Traders Life

kamal1978

Well-known member
  • Oct 7, 2023
    456
    1,690
    93

    මූ හොඳට ඉගෙනගෙන මැදදි ට්‍රැක් පැනපු ඩයල් එකක් වගේ, මගේ යාලුවෙක් ඉන්නවා මූ වගේමයි! බැඳලත් නෑ... ඌ එක්ක කතා කරත් මේ වගේ ලෝක විනාසෙයි, කොන්ස්පිරසි ටිකයි ඔක්කොම කියවනවා. උට ගෙදරින් බනිද්දී කෝල් කරලා උගේ හිත හදාගන්න කියවනවා. ඌ කිසිම දවසක කිසිම දෙයක් එක දිගට කරන්නේ නෑ....
    හොඳ මොළයක් හැබැයි ADHD වගේ සීන් එකක් තියෙනවා. මට පුලුවන්නම් ඌව ගොඩ දානවා, හැබැයි වැඩක් නෑ උට කොච්චර කිව්වත් track එක පැනගන්න එපා කියලා මාස දෙකකින් බලද්දි ඌ වෙන වැඩක් කරනවා. මූව දැක්කම ඌව මතක් උනා.