පොලිස් යාඩ් එකේ බයික් ගොඩගහල තියෙනවා.අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)
ලෝයර් බයික් එක බේරලා දෙනවා උසාවියෙන්![]()
ඒ බන් මිනිස්සුන්ගෙ නොදැනුවත් කම සහ සල්ලි නැතිවිම, එක්කො සල්ලි ගෙවලා වටින්නෙ නැ එ බයික් එකට.මෙහෙ බන් පොලිස් යාඩ් එකේ බයික් ගොඩගහල තියෙනවා.
අපි නොදන්න වංගු... මාත් super bike සීන් එකේ ඉන්නව අවුරුදු 10ක් වගේ දැන්අමතර ලක්ස 10~15ක් වගෙ අතෙ තියෙ නම් අවුලක් නැ. (depending on model)
ලෝයර් බයික් එක බේරලා දෙනවා උසාවියෙන්![]()
450 දාල පාරෙම දුවන කීයක් තියනවද රස පරික්ශක දාල.. ඉස්සර ඉල්ලං උසාවි දාගන්නෙඒ බන් මිනිස්සුන්ගෙ නොදැනුවත් කම සහ සල්ලි නැතිවිම, එක්කො සල්ලි ගෙවලා වටින්නෙ නැ එ බයික් එකට.
වාහන දිරන්න දාන්න ඔනෙ නැ බන්, ඒවට බැදුම්කර තියලා ගන්න පුලුවන්.
බයික් (ලොකු සීන් බයික්) බේරලා දෙනවා, ඔෆිසියලි, රසපරික්ශක ගිහින්, ඔෆිසියලි උසාවිය හරහාම. දැන් ලෝයර් ල ඉන්නවා ඒවටම
දැන් ට්රෙන්ඩ් එක හෙල්ති නැ බන්, හැම එකක්ම බිස්නස් වෙලා තියෙන්නෙ,අපි නොදන්න වංගු... මාත් super bike සීන් එකේ ඉන්නව අවුරුදු 10ක් වගේ දැන්
ඉස්සර දාපු සෙල්ලම් දැන් දුන්න නම් මෙහෙම නෙමේ ඉන්නෙ අපි අද
450 දාල පාරෙම දුවන කීයක් තියනවද රස පරික්ශක දාල.. ඉස්සර ඉල්ලං උසාවි දාගන්නෙ
------ Post added on Nov 5, 2026 at 8:03 PM
දැන් හැමෝම මිල ගනන් අනම්මනම් සේරම දන්නවනෙ. ඒකයි වෙලා තියෙන්නෙ.දැන් ට්රෙන්ඩ් එක හෙල්ති නැ බන්, හැම එකක්ම බිස්නස් වෙලා තියෙන්නෙ,
උබ මාතර ලෝයර් ගැන දන්නවා ඇති කියලා හිතනවා, බයික් එකෙ මොඩෙල් එකට එයා ෆී එක කියන්නෙ, ෆුල් සල්ලි දෙන්න ඔනෙ ඉස්සෙල්ලා. හැබැයි එලියට ගන්නො කොම හරි
ඔක්කොමලා ඉන්නෙ වෙලෙන්දො වෙලා ඉන්නෙ,