Traders Life
jennt Well-known member Sep 23, 2021 3,342 5,117 113 Abyss Thursday at 10:29 PM #1 Reactions: Spiderman.Ayya, Candid-B and gmsiriwardana
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 722 113 Thursday at 10:30 PM #2 jennt said: Click to expand... තියෙන තුට්ටු දෙකත් ෆොරෙක්ස් වලට පූජා කරලා අඬන්න ලෑස්ති වෙනවා Reactions: thisNameIsForElakiri
Anyhacker Well-known member Oct 5, 2026 4,550 2,658 113 United States Thursday at 10:33 PM #3 චාට් ටිකයි තේ එකයි එක්ක desk එකේම දවස ගෙවෙන එක තමයි ඉතින් traders life එක බං
Heshan Daminda Well-known member Mar 13, 2009 47,248 1 102,956 113 34 Kalutara Thursday at 10:51 PM #5 උගේ මැසිමයි, උගේ ගෙදරයි බලපන්කො.
kamal1978 Well-known member Oct 7, 2023 456 1,690 93 Thursday at 11:16 PM #6 jennt said: Click to expand... මූ හොඳට ඉගෙනගෙන මැදදි ට්රැක් පැනපු ඩයල් එකක් වගේ, මගේ යාලුවෙක් ඉන්නවා මූ වගේමයි! බැඳලත් නෑ... ඌ එක්ක කතා කරත් මේ වගේ ලෝක විනාසෙයි, කොන්ස්පිරසි ටිකයි ඔක්කොම කියවනවා. උට ගෙදරින් බනිද්දී කෝල් කරලා උගේ හිත හදාගන්න කියවනවා. ඌ කිසිම දවසක කිසිම දෙයක් එක දිගට කරන්නේ නෑ.... හොඳ මොළයක් හැබැයි ADHD වගේ සීන් එකක් තියෙනවා. මට පුලුවන්නම් ඌව ගොඩ දානවා, හැබැයි වැඩක් නෑ උට කොච්චර කිව්වත් track එක පැනගන්න එපා කියලා මාස දෙකකින් බලද්දි ඌ වෙන වැඩක් කරනවා. මූව දැක්කම ඌව මතක් උනා.
jennt said: Click to expand... මූ හොඳට ඉගෙනගෙන මැදදි ට්රැක් පැනපු ඩයල් එකක් වගේ, මගේ යාලුවෙක් ඉන්නවා මූ වගේමයි! බැඳලත් නෑ... ඌ එක්ක කතා කරත් මේ වගේ ලෝක විනාසෙයි, කොන්ස්පිරසි ටිකයි ඔක්කොම කියවනවා. උට ගෙදරින් බනිද්දී කෝල් කරලා උගේ හිත හදාගන්න කියවනවා. ඌ කිසිම දවසක කිසිම දෙයක් එක දිගට කරන්නේ නෑ.... හොඳ මොළයක් හැබැයි ADHD වගේ සීන් එකක් තියෙනවා. මට පුලුවන්නම් ඌව ගොඩ දානවා, හැබැයි වැඩක් නෑ උට කොච්චර කිව්වත් track එක පැනගන්න එපා කියලා මාස දෙකකින් බලද්දි ඌ වෙන වැඩක් කරනවා. මූව දැක්කම ඌව මතක් උනා.
Myth Well-known member Jul 9, 2009 19,161 12,685 113 Behind u :p Thursday at 11:18 PM #7 Tikak Intako said: Click to expand... This guy knows his stuff, Reactions: Tikak Intako