FB page වලින් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද බං?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,860
    36,105
    113
    සාමාන්‍යෙයන් followers ලා කීයක් විතර ඉන්න ඕනේද වැඩේට?
    10K විතර හිටියොත් ඇතිද?
    දැන් ඔය එකිනෙකාගේ page follow කරගන්න සීන් එකකුත් යනවා නේද?
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    සාමාන්‍යෙයන් followers ලා කීයක් විතර ඉන්න ඕනේද වැඩේට?
    10K විතර හිටියොත් ඇතිද?
    දැන් ඔය එකිනෙකාගේ page follow කරගන්න සීන් එකකුත් යනවා නේද?
    දැන් ගමේ ඇන්ටිලත් ෆෝලෝ ෆෝ ෆෝලෝ ගහගෙන පේජ් අටවන් ඉන්නෙ
     
    • Wow
    Reactions: nalin0001

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    ලොකුවැයිං සුදු පාට තං දෙකක් හරි ලොකුවැයිං පස්සක් හරි නැත්තං ඒ මාකට් එකට එන්ටර් වෙන්න තියා හිතන්නවත් අමාරුයි
     
    • Wow
    Reactions: nalin0001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    10K විතරක් මදි බං, views එන්නෙ නැත්තං සල්ලි නෑ. follow for follow කරපු අය බලන්නෙ නෑනෙ, දවසට එකක් හරි දාලා reach එක බලපන්.