දැං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ...
දුන්න උඹලයි - නුදුන්න අපියි හැමෝම දන්නවා මේක ෆේල් කියලා...
මම ඒකයි උඹලට මුල ඉඳං කිව්වෙ ලංකාවෙ මේ තත්වය ඇති වෙන්න එකම හේතුව ,මහා පොදු සාධකය විදියට ඔය මයික් පැලෙන්න විකාරෙන් දොඩවපු "හොරකම " නෙමෙයි කියන එක...
මුං හොරකම් කරන්නෙ නෑ කියලා විහිලුවට හරි උපකල්පනය කරත්, ඒත් මේක ෆේල්...
පාරිශුද්ධව ෆේල්...
හොරකමට වඩා එහා ගිය කාරණා විශාල ප්රමාණයක් තියනවා මේ රට ඔය උඹලා මරු විකල්ලෙන් වගේ ඒ දවස්වල කියවපු ඊනියා දියුණුවට පත් නොවෙන එකට...
භූගෝලිය පිහිටීම, අල්ලපු රටේ දේශපාලන බලපෑම, ගෝලීය දේශපාලනයේ බලපෑම, සමාජීය චින්තනය, ආගමික සංස්කෘතික සීමාවන්, සම්පත් හිඟකම, ජනගහණය සම්බන්ධ සාධක වගේ හේතූන් විශාල ප්රමාණයක් ඔය තත්වයට පත් නොවීමට බලපාලා තියනවා...
දැන්වත් මිනිස්සු ඔය දවල් හීනයන්ගෙන් මිදිලා, ඩෙන්මාර්ක්, ස්ව්ස්, නෝවේ, ඔසී, පුසී වගේ කිසිම විදියකින් සමපාත වෙන්න බැරි මනෝරාජික ආතල් වලින් මිදිලා ඇත්ත දකින්න පුරුදු වෙන්න ඕනෙ...
කොච්චර පරසක්වල ගැහුවත් මේක ඉතිං ඔච්චර තමයි...
කවුරු නොතේරුම් කමට ත්රිකුණාමලය දිස්ත්රික්කය විතරක් ඇති මේ රට ගොඩ දාන්න, පුල්මුඩේ ඛණිජ බිජ්ජ අමුඩේ ගහගෙන හාරලාමේක ගොඩදානවා, මාලු අල්ලලා සල්ලි හොයනවා වගේ කටට කෙළ උණන පච කිව්වට ඇත්ත ඉතිං දැං රිදෙන්න දැනිලා තියෙනවා හැමෝටම...
මෙහේ විකුණගෙන කනවා නම් කන්න තිබ්බ එකම මස් කෑල්ල තමයි "ටුවරිසම්"
ඔය අවුරුදු හැත්තැ ගාණම ෆීසිබිලිටි ස්ටඩිස් කරලා , තේ පොල් රබර් , ඇඟලුම් ලබ්බවල්වල සීමාව්න් දැකලා තමයි ටුවරිසම් මත බර දාලා බර පංතියෙන් ගේම ගහන්න ගත්තෙ...
හයිවේ හදද්දි නහයෙන් අඬන එවුංගෙන් බේරිලා , රට ඇතුලෙ කරන්න බැරි කුඩු, බඩු , සූදු ඔක්කොම සිටි එකක් හදලා වෙනම කරගනිං කියලා සෙට් කරලා , එලුවයි මුට්ටියයි දෙකම බේරගෙන , කොළඹ විතරක් තිබ්බ පොදි ගැහිල්ල වෙරළබඩ කලාපයන් සියල්ල හරහා රට මැදට ගෙන ඒමේ දිගු කාලීන සැලසුම් ක්රියාත්මක කරවලා යාන්තම් අර දවල් හීනෙ ඇත්තක් වේගෙන එද්දි අපේ මෝල වැඩිවුණා...
මෝල වැඩිකමට පුස් බයිසිකලේ පැදගෙන වැඩට එන මිනිස්ටර්ස්ලා, ගෙදරින් බත් එකක් ඔතාගෙන එන පාර්ලිමන්ට් එන එවුං වගේ සුපේක්ශල, සුවිනීත , සුකුමාර, පාරිශුද්ධ එකක් හොයන තරමට තෝරන්න වුණා...
ඒ මෝල වැඩිවෙලා ගිහිල්ලා හිටපු එකාව ජනේලෙ එල්ලලා හරිම හපන්කමක් කරා...
Rest is the History ....
අපි විතරක් නෙමෙයි ඔය ටොපිය කෑවෙ..
සදාම් හුසේන්, ගඩාෆි, ඉම්රාන් කාන් වගේ අනික් රටවල්වල එවුංටත් මහජනතාව කියන උන්දැලා ටික කරේ ඔන්න ඕකයි...
දැං ඉතිං බුලත්විටක් කාලා බෝක්කුවක් උඩ ඉඳං ඌ දැකපු ලිඳේ සයිස් එකෙන් රට හදන හැටි කියන සහෝදරයෙක්ගෙන් කතන්දරයක් අහගෙන හූ මිටි පාරක් තියාගෙන ඉන්න පුලුවන්...
හඥේ එහෙම නෑ ...
මේ රට හැදෙනවා වගේ ගොං ආතල් කතා කියවන්න ඔලුවට එනවනම් බෙහෙත් ටිකක් ගනිං ගිහිල්ලා...
-WhatsApp forward

පොඩි
දෙන්න