🔴'මෑන්පවර්' සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි වැඩි විස්තර - 🔴

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,419
    8,417
    113
    මෙරට තුළ ක්‍රියාත්මක 'මෑන් පවර්' සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් රජය මේ වනවිට නව නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
    අද (07) කොළඹදී පැවැත්වෙන වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සෘජු රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය ලබාදෙන සේවකයා වෙනුවෙන් අතරමැදියෙකුට මුදලක් ගෙවීම රජය පිළිනොගන්නා බවය.
    මෑන් පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කරගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙන ගිය අරගලය ඉදිරියටත් ශක්තිමත් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo

    ධම්මික මහත්තය, නවත්තපම් ඕක කිව්වහම ඕක නවත්තනවා... ඔන්නාලහන්.. අවු.5ම් ඕක කරනව කිය කිය ඉඳියි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    ධම්මික ලොකවට මෑන්පවර් වැඩේ කරනව.. ඔන්න බලහන් ඕකට වෙන වැඩේ...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,444
    11,165
    113
    එතකොට බන් අපේ ගෙදරකට හෝ ආයතනයකට security guard කෙනෙක් ගත්තත් එකත් මෑන්පවර් විදියටනේ වෙන්නේ , එතකොට අපි security guard කෙනෙක් විදියට මනුස්සයෙක් අරගෙන ට්‍රේන් කරගන්න ඕන ද ?

    එහෙම උනොත් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ව ගන්න වෙනවා නේ මොකද එක මනුස්සයට පය 24ම වැඩ කරන්න බැනේ
     
    • Like
    Reactions: Hankook

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,037
    1
    59,536
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට බන් අපේ ගෙදරකට හෝ ආයතනයකට security guard කෙනෙක් ගත්තත් එකත් මෑන්පවර් විදියටනේ වෙන්නේ , එතකොට අපි security guard කෙනෙක් විදියට මනුස්සයෙක් අරගෙන ට්‍රේන් කරගන්න ඕන ද ?

    එහෙම උනොත් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ව ගන්න වෙනවා නේ මොකද එක මනුස්සයට පය 24ම වැඩ කරන්න බැනේ

    https://hirunews.lk/en/130098/cebs-man-power-staff-demands-for-permanent-appointments
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,130
    113
    එතකොට බන් අපේ ගෙදරකට හෝ ආයතනයකට security guard කෙනෙක් ගත්තත් එකත් මෑන්පවර් විදියටනේ වෙන්නේ , එතකොට අපි security guard කෙනෙක් විදියට මනුස්සයෙක් අරගෙන ට්‍රේන් කරගන්න ඕන ද ?

    එහෙම උනොත් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ව ගන්න වෙනවා නේ මොකද එක මනුස්සයට පය 24ම වැඩ කරන්න බැනේ

    Na.මෑන්පවර් වෙනනමකින් හදල Wasa ge යාලුවො ටිකට බාරදෙයි බිස්නස් එක...එහෙමයි දියුනුවෙන්නෙ මනුස්සයො වාරෙ ආවම😄