Ram මිල ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    Ram කියන්නේ හෙලවෙන මනසට බන්. Chinese tryකරපන්..අඩුවට තියෙන්නේ එච්චරයි.

    ඕක ආයේ අඩු වෙන්න නං අලුත් රැම් හදන්න අලුත් ක්‍රමයක් හොයාගන්න වෙයි
    ඕකේන් කොරියාවට ඇමරිකාවේ රැම් කොම්පැණි වලට කෙලවෙන පාටක්. තියෙන්නේ. දිනු මේ වෙනකොට දෙවනියට ලොකුම රුම් manufacturer වෙලා ඉන්නේ.
    ------ Post added on Nov 6, 2026 at 2:47 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,479
    4,818
    113
    bola pooso car elawana, ballo office wla wada karana video hadana tak kal oka adu wen na nati unot misak. issarahata mun puluwan nam display eka vitarak evai phone eke ituru okkoma cloud karala. hamoma kamati ata nati midi kanna ne. habai midi pala karanna puluwan eka companyakata vitarai kiala terenna tikak kal yai. etakota wahallu wela ivarai
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    images
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    Ram කියන්නේ හෙලවෙන මනසට බන්. Chinese tryකරපන්..අඩුවට තියෙන්නේ එච්චරයි.

    ------ Post added on Nov 6, 2026 at 2:47 PM

    Chinese kiwwe ? Podak explain karanna.. koheda gnna pluwan ? Mata 16GB ekak wath ganna ona
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    ඉස්සර අංග සම්පූර්ණ කම්පියුටර් එකක් ඔය ගානෙන් හැදුව.
    එකෙන්ම,
    කින්ග්ස්ටන් කට්ට්වල් නොදා හීට් සින්ක් එක්ක එන බලුප් පත්තු වෙන රැම් දාන්නත් තිබ්බා :yes: :lol:
     
    • Sad
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    ඉස්සර අංග සම්පූර්ණ කම්පියුටර් එකක් ඔය ගානෙන් හැදුව.

    Ekane ban.. mage lap eke 16 tiyenne.. mema 32 karaganna ona hada ganna widiyak na.. lap ekath 2 lakhs walata gatte 2025.. ram ekk gahanna dan 1 lak wage yanwa
     
    • Like
    Reactions: Inigo Montoya