සබද අපි බදු ගෙවමු , අනුර ප#යා ගහන ... ⛽

dilann

Well-known member
  • Jul 6, 2018
    69,658
    170,502
    113
    එකමත් එක රටක


    ​

    වෙළෙඳපොළේ අලෙවි කරන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය අය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කර තිබේ.
    ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සිදුකළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී සභාපතිවරයා පැහැදිලි කළේ පෙට්‍රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක් වන අතර, ඩීසල් ලීටරයකට එම බදු එකතුව රුපියල් 128ක් වන බවයි.

    එමෙන්ම ඉන්ධන මිල ගණනය කිරීමේදී ණය පියවීම වෙනුවෙන් ලීටරයකට රුපියල් 50ක මුදලක් ද වෙනම ඇතුළත් කර ඇති බවද සභාපතිවරයා කාරක සභාව හමුවේ අනාවරණය කළේය.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,425
    2,603
    113
    United States
    ඔව් බං, 145 බද්දට අමතරව ලීටරේකට 50ක් ණය ගෙවන්න කියල තමයි article එකේ තියෙන්නෙ. එතකොට එකතුව බලද්දි තෙල් මිලෙන් ලොකු කොටසක්ම බදුයි ණය ගෙවීමයි තමයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,081
    1
    17,276
    113
    රට කබලෙන් ලිපට. එක මිටට දර ලිපට. 🤷‍♂️ @Max_r
    ටැක්ස් තියෙනවා කියලා උබ ඕක අදද දන්නෙ :rolleyes:

    2022දි CPC ණය ටික භාන්ඩාගරයෙන් ඇබ්සොර්බ් කරගන්නවා Rs. 1.2 trillion වගෙ ගානක්
    එපාර ඒ ණය ගෙවන්න රු. 50 ගානේ ලීටරෙට ගෙවනවා 2023 ඉදන්,

    එකල අඩුවට පෙට්‍රල් ගහලා, අඩුවට කරන්ට් එක දීලා, ස්‍රි ලංකන් එකට තෙල් දීලා,
    1.2 ට්‍රිලියන ගානක් ණය ගෙවන්න ඔනෙ දැන් මයින්ද මාත්තයා නෙවෙ අපිලා :yes:..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,825
    9,065
    113
    රූකඩ රාජ්ජේ
    ටැක්ස් තියෙනවා කියලා උබ ඕක අදද දන්නෙ :rolleyes:

    2022දි CPC ණය ටික භාන්ඩාගරයෙන් ඇබ්සොර්බ් කරගන්නවා Rs. 1.2 trillion වගෙ ගානක්
    එපාර ඒ ණය ගෙවන්න රු. 50 ගානේ ලීටරෙට ගෙවනවා 2023 ඉදන්,

    එකල අඩුවට පෙට්‍රල් ගහලා, අඩුවට කරන්ට් එක දීලා, ස්‍රි ලංකන් එකට තෙල් දීලා,
    1.2 ට්‍රිලියන ගානක් ණය ගෙවන්න ඔනෙ දැන් මයින්ද මාත්තයා නෙවෙ අපිලා :yes:..
    බදු නැතුව තෙල් ගහන්න කොටාට චන්දෙ දීපු ඩෝබිලා හෝදන හැටි 🤌🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,747
    28,645
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් ෂෙඩ් එකට ගිහින් "මචං බදු රුපියල් දෙසීයක ගහලා, ඉතුරු ටිකට පෙට්‍රල් ටිකක් හෝදලා දාපන්" කියන්න තමයි තියෙන්නේ 😂🤦‍♂️

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,058
    6,742
    113


    ​

    වෙළෙඳපොළේ අලෙවි කරන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය අය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කර තිබේ.
    ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සිදුකළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී සභාපතිවරයා පැහැදිලි කළේ පෙට්‍රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක් වන අතර, ඩීසල් ලීටරයකට එම බදු එකතුව රුපියල් 128ක් වන බවයි.

    එමෙන්ම ඉන්ධන මිල ගණනය කිරීමේදී ණය පියවීම වෙනුවෙන් ලීටරයකට රුපියල් 50ක මුදලක් ද වෙනම ඇතුළත් කර ඇති බවද සභාපතිවරයා කාරක සභාව හමුවේ අනාවරණය කළේය.

    KOTI SIRASATA SALLI GEVANA
     
    • Like
    Reactions: ROCCO-X

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,250
    1
    63,769
    113
    Mother Earth
    ටැක්ස් තියෙනවා කියලා උබ ඕක අදද දන්නෙ :rolleyes:

    2022දි CPC ණය ටික භාන්ඩාගරයෙන් ඇබ්සොර්බ් කරගන්නවා Rs. 1.2 trillion වගෙ ගානක්
    එපාර ඒ ණය ගෙවන්න රු. 50 ගානේ ලීටරෙට ගෙවනවා 2023 ඉදන්,

    එකල අඩුවට පෙට්‍රල් ගහලා, අඩුවට කරන්ට් එක දීලා, ස්‍රි ලංකන් එකට තෙල් දීලා,
    1.2 ට්‍රිලියන ගානක් ණය ගෙවන්න ඔනෙ දැන් මයින්ද මාත්තයා නෙවෙ අපිලා :yes:..
    ඇයි බන් කොටා කිව්ව මතක නැද්ද නැවෙන් බාන ගාණටම තෙල් දෙනවා කියලා ? කාංචනලා මාටියා ගහනව කියලත් කිව්වෙ. 🤷‍♂️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,081
    1
    17,276
    113
    ඇයි බන් කොටා කිව්ව මතක නැද්ද නැවෙන් බාන ගාණටම තෙල් දෙනවා කියලා ? කාංචනලා මාටියා ගහනව කියලත් කිව්වෙ. 🤷‍♂️
    CPC එක 1.2 ට්‍රිලියන ණය වෙලා තියෙන්නෙ,
    උබයි, මමයි ණයට තෙල් ගහලා වෙන්න ඇති නේද??? :yes: :sorry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,191
    3,683
    113
    Pls wear a MASK
    Malima jepi Dobiyo mewath hodapan😇🤣

    7AwE5iZ.png
     
    • Haha
    Reactions: Error365!