විශ්වවිද්‍යාලවල තියෙන නවක වදය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,034
    1,103
    113
    1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?

    2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    1. wena option naha ගොඩක් අයට හැමෝටම ප්‍රයිවට් කැම්පස් යන්න සල්ලි නැහැ
    2. peer pressure ගිය අලුත් නිසා තමන්ට ගැලපෙන සෙට් එකක් සෙට් වෙලා නැහැනෙ එතකොට තනි වෙයි කියල බය හිතෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    නැගී සිටිනවනෙ ඒකනෙ anti rag (අලයො) කියල සෙට් එකක් ඉන්නෙ.
    සමහර කැම්පස් වල ස්පෝට්ස්/ක්ලබ්ස් වල ඉඳන් වෙනම තියෙනව anti rag උන්ට.
    බාගයක් විතර anti rag වෙද්දි තව සෙට් එකක් ඉන්නව උන් කැමතියි රැග් වෙලා කාඩ් එකක් අරන් අර ඉස්සර ඉඳන් අහල තියෙන කැම්පස් උපසංස්කෘතිය කියන එකට සෙට් වෙන්න.
    සමහර සීනියර් බැච් වල උන් රැග් කියන එක නවත්තල ඊලඟ බැච් එකට රැග් කරන් නෑ රැග් ඉවරයි කිවුවම ජුන්නො කල්ලි ගැහිල එහෙම රැග් නොවී ඉන්න බෑ අපිට රැග් වෙන්න ඕනෙ කාඩ් ඕනෙ කියල කේස් එක දානව. සම්පූර්ණයෙන් රැග් නැතුව තිබ්බ ෆැකල්ටි වල සමහර වෙලාවට ජුන්නො අලුතෙන්ම රැග් පටන් ගන්නව.
    ඔය අතර සමහරු peer pressure එක හින්ද රැග් වෙන සෙට් එකට යනව. ඇන්ටි රැග් වලට සෙට් වෙන්නෙ කොන්ද පණ තියෙන උන්. පස්සෙ එන ප්‍රශ්න වලි වලට මුහුණ දෙන්න බය නැති උන්.

    අනිත් එක සල්ලි තිබ්බත් මොරටුව engineering ආපු එකා රැග් කියල ඒක දාලා SLIIT එකේ engineering යන්නෙ නෑනෙ.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    1. pvt campus යන්න සල්ලි නෑ. තමන්ගෙ කැමත්තට govt campus මාරු කරන්න බෑනෙ.

    2. ඕක බලන්න ඕනෙ ඒ වයසෙ ලමයෙක්ගෙ මානසිකත්වයෙන්. කැම්පස් ඇතුලට ගියාම ඒක වෙනම ලෝකයක් නේ. (මන් දන්න විදියට. not sure )army, police වලට උනත් management එකෙන් අවසර නැතුව කැම්පස් ඇතුලට එන්න බෑ. අනික උබත් එක්ක අවුරුදු 4ක් ගොඩක් interact වෙන්න ඉන්න පිරිසක් තමයි rag කරන්නෙ. ඔය වගේ හේතු නිසා තමයි. සහ දුර පලාත් වලින් එන දුප්පත් උන්ට ඕකෙන් සම තැන හම්බ වෙනවා කියලා කියන්නෙ. privileged(based on school, money) උන්ව rag වෙනවා වැඩී.

    මන් හිතන්නෙ මිනිස්සුට ස්වබාවිකවම ragging, bullying mentality එකක් තියෙනවා. මොකද ඕක එක එක ලෙවෙල් වලින් ඉස්කෝල(A/L වලට අලුතෙන් එන උන්ට ) , ආමි, සමහර බෑන්ක්ස් වලත් තියෙනවා.
    Stanford Prison Experiment එකෙත් ඕක ගැන තියෙනවා
    ------ Post added on Nov 7, 2026 at 7:22 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,190
    2,726
    113
    1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?

    2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
    1. රැග් ලෙවල් කීපයක් තියෙනවා. තෙල හොදටම කෑවොත් උපරිම රැග් එක කෑවත් ගානක් නැහැ ආතල් එකක් විදියට තමා පෙන්නේ. හොදටම තෙල කන උන් තමා ඇන්ටි-රැග් එවුන් එක්ක නිතරම වලියට සෙට් වෙන්නෙත්.
    2. නැගී හිටින සෙට් එක තමා අල වෙන්නේ. බොහෝ දුරට සුළු පිරිසක්. තව කතාවක් තියෙනවා බැජ් එකක් හැර බැජ් එකක් අල වෙනවා කියල කතාවක් තියෙනවා. මෙහෙම හිතන්න. පලවෙනි බැජ් එකේ අල වෙන සෙට් එක අඩුයි. ඉතින් බහුතරය රැග් එකට කැමති නිසා ඊලග බැජ් එක හොදට රැග් කරනවා. ඊට පස්සේ දෙවැනි බැජ් එක පලවෙනි බැජ් එකත් එක්ක වයිර බදිනවා නිතරම වලි. නැවත 3වෙනි බැජ් එක අවම උන්ට රැග් කරන්නේ නැහැ 2 වෙනි බැජ් එක අල නිසා. හැබැයි උන් රැග් වෙන්නේ නැති නිසා උන් කැමති රැග් වෙන්න. උන් සෙට් වෙනවා 1 වෙනි බැජ් එකත් එක්ක. ආපහු 2වෙනි එකයි 3 වෙනි එකයි වලි. ඕක දිගටම රිපීට් වෙනවා.
     
    • Like
    Reactions: SK29

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,120
    21,928
    113
    Panadura
    නැගී සිටිනවනෙ ඒකනෙ anti rag (අලයො) කියල සෙට් එකක් ඉන්නෙ.
    සමහර කැම්පස් වල ස්පෝට්ස්/ක්ලබ්ස් වල ඉඳන් වෙනම තියෙනව anti rag උන්ට.
    බාගයක් විතර anti rag වෙද්දි තව සෙට් එකක් ඉන්නව උන් කැමතියි රැග් වෙලා කාඩ් එකක් අරන් අර ඉස්සර ඉඳන් අහල තියෙන කැම්පස් උපසංස්කෘතිය කියන එකට සෙට් වෙන්න.
    සමහර සීනියර් බැච් වල උන් රැග් කියන එක නවත්තල ඊලඟ බැච් එකට රැග් කරන් නෑ රැග් ඉවරයි කිවුවම ජුන්නො කල්ලි ගැහිල එහෙම රැග් නොවී ඉන්න බෑ අපිට රැග් වෙන්න ඕනෙ කාඩ් ඕනෙ කියල කේස් එක දානව. සම්පූර්ණයෙන් රැග් නැතුව තිබ්බ ෆැකල්ටි වල සමහර වෙලාවට ජුන්නො අලුතෙන්ම රැග් පටන් ගන්නව.
    ඔය අතර සමහරු peer pressure එක හින්ද රැග් වෙන සෙට් එකට යනව. ඇන්ටි රැග් වලට සෙට් වෙන්නෙ කොන්ද පණ තියෙන උන්. පස්සෙ එන ප්‍රශ්න වලි වලට මුහුණ දෙන්න බය නැති උන්.

    අනිත් එක සල්ලි තිබ්බත් මොරටුව engineering ආපු එකා රැග් කියල ඒක දාලා SLIIT එකේ engineering යන්නෙ නෑනෙ.
    පොන්න කැම්පස් වේස වේසාවියෝ අන්තිමට රස්සාවලට ආවාම මෙලෝ වෑඩක් කරන්න දන්නෙත් නෑ
    පේනවනේ ආණ්ඩුව කරන පොන්නයෝ ටික
    කොන්ද පණ පක තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?

    2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
    1. පාං කියාගන්න බැරුව ඉන්න කෙනෙක්ට ඕක තමා අන්තිම ලයිෆ් ලයින් එක ලංකාවේ , අනික මරාගෙන මැරිල ඕකට යන එක යන කෙනාගේ හත්මුතු පරම්පරාවෙම නොකරපු දෙයක් එනම් ප්‍රිවිලේජ් එකක් .

    2 බහුතරය ලොන්ත පැපොල් ගිරව් . වයලන්ස් කියන්න්නෙ වානා දෙන ඕන ක්ට්ටක් කාගෙන ඉන්නවා අංක එකේ දේ ඉටුකරගන්න. සටන් කරන්න තරම් නීතිමය දැනුම වත්කමක් බලයක් නැති කොටසක් කැම්ප්ස් එන්නේ , අනික ඔය කුනුහරප වගේ දේවල් එයාලට සමාන්ය දෙයක් . කෝමත් ජීවත් වෙන්න අමාරු දේවල් කරල එන නිසා ඕනේ එකෙක්ට ඔලුව පාත් කරනවා දුක කියන්නේ උරුම දෙයක් කැම්පස් එක කියන්නේ කටුක අත්දැකීමක් කියන මතයෙන් එයාල එන්නේ
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    තමන්ගේ කැමැත්තෙන් තමා ඔය රැග් වෙන්නේ. තමන්ට කැමති නැත්තං එපා කියලා පැත්තකට උන හැකි. එහෙම අය කොහොමත් බැජ් එකක ඉන්නවා. බලෙන් රෙග් කරන්න බෑ

    අ.ල අතඅරින ලද්දන් කියන්නේ එහෙම අයට. ඒත් ඕකේ ඇත්තටම නිදහස් ඒ සෙට් එක තමා.
     
    • Like
    Reactions: waca

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,769
    9,469
    113
    Minissunge mindeset wenase bro, ena family backgrounds

    ape uni kale Rag wennama balagena ena un mara godak hitiya. un ennema watha wenna balagena. Atha arala yanne na lesiyan, duppath pawulaka ekkanke nam unge life ekama goda daganna thiyana opporunity eka oka

    mama hitapu 4 years wala therum gatta de thama, campus wala owa hadnana yanna ba, anith eka degree eka gattata passe ekake wath oya campus eke dewal hadanna oka passe yanne na.

    1st year, 2nd year oya gon moral okkoma boru chun, 4n passe eliyata awaaa close ma hitapu 10-15 ekka witharaiyi contact thiyanne, samahara unta ehama wath contact na, un marilada danneth naa

    Oya batch fit, anti rag, rag oya hama magulama boru puss dewal, ekake wath owa hoyanne na 4 years walin passe. ape batcha la wenase wecha hati mama hondata dakka

    4n degree eka karala, athal ekake aragena enna, owa hadanne nathuwa, nikan therumak nathi wada, owa wenase karanna ba
     
    • Like
    Reactions: SK29
    My girlfriend was studied in University College of Batangala, for Travel & Tourism.

    She stood against the ragging culture. Eventually she was labeled as "අල". Her friends also betrayed her, despite she tried to save them from ragging. The "Batch Representative" post was stripped.

    The saddest thing is the academic staff did almost nothing to resolve this. Some were silent and the worst, a lecturer (a so-called "madam") began to criticize her openly because of her anti-rag stance (now she is the Head of Academics).

    She overcame those challenged but she decided to abandon the institute because of the unfriendly environment.

    I always stayed beside her to support and encourage.

    However, the ragging culture of the UCB was declined because someone exposed it in a Facebook group.

    In Sri Lanka, being "different-minded", trying to saving others often leads to frustration. 🙁

    My respect always for her because she fighted alone against this vicious system. To me, she is victorious.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    හොඳම වැඩේ කියන්නෙ ඔය අල කියන සෙට් එකෙ උනුත් පස්සෙ ඊලඟ බැජ් වල උන්ව රැග් කරන්න සෙට් වෙනවා :baffled:
     
    • Like
    Reactions: Naughty_kiththa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?

    2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
    මගේ බෑණා කවදාහරි ඔකකට ගියොත් නම් නවක වදය එදායින් ඉවර කරනවා මම
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    Minissunge mindeset wenase bro, ena family backgrounds

    ape uni kale Rag wennama balagena ena un mara godak hitiya. un ennema watha wenna balagena. Atha arala yanne na lesiyan, duppath pawulaka ekkanke nam unge life ekama goda daganna thiyana opporunity eka oka

    mama hitapu 4 years wala therum gatta de thama, campus wala owa hadnana yanna ba, anith eka degree eka gattata passe ekake wath oya campus eke dewal hadanna oka passe yanne na.

    1st year, 2nd year oya gon moral okkoma boru chun, 4n passe eliyata awaaa close ma hitapu 10-15 ekka witharaiyi contact thiyanne, samahara unta ehama wath contact na, un marilada danneth naa

    Oya batch fit, anti rag, rag oya hama magulama boru puss dewal, ekake wath owa hoyanne na 4 years walin passe. ape batcha la wenase wecha hati mama hondata dakka

    4n degree eka karala, athal ekake aragena enna, owa hadanne nathuwa, nikan therumak nathi wada, owa wenase karanna ba
    on point
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,769
    9,469
    113
    Seen eka indala experience karapu nisama kiyanne machan

    owa wenase karanna gihilla kela wela, anthimata melo deyak karagatte nathi un dakka. Out wela 2,3 years giyama ballake na balanna

    oya 25 ta kalin ena gon moral okkoma chun iwaraiyi reality eka hit wela life eka move wenakota campus out unata passe

    mama 2nd year ekan oka therum gena kattiya ekka shape ekee athal ekee indala, 4 iwara karala awaaa

    danatath contacts thiyanne close ma hitapu un ekka, anith un dakkoth katha karanawa echaraiyi :rolleyes:
     
    ow mata teruna experience eken kiyanne kiala. matat similar experience thiyena nisa
     
    • Like
    Reactions: acryan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    හොඳම වැඩේ කියන්නෙ ඔය අල කියන සෙට් එකෙ උනුත් පස්සෙ ඊලඟ බැජ් වල උන්ව රැග් කරන්න සෙට් වෙනවා :baffled:
    එහෙම අල උන් ආයේ යන්නේ නෑ වාත උන් අස්සේ. එහෙම යනවා නං උන් අල නෙවෙයි. උන්ට කාඩ් නෑ බකට් නෑ. ඒව නැතුව ආයේ වාත උන් අල උන්ව ගන්නෙත් නෑ අල උන් ඔය ගොං පාට් අස්සේ රිංගන්නේත් නෑ. හැබැයි අලුතෙන් එන උන්ට සපෝට් කරනවා රැග් නොවී ඉන්න. ඒත් ඉතින්. උන් කැමැත්තෙන් එන්න ඕනි බලෙන් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: SK29

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,244
    17,491
    113
    සමහර සීනියර් බැච් වල උන් රැග් කියන එක නවත්තල ඊලඟ බැච් එකට රැග් කරන් නෑ රැග් ඉවරයි කිවුවම ජුන්නො කල්ලි ගැහිල එහෙම රැග් නොවී ඉන්න බෑ අපිට රැග් වෙන්න ඕනෙ කාඩ් ඕනෙ කියල කේස් එක දානව.
    WTF?
    me wage un thama passe kaaleka Cuckold husband la wenne