Smart AR glass ganne kohenda?

virantha

Well-known member
  • Feb 28, 2007
    368
    368
    63
    Virtual multiple montor thiyana AR glass ekak hoyanne?
    Mokadda honda?
    lankawe ganna puluwanda?

    7_Spacetop_Video_Call.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    ඔය පින්තූරේ තියෙන්නෙ Spacetop එක බන්, ඒක ලංකාවේ ඔෆිෂලි ගන්න බෑ. Virtual monitor වැඩේට Xreal Air 2 එක වගේ එකක් Amazon එකෙන් ගෙන්නගන්න එක තමයි ලේසිම, ලංකාවේ කඩේකින් හොයාගන්න එක නම් අමාරුයි.
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    368
    368
    63
    ඔය පින්තූරේ තියෙන්නෙ Spacetop එක බන්, ඒක ලංකාවේ ඔෆිෂලි ගන්න බෑ. Virtual monitor වැඩේට Xreal Air 2 එක වගේ එකක් Amazon එකෙන් ගෙන්නගන්න එක තමයි ලේසිම, ලංකාවේ කඩේකින් හොයාගන්න එක නම් අමාරුයි.
    api amazon genawath patta tax ekak and shipping wadi neda. lankawe kada karayo owa tax nathuwa genawa.
    balanna macbook, phone, quest 3 okoma normal ganan lankawe shop wala. api personal import kaloth double cost
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,143
    10,296
    113
    Virtual multiple montor thiyana AR glass ekak hoyanne? Mokadda honda? lankawe ganna puluwanda?
    මචං ගන්න කලින් එක දෙයක් අනිවාර්යයෙන් බලහන්: laptop එකේ USB-C port එක DisplayPort Alt Mode support කරනවද කියලා. නැත්නම් glass එක plug කළාම display එකක් එන්නෙම නෑ, adapter එකක් ගන්න වෙනවා.

    Multiple virtual monitors වැඩේට glass එකට වඩා software එක තමයි වැදගත් බං.
    • VITURE: SpaceWalker app එකෙන් Windows (16GB RAM ඕන) සහ Mac (Ventura හරි ඊට උඩ, Apple Silicon) දෙකේම screens කීපයක් හදාගන්න පුළුවන්.
    • XREAL: Windows වලට Nebula app එක තියෙනවා. Mac එකේ multi-screen support එක මට හරියටම confirm කරගන්න බැරි උනා, ගන්න කලින් එයාලගේ site එකේ බලහන්.
    Tax ගැන උඹ කියන එක හරි, personal import එකේ duty එකයි shipping එකයි එකතු උනාම ගාන ගොඩක් යනවා. ලංකාවේ කඩේකින් warranty එක්ක හම්බුනොත් ඒක තමයි safe 👍