බැටරියක් ගත්තා දැන් චාජ් එකට ගහලා පැය 1.30 වැඩී තාම චාජ් වෙනවනෙ බං.
බැටරියේ අවුලක් ද?
බැටරියේ අවුලක් ද?
පිටකොටුවෙ පේමන්ට් එකෙන් බාල බැටරි ගත්තම ඔහොම තමයි බංබැටරියක් ගත්තා දැන් චාජ් එකට ගහලා පැය 1.30 වැඩී තාම චාජ් වෙනවනෙ බං.
බැටරියේ අවුලක් ද?
අඩෝ ශොප් එකකින් ගත්තෙ බං.පිටකොටුවෙ පේමන්ට් එකෙන් බාල බැටරි ගත්තම ඔහොම තමයි බං
වෙනදට 1.30 චාජ් වෙනවනෙ.අලුත් බැටරියක් නම් පැය 1.30ක් චාජ් වෙන එක සාමාන්යයි බං, ෆුල් වෙනකන් තියපන්.
300ikohenda gatte ? keeyada ?
තුන්සීයට ගත්ත බැටරිය පුපුරන්නෙ නැතුව තිබුනොත් ඇති බං
ඕයි මේ පොඩි බැටරි ගනන් නෑ යකෝ.තුන්සීයට ගත්ත බැටරිය පුපුරන්නෙ නැතුව තිබුනොත් ඇති බං
ලාබෙට ගෙනැල්ලා පැය ගණන් චාජරේ ගහන් අඬන්නෙ මොකටද ඉතින්ඕයි මේ පොඩි බැටරි ගනන් නෑ යකෝ.
ඩරස් එකේ එහෙම ගනං 15% ගන්න නිසා.![]()
උබට තේරුම් ගන්න බෑ සිංහලලාබෙට ගෙනැල්ලා පැය ගණන් චාජරේ ගහන් අඬන්නෙ මොකටද ඉතින්
තුන්සීයේ බාල බැටරියකට සිංහල පන්ති දාන්න දෙයක් නෑ යකෝඋබට තේරුම් ගන්න බෑ සිංහල
ඒ බැටරියේ ගාන ඒක නම් මම මොකක්ද කරන්න ඕනේ බං.තුන්සීයේ බාල බැටරියකට සිංහල පන්ති දාන්න දෙයක් නෑ යකෝ