ඇයි මචං සමහර උන් ලව් කරන කපල් දිහා අමුතුවෙන් බලන්නෙ නිකන් බස් එකේ යද්දි හරි කොහෙ හරි ඇවිදිද්දි හරි. අසෝබනව හැසිරීමත් නෙවෙයි සාමාන්‍යයෙන් අත් අල්ලන් නිකන් කතා කරන් ගියත් එහෙමයි. විසේසෙන් 60 පැනපු උන් තමා තරුන උන්නම් ඒම නෑ. නිකන් බලන්නෙත් ඊරිසියවෙන් වගේ