ඕකේන් කොරියාවට ඇමරිකාවේ රැම් කොම්පැණි වලට කෙලවෙන පාටක්. තියෙන්නේ. දිනු මේ වෙනකොට දෙවනියට ලොකුම රුම් manufacturer වෙලා ඉන්නේ.ඕක ආයේ අඩු වෙන්න නං අලුත් රැම් හදන්න අලුත් ක්රමයක් හොයාගන්න වෙයි
Ram කියන්නේ හෙලවෙන මනසට බන්. Chinese tryකරපන්..අඩුවට තියෙන්නේ එච්චරයි.
------ Post added on Nov 6, 2026 at 2:47 PM
in your dreamsAI bubble bahinawa RAM aduwei
ඉස්සර අංග සම්පූර්ණ කම්පියුටර් එකක් ඔය ගානෙන් හැදුව.
එකෙන්ම,ඉස්සර අංග සම්පූර්ණ කම්පියුටර් එකක් ඔය ගානෙන් හැදුව.

ඉස්සර අංග සම්පූර්ණ කම්පියුටර් එකක් ඔය ගානෙන් හැදුව.
CUDIMMs were the new norm for DDR5 before this Ramapocalypse happened
what the f? in which country?Gaming laptop ehema hodatama ganan gihin tiyenne, kalin 16 GB ram awa ewa dan 8 GB dala wikunanawa anika dan laksha 4k giyath ganna puluwan RTX 3050 4GB ewa thamai
